ධම්මික ප්‍රසාද් කියන දේ ඇත්තක් තියේනව වගේ.....මු නොකියා කියනවා නේද මුරලි cricket board එකට කඩේ යනවා කියලා....Link එකට ගහිල්ල බලපල්ලා.....
Last edited:
කැපිලි සීන් එකක් යන්න ඇති.රංගන කොච්චර ටැලන්ටඩ් උනත් මුරලි රිටයර් වෙනකං හරියට තැනක් දුන්නෑ උට.ඌ ඔය තිබ්බ රෙකෝඩ් ඔක්කොම තිබ්බෙ උට හම්බුන ඒ අන්තිම අවුරුදු ටිකේ. සනාට ඩිලාට උනත් අන්තිම ටිකේ හොදටම කැපුවනෙ සංගලා මහේලලා. උන් ප්ලෑන් කරපු විදිහටම හිත සතුටින් නෝන්ඩියක් කැපිල්ලක් නැතුව ගැම්මට රිටයර් උන උන් විදිහට මට මතක මුරලි , මහේල ,සංගා, මාලිංග විතරයි.diya yata gini eno muralu board eka sudda kara laawata ban eka balana ona kenek ta penawaa
(habayi murali apita wada danna deyak nisaada manda )
sudda kara kiwwe kusal wenna model ge case board eken kalain winaya piayawara gaththe nathi nisaa da ahaalaa board ekata shot eka denna hadanakota murali lassanata eka anith paththa gahuwaa ...
habayi murali kiwwa dewal %90k hari habayi dimuth ge thana ahimi karapu eka gana murali kiwwa dewal nam mama hithanne naha sadaranayi kiyalaa
එලෙසෙම රංගන හේරත්ගේ සහාය ලබා ගැනීමට යාමේදී ඇතිවූ මත ගැටුම්ද ඔබට මතක ඇති බව විශ්වාස කරමි.
menna me case eka mokdda mura gen ranaganata kapillak thiyenawada ?
කැපිලි සීන් එකක් යන්න ඇති.රංගන කොච්චර ටැලන්ටඩ් උනත් මුරලි රිටයර් වෙනකං හරියට තැනක් දුන්නෑ උට.ඌ ඔය තිබ්බ රෙකෝඩ් ඔක්කොම තිබ්බෙ උට හම්බුන ඒ අන්තිම අවුරුදු ටිකේ. සනාට ඩිලාට උනත් අන්තිම ටිකේ හොදටම කැපුවනෙ සංගලා මහේලලා. උන් ප්ලෑන් කරපු විදිහටම හිත සතුටින් නෝන්ඩියක් කැපිල්ලක් නැතුව ගැම්මට රිටයර් උන උන් විදිහට මට මතක මුරලි , මහේල ,සංගා, මාලිංග විතරයි.
Sana 2008 n passe form eke neme hitiye, miniha team eke hitapu widiya commentators latawath therune ne. Ekai politics team ekata adan enawa kiyala kiwwe un. Sana anthimata bokama wela ayin wune cricket walin.කැපිලි සීන් එකක් යන්න ඇති.රංගන කොච්චර ටැලන්ටඩ් උනත් මුරලි රිටයර් වෙනකං හරියට තැනක් දුන්නෑ උට.ඌ ඔය තිබ්බ රෙකෝඩ් ඔක්කොම තිබ්බෙ උට හම්බුන ඒ අන්තිම අවුරුදු ටිකේ. සනාට ඩිලාට උනත් අන්තිම ටිකේ හොදටම කැපුවනෙ සංගලා මහේලලා. උන් ප්ලෑන් කරපු විදිහටම හිත සතුටින් නෝන්ඩියක් කැපිල්ලක් නැතුව ගැම්මට රිටයර් උන උන් විදිහට මට මතක මුරලි , මහේල ,සංගා, මාලිංග විතරයි.
Matha gatum kiyana ewa tiyenna puluwan tamai, but eken kiyanna be Murali narakayi kiyala.එලෙසෙම රංගන හේරත්ගේ සහාය ලබා ගැනීමට යාමේදී ඇතිවූ මත ගැටුම්ද ඔබට මතක ඇති බව විශ්වාස කරමි.
menna me case eka mokdda mura gen ranaganata kapillak thiyenawada ?
Chamuditha prashna ahuwe players wa sudda karanna wage. Hemadema board ekata dala atha pihidaganna haduwe.මුරලි ක්‍රිකට් බෝඩ් එකේ උන් සුද්ද කරන්න හැදුවා කියලා තමා මටනං හිතුන ඒක බැලුවම
හැමෝටම තම තමුන්ගේ න්‍යාය පත්‍ර තියෙනවා බන්. මුරලියා කරපුවත් අපිට මතකයිනෙ එක එක කාල වල.ඔය ලෙජන්ඩ්ල කියන උන් ඔක්කොම එකයි අර්ජුනත් ඇතුලුව. හැම එකාගෙම කිල්ලෝට වල හුනු ටිකක් හරි තියෙනව කියල කතාවක් තියෙනව නෙහ්.
That chamuditha dude doesn't know how to interview. fucker keeps interrupting and tries to get what he wants out of the guests mouth. Pissu hukanne. These fuckers should watch how interviews are actually done.dammika , chamuditha kiyanne mona hal paruwoda ban??
murali dunna okunta gu yanna.
malinga awanam program eka karagena yanna wenne ne
හිරු රූපවාහිනී සේවයේ පැවැත්වෙන එක්තරා ප්‍රසිද්ධ සංවාදයකට ඊයේ (12) සහභාගී වූයේ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතායි.
එහිදී ප්‍රශ්න අසන්නට ලෙස කටයුතු කළ චමුදිත සමරවික්‍රම ඇතුළු ඉතිරි මාධ්‍යවේදීන් දෙදෙනාගේ ප්‍රශ්න ඇසිල්ලේ ස්වරූපයට මේ වන විට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දැඩි විරෝධතාවයක් මෙන්ම විවේචනද එල්ල වෙමිනුයි තිබෙන්නේ.
චාරයක් නැති ප්‍රශ්න ඇසිල්ල
මේ තිදෙනා අතරින් විශේෂයෙන්ම චමුදිත සමරවික්‍රම ආරාධිතයා අපහාසුතාවයට හා අසීරුතාවයට පත්වන ස්වරයකින් ප්‍රශ්න ඇසුවා.
එම වැඩසටහන නැරඹූ බොහෝ දෙනා නොදන්නා කරුණු මුරලිදරන් මහතා විසින් ඉදිරිපත් කරද්දී ඊට හරස් කපමින් චමුදිත සමරවික්‍රම මහතා ප්‍රශ්න ඇසීම බොහෝ දෙනකුගේ අප්‍රසාදයට හේතු වී තිබෙන බව සමාජ මාධ්‍ය ජාලා සටහන් තුලින් පැහැදිලි වනවා.
පියුමි කිව්වා හරි
මීට පෙර පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සමඟද මෙවැනිම වාදයක් චමුදිත සමරවික්‍රම ඇතිකර ගැනීම නිසා ඒ සිද්ධියට විශාල ප්‍රසිද්ධියක් ලැබුණා පමණක් නොව එම විවාදය හේතුකොටගෙන පියුමි හංසමාලි ඇතුළු පිරිසක් නිරෝධායනට යොමු කරනු ලැබුවා.
නිරෝධායනයට ගෙන යන අවස්ථාවේ සිට නිරෝදායනය වන අවස්ථාවේදීද පියුමි හංසමාලි විවිධ වීඩියෝ පට සමාජගත කරමින් චමුදිත සමරවික්‍රමට දොස් පැවරූ අතර එහිදී පියුමි චමුදිත සමරවික්‍රමව විවිධ නම්වලින් ද හඳුන්වනු ලැබුවා.
පියුමි හංසමාලි ඒ ආකාරයට චමුදිත සමරවික්‍රම හැඳින්වීම ඉතා නිවැරදි බවයි මුත්තයියා මුරලිදරන්ගේ සාකච්ඡාවෙන් පසු සමාජ මාධ්‍ය ජාලාවල පලවන සටහන් වල සඳහන්ව තිබෙන්නේ