මෙතන පැණිය කරේ තියාගෙන යද්දි අප්පුවා ඇතුලු සැට් එක මැරෙන් යද්දි කැට තියලා මම කිව්වා ඕක ෆේලියර් එකක්. ඔය වෙලාව වැකිසින් එකට වෙන් කරන්න කියලා. පැනිය යනු රජයේ බැරිකම වහගන්න දාන උගුලක් කියලා. මම තරම් ඔය හොරවෙදා ගැන මේකේ නුල් දාපු එකෙක් නැ.
අද නිල වශයෙන් දම්මික පැණිය බොරුවක් කියලා තහවුරුයි. ඒ නාතදේව මන්ඩලේ ලොක්කෙකගෙම කැම්පස් එකක කරපු පරික්ෂනයකින්.
ස ත් පිලිඅරන් වැක්සින් එක තමා එකම පිලියම කියලා.
දැන්වත් ඔය එක එක හොර වෙද්දු පස්සේ නොයා වැක්සින් එක ගෙන්නගන්න ක්‍රමයක් ඉල්ලා සටන් කරමු.