ධම්මිකලා කල වංචාවේ තරම!

vj3660

Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    උබල කාලයක් මු ජනාදිපති කරන්නත් කතා කරා නේද්. මුන් කලු කඩ මුදලාලිලා මිසක් Entreperenuer නෙවෙයි. අන්තිම සතෙත් මිනිස්සුන්ගෙන් හුරාකන ජරාම මිනිස්සු.
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ගෝට සහ කමල් කියනකොටම මිනිස්සුන්ට වෙඩිතියන්න කැමති කෙනෙක් මීලග හමුදාපතිකරනව කියන්නෙ මොකක්ද.. සවේට මැයි 9 වෙඩිතියන්න අණදුන්නට අණ ක්‍රියාත්මක කරල නෑ කියල ලොක්ක මලලු
    This
     
    • Like
    Reactions: ewijesekara

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    MUU al KARANA KALE INDALAMA KARE SALLI POLIYATA DENA EKA

    E KALE KIWWE POLEE DHAMMIKA KIYALA
    PASSE JACKPOT DHAMMAIKA UNA
    MU HARI PERETHAYI SALLI WALATA
     
    • Like
    Reactions: ewijesekara

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,129
    113
    Hustle culture. පැසිව් ඉන්කම්. දුප්පත් වෙලා ඉපදුනාට කමක් නෑ දුප්පතෙක් විදිහටම මැරිල ගියොත් ඒක වරදක්. පොහොසත් තත්තා දුප්පත් තාත්තා.
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,639
    2,143
    113
    282542053_1068427937075617_6013578043526281932_n.jpg
    this is real basterd in this country and he never care abt ...
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ලන්කාවේ අගතියට පත් වෙලා ඉන්න ගොඩක් උන්ගේ මොකක් හරි හේතුවක් තියෙනවමයි බන්. මේ දේසපාලනේන් උඩට එන්න උදව් කරන්නෙම මේවගේ ඒවට මුන්. එක්කෝ කුඩු, එක්කෝ එතනෝල්, එක්කෝ පොලිටික්ස්. මේව හැදුවෙ නැත්තම් මේ රටවල් ගොඩ ගන්න එක සිහිනයක් :no:
     
    • Like
    Reactions: ewijesekara

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මූ නෙද ආර්ට්කේ ගැන උදේ හවස පොර ටෝක් දිදි හිටියේ. දෑන්වත් මේ බදු අය කර ගන්න තියෙන්නෙ
     
    • Like
    Reactions: ewijesekara

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මූත් කේන්දර අරවා මේවා විස්වාස කරන්නෑ කියල මීඩියා වලට ඇවිල්ල පොර ටෝක් දුන්නට ඒවා විස්වාස කරන ගොඩේ බයියෙක්. ඕකා රාහු කාලෙ තියන වෙලාවට ලැට් එකටවත් යන්නෑ ගූ බයයි :lol:
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    ඔය පොන්නය එන එන හැම ආණ්ඩුවටම චන්දෙට කුට්ටිය දීලා තමයි මේ ගේම්ස් ගෙනියන්නේ.. එක සැරයක් UK වලින් හොස්පිටල් වල ගිනි තියන ජරාව කන්ටේනර් බර ගානක් ගෙනල්ල කැලේ වළලලා නොන්ඩි උනා. ඒකට කිසිම නීතියක් ක්‍රියාත්මක උනේ නෑ.. පොහොට්ටු සක්කිලි බල්ලන්ගේ සපෝර්ට් එකෙන් ලිස්සල ගියා