ධම්මික දෙරණට කොක්ක ගහලද?

chameeracool

Well-known member
  • Nov 1, 2014
    787
    452
    63
    Homagama
    ධම්මික දෙරණට කොක්ක ගහලද?

    දෙරණ පත්තර කියන සහන් මහින්ද ට සහ කන කිස් කන්න පහර පිට පහර ගහයි.
    (දැනෙන්න නොදැනෙන්න )
    දැන් තරුණ නායකත්වයක් රටට ඔනෙලු
    දැන් වැඩිපුර ඔය කතාව චතුරගේ කටින් දෙරණ පුවත් වලින් නග්ගලා ගන්නවා...

    ධම්මික දෙරණට කොක්ක ගහලද?
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ධම්මික මහින්දගේ money laundry කරනවා
    කියලා තමා unp අය කිව්වේ