ධම්මික පැණිය ෆේල්. තහවුරුයි

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,830
    39,801
    113
    Homagama
    මෙතන පැණිය කරේ තියාගෙන යද්දි ⁣අප්පුවා ඇතුලු සැට් එක මැරෙන් යද්දි කැට තියලා මම කිව්වා ඕක ෆේලියර් එකක්. ඔය වෙලාව වැකිසින් එකට වෙන් කරන්න කියලා. පැනිය යනු රජයේ බැරිකම වහගන්න දාන උගුලක් කියලා. මම තරම් ඔය හොරවෙදා ගැන මේකේ නුල් දාපු එකෙක් නැ.

    අද නිල වශයෙන් දම්මික පැණිය බොරුවක් කියලා තහවුරුයි. ඒ නාතදේව මන්ඩලේ ලොක්කෙකගෙම කැම්පස් එකක කරපු පරික්ෂනයකින්.

    ස ත් පිලිඅරන් වැක්සින් එක තමා එකම පිලියම කියලා.

    දැන්වත් ඔය එක එක හොර වෙද්දු පස්සේ නොයා වැක්සින් එක ගෙන්නගන්න ක්‍රමයක් ඉල්ලා සටන් කරමු.
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මෝඩ සීනී නන්දරෙත් ෆේල් නේද?

    fail black and white GIF
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ඒ දවස් වල vaccine කියපු ගමන්.. drug mafia සේනක බිබිලේ (i respect that person) වගේ දේවල් කියලා
    මේ vaccine හොඳ නෑ... පිටරටින් එන ඕන කුණු ගොඩක් ගන්නවා වගේ කිව්වානේ...
     

    Sen-lu

    Well-known member
  • ඒ දවස් වල vaccine කියපු ගමන්.. drug mafia සේනක බිබිලේ (i respect that person) වගේ දේවල් කියලා
    මේ vaccine හොඳ නෑ... පිටරටින් එන ඕන කුණු ගොඩක් ගන්නවා වගේ කිව්වානේ...
    ඒකට දැන් බලන්න ඕන :lol: :lol: කාලය මැවූ වෙනසක අරුමය
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ඒකට දැන් බලන්න ඕන :lol: :lol: කාලය මැවූ වෙනසක අරුමය

    පහුගිය ටිකේ ඒ සෙට් vaccineඑක ගහගෙන කාබනික පොහොර ගැන කතා කලේ...
    මේ දවස් වල නම් ගුරු වර්ජන තමයි topic එක
     
    • Haha
    Reactions: Sen-lu