ධම්මික පෙරේරා - ඩොලර් ඉල්ලමකට යෝජනා 7 ක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගුපියො මේවට කැමති වෙන්නෙම නැ ඔකුන්ට ඕන රට බoකොලොත් වෙනව දකින්ඩ..

    anika katiiya pitarata igena ganna yanne idenaganna vithrakma nevei ne vena plansuluth ekka , ethaninma mey plan eka habak :ROFLMAO: :ROFLMAO:
    anika mungey ekalava pitarataval valata yavala ugannala mun mey magulak kiyavanava :ROFLMAO: :ROFLMAO:
    මේව නම් මේ නොදන්න කම,ගේ මුලුවල ඉන්න ගොන් හැත්ත හිතාගෙන ඉන්නෙ යන ඔක්කොම පිටරට පදින්චි වෙනව ඔක්කොම සුපිරි රටවලටම යනව කියල..බගලාදේශයට ගිහින් ඉගෙන ගන්න ඉන්දියාවට ගිහින් ඉගෙන ගන්න උන් ගැන රුසියා මුන් දන්නෙ නැ ඒව...මරි මෝඩයො ඉන්නෙ🤭🤭🤭🤭🤭
    ------ Post added on Jan 7, 2022 at 9:10 AM
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,276
    113
    PRI_77003794.jpg

    😂 😂
     
    • Haha
    Reactions: Omega_Jay

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    මෙයාගේ ගණන් හැදිල්ල නං අනේ මන්ද....
    මෙහෙන් යන 25000න් 20000කට වඩා යන්නේ පලවෙනි sem එකට විතරක් සල්ලි ගෙවල....USD10000 ක් කියමුකෝ...ඔච්චරම තමා...ඊට පස්සේ කකුස්සි එහෙම හෝදලා උන් ගේම ගහනවා..ආය මෙහෙන් සල්ලි යවන්නේ නෑ.........

    අනේ මන්ද.
     
    • Like
    Reactions: dagayaa and 24X7

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,120
    1
    11,129
    113
    60-70% k wage Tourist la enne internet eken research karala ungema Trip plan ekak hadagena.
    Wela tiyenne Lankawe Airport eken bahapu thana idan hari Public transport system ekak na.. (bus service ekak tibbath idala hitala wada karanne, hari time table ekak na)

    Airport eke idan adu gaane colombo main bus stand or train station ekata ena bus /shuttle time table ekak airport eke lokuwata danna one. hodata ewa maintain karanna one. domestic transportation easy kara nan one tharan suddo ei. danata nan Airport eke idan Colombo ena ekath mess ekak.

    Anika tourist attractions wala unta hopda facilities hadanna one.. Hoda Toilets /Drinking water, Easy access Etc. Me lagadi sigiriya pennuwa Toilet walata apitawath yanna ba dorawaluth na.. Ithin suddo eida ban..Mulin Infrastructures tika hadanna epai suddo genna ganna kalin.
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    ලංකාවේ විදෙස් රටවල අධ්‍යාපනය සඳහා පිටව යන සිසුන් ගෙන් 75% යන්නේ ඒ රට වල PR එක ගන්න බලාගෙන. ඒගොල්ලෝ ලංකාවේ එම විශ්වවිද්‍යාල තිබුනත් යනවා. මේකන් ඩොලර් බිලියන 2.25 ඉතිරි කරන්න නම් රට ගොඩ දාන්නම වෙනවා.

    අනිත් කරුණු වලට නම් මට වරදක් කියන්න නැ.

    ඩොලරයේ විදේශ විනිමය වටිනාකම පා කරනේ නැතුව ලංකාවේ කවදාවත් තරග කාරී වෙළද පොලක් හැදන්නේ නැ අපේ රටේ තේ, කුරුදු මේ තරමට හොද වෙලා තියන්නේ මෙ තරගෙ නිසා.
    75% නෙවේ බන් 90% k
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    75% නෙවේ බන් 90% k
    පොඩ්ඩක් බලන්න මචෝ මමත් ඔය රෙපොට් එහෙන් මෙහාන් බැලුවා... ලොකුවට උනන්දුවෙන් බැලුවේ නැ වරදින්න පුළුවන්... මට හිතුනේ 25% වගේ කට්ටිය යන්නේ, ඉන්දියාව , රුසියාව , තාඑවානය , චිනේ , බන්ගලිදේශ් , මලයාසියා වගේ රටවල මුන්ගෙන් ගොඩක් කට්ටිය අපහු එන්න සම්බවිතව වැඩි,

    බයෝ කරලා උසස් පෙළ සමත් උනේ නැති කට්ටියටට, උසස් පෙළ කලා කරපු ඔය EU,US,AUSI වගේ රටවලට යන්න ටිකක් අමාරු වෙනවා ඒගොල්ලන්ට ඕනේ නමට උපාදියක් එහෙම කට්ටිය යන්නේ ඔය රටවලට...
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,276
    12,332
    113
    Ohio, USA
    මගේ අදහස දේශපාලනිකව හිතන්න එපා..

    ධම්මික පෙරේරා කියන්නෙ මම දකින විදියට සුපිරි මීටරයක්.. ඌට පට්ට දුරක් පේනවා.. ඒ වගේම මම දන්න තරමින් මෑන්ස් මේ වෙනකොට වෙනම research teams දාගෙන වැඩ කරන්නෙ... මතක විදියට AI තාක්‍ෂණය ගැන තමයි මේ කාලෙදි හොයනව කියල ආරංචිය..

    ඉතින් මම දකින විදියට මේ යෝජනා මාර තාර්කිකයි.. උදාහරණයක් විදියට පුද්ගලික විශ්ව විද්‍යාල කතාව ගත්තොත් ඇත්තටම සමහර කමෙන්ට්ස් වල කියවුනු විදියට කොටසක් රට යන්නෙ ඩිග්‍රී එක සම්පූර්ණ කරන්නම විතරක් නෙවෙයි.. පුරවැසිභාවයත් ගන්න බලාගෙන... ඒත් ඉතුරු කොටස? උපකල්පනය කරපු විදියටම ඩොලර් බිලියන 2.25ම ඉතුරු කරගන්න බැරි වෙයි.. ඒත් බිලියනයක් ඉතුරු කරගත්තොත්?

    මෙහෙමයි, සෑම ව්‍යාපෘතියකින්ම බලාපොරොත්තු උණු ප්‍රතිලාභයම නොලැබෙන්න පුළුවන්... ඒත් ඒ අවධානම නොගෙන හිටියොත් අපිට සතයක් වත් ලැබෙන්නෙ නෑ නේද? දැන් අපි ඉන්න තත්ත්වෙ හැටියට පැදුරටම වැටිල ඉන්න එකේ තව කෙලවෙන්න දෙයක් තියෙනවද?

    මිනිස්සුන්ට තියෙන්නෙ ධම්මික පෙරේරා ලංකාවෙ ලොකුම සල්ලිකාරය වෙන එකට තියෙන කුහක කම / ඊර්ෂ්‍යාව.... යකෝ, මූ ලංකාවෙ එකෙක්... මුගෙ සල්ලි තියෙන්නෙ ලංකාවෙ (බහුතරයක්)... මුගෙ කම්පැනි වල රස්සාවට යන්නෙ ලංකාවෙ කොල්ලො කෙල්ලො.. චීනට project දීපුවම එකේ වැඩකරන්න එන්නෙ චීන්නු.. ලංකවෙ උන්ට රස්සාවල් නෑ චීනගෙ ව්‍යපෘති වල.. අදානි වගේ එකෙක් මේකෙ තියෙන රීරි මාංශෙම හූරන් කන්න හදනකොට එකෙක්වත් හැමිනෙන්න හදන්නෙ නෑ.. අනේ මන්ද බං...

    මට නම් හිතෙන්නෙ මේ යෝජනා ඇත්තටම කාලෝචිතයි කියල... එකම දේ, මේ දේවල් ක්‍රියාවට නංවන්න තියෙන ප්‍රායෝගික ගැටළු තමයි.. ප්‍රධානම දේ අක්‍රමිකතාවයන්.. මොන පක්ෂය ආණ්ඩු බලය දැරුවත්, උන් ජරාව ඉල්ලන එක නවත්තන්න බැරි තරමට ඔඩුදුවල තියෙන්නෙ... ඒ තත්ත්වෙ වෙනස් වෙන දවසක මේ දේවල් කරන්න පුළුවන් වේවි..!!
    මේ වගේම වචන සෙට් එකක් ගෝඨා සම්භන්ධවත් දාලා තිබුනා කොහේ හරි...
    අර රෑට රෑට මීටින්වල සාකච්චා කරන්නේ වියත්මගේ සුපිරිම සෙට් එක බස්සලා පරන දේශපාලකයෝ එලවලා, AI තාක්ශනයෙන් ගේම ගහන එක ගැන කතාව...
    දේකේම වෙනසක් නෑ...
     
    • Wow
    Reactions: Awatiyal

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    මේ වගේම වචන සෙට් එකක් ගෝඨා සම්භන්ධවත් දාලා තිබුනා කොහේ හරි...
    අර රෑට රෑට මීටින්වල සාකච්චා කරන්නේ වියත්මගේ සුපිරිම සෙට් එක බස්සලා පරන දේශපාලකයෝ එලවලා, AI තාක්ශනයෙන් ගේම ගහන එක ගැන කතාව...
    දේකේම වෙනසක් නෑ...
    කවුද බං? මමද එහෙම පෝස්ට් එකක් දාලා තිබුණේ? :unsure:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    හැමෝටම. ඩොලර් 500 ගානෙ එවන්න කියමු 😂 මූලස්තානෙ අකවුන්ට්එකට
    වැඩි ගානට ගූ නැව් ගෙනල්ලා, ඒ නැවටම වන්දි ගෙවලා, ආපහු ඒ කොම්පැනියෙන්ම තව ගූ නැවක් ඕඩර් කරලා ඩොලර් හොයන විදිය හොඳා නේද
     

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    uba newei... wena kawda ekek Daala thibunei... ube kathawa dakkama Akai meykai dekama eka wage kiyala hithuna...
    මම කිසිම දේශපාලන මතයකින් නෙවෙයි බං කිවුවෙ.. මමත් ෆොරෙක්ස් සහ කොටස් වෙළඳපල විස්තර හොයනවා.. ඒකෙදි ලංකාවෙ කොටස් වෙලඳපලේ විස්තර හොයද්දි තමයි මම ධම්මික පෙරේරා ගැන හොයන්න පටන් ගත්තෙ...
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ehema nam kohomath aparadayakne
    unta pr ganna rate salli nasthi karana eka

    අනිවා , රටේ සල්ලිත් විනාශ කරලා
    නමත් කැත කරනවා .
    මම හිතන්නෙ ලංකාවෙම ඒ අවස්තාව දෙනවට
    ඇත්තටම ඉගෙන ගන්න ඕනේ අය
    කැමති වේවි.
    කවුරුහරි LKR හම්බ කරනවා කියන්නෙ ඌ රටේ නිශ්පාදනයට දායක වෙන මොකක් හරි වැඩක් කරලා හම්බ කරන ඒවනේ
    ඒක නිසා ඌ හම්බ කරන LKR වලින් ඩොලර් අරගෙන පිටරට ඉගෙනගන්න යන්න එපා කියන එක අසාධාරන වැඩක්, ඌ කෙලින්ම ඩොලර් අරගෙන පේ කරන නිසා ඒක ලොකුවට පේනවා
    එහෙම නැතිව පිටරටින් ගේන ඕනම බඩුවක් යූස් කරන කාටත් එහෙම කියන්න පුලුවන්, එයාගෙ පුද්ගලික පාවිච්චියට රටේ තියන ඩොලර් දීල වාහනයක් ගෙනාවා, එයාට සැපට නිදාගන්න රටින් AC එකක් ගෙනත් හයි කරගත්තා etc etc, ඒවටත් යන්නෙ ඩොලර් තමයි
    කවුරු හරි වාහනයක් ගන්න එකයි, වාහනයක් ගන්නෙ නැතිව තමන්ගෙ ලමය පිටරටට සල්ලි දීල උගන්නන එකයි අතර වෙනසක් නැහැ බන් (ඉගෙනගන්න ගියා හෝ නන්නත්තාර වෙන්න ගියත්).
     
    • Like
    Reactions: dagayaa

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    කවුරුහරි LKR හම්බ කරනවා කියන්නෙ ඌ රටේ නිශ්පාදනයට දායක වෙන මොකක් හරි වැඩක් කරලා හම්බ කරන ඒවනේ
    ඒක නිසා ඌ හම්බ කරන LKR වලින් ඩොලර් අරගෙන පිටරට ඉගෙනගන්න යන්න එපා කියන එක අසාධාරන වැඩක්, ඌ කෙලින්ම ඩොලර් අරගෙන පේ කරන නිසා ඒක ලොකුවට පේනවා
    එහෙම නැතිව පිටරටින් ගේන ඕනම බඩුවක් යූස් කරන කාටත් එහෙම කියන්න පුලුවන්, එයාගෙ පුද්ගලික පාවිච්චියට රටේ තියන ඩොලර් දීල වාහනයක් ගෙනාවා, එයාට සැපට නිදාගන්න රටින් AC එකක් ගෙනත් හයි කරගත්තා etc etc, ඒවටත් යන්නෙ ඩොලර් තමයි
    කවුරු හරි වාහනයක් ගන්න එකයි, වාහනයක් ගන්නෙ නැතිව තමන්ගෙ ලමය පිටරටට සල්ලි දීල උගන්නන එකයි අතර වෙනසක් නැහැ බන් (ඉගෙනගන්න ගියා හෝ නන්නත්තාර වෙන්න ගියත්).
    එහෙම කියලා හැමදේම කරන්න බැහැනෙ රෙස්ට්‍රික්ශන් දාලනෙ තියෙන්නෙ.යූඑස් වල වලගේ ෆ්‍රීඩම් එකක් නැහැ උබට වියදම් කිරීමේදී මෙහෙ.
    මම කියලා තියෙනවා ඉගෙන ගන්න එකට අවුලක් නැහැ කියලා. නමුත් ඒ මුවාවෙන් වෙන දේවල් කරන එක වංචාවක්.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,968
    18,099
    113
    Tawat kunu newak gennamu

    වැඩි ගානට ගූ නැව් ගෙනල්ලා, ඒ නැවටම වන්දි ගෙවලා, ආපහු ඒ කොම්පැනියෙන්ම තව ගූ නැවක් ඕඩර් කරලා ඩොලර් හොයන විදිය හොඳා නේද
    Itin oka une umbalama boru katha hadala kela una nisane. Unta boru chodana nokara hitiyanan ada wandhi gewanna one nane.
    ------ Post added on Jan 7, 2022 at 12:28 PM
     

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    832
    994
    93
    ගුපියො මේවට කැමති වෙන්නෙම නැ ඔකුන්ට ඕන රට බoකොලොත් වෙනව දකින්ඩ..


    මේව නම් මේ නොදන්න කම,ගේ මුලුවල ඉන්න ගොන් හැත්ත හිතාගෙන ඉන්නෙ යන ඔක්කොම පිටරට පදින්චි වෙනව ඔක්කොම සුපිරි රටවලටම යනව කියල..බගලාදේශයට ගිහින් ඉගෙන ගන්න ඉන්දියාවට ගිහින් ඉගෙන ගන්න උන් ගැන රුසියා මුන් දන්නෙ නැ ඒව...මරි මෝඩයො ඉන්නෙ🤭🤭🤭🤭🤭
    ------ Post added on Jan 7, 2022 at 9:10 AM
    Bola Gon Bai Pakayo ethakota expect karana full ganama enne nane , thogey vahal Bai Goo moleta eka therenne nadda.....
     
    Last edited:

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    රට යන ලමයි 25 000න් ඇත්තටම ඉගෙන ගන්න යන අය කීයද? මේ රටින් පැන ගන්න බලාගෙන රට යන අය කීයද?
    meka atta unta aye gewanna ona loan ekak widiyata salli aran yanna set kara nam income eka ratata enawa aye.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    මුලින්ම කරන්න ඕන ලංකාවේ නිකන් උගන්වන විශ්වවිද්‍යාල එකට ඇතුල් වෙන ළමයින්ගේ දෙමාපියන්ගේ වත්කම් අනුව සුළු හෝ මුදලක් අය කරන එක. ඒ කියන්නේ අඩුගානේ මාසෙකට රුපියල් 5000ක් වත් ගන්න ඕන.
    අඩු අදායම් තියෙන පවුල් වල ළමයින්ට ණය ක්‍රමයක් හරහා ඒ මුදල ලබාදෙන ක්‍රමයක් තියෙන්න ඕන.
    උපාධිය අරගෙන, රැකියාවක් කරන කොට ඒ මුදල කොටස් වශයෙන් ගෙවන්න ක්‍රම හදන්න ඕන.
    එහෙම උපාධියක් අරගෙන රටට සේවයක් කරන අයට ඒ සේවා තත්වයන් අනුව නැවත එම මුදල ලබාදෙන්න ඕන.
    දැන් රජයේ තියෙන ඔක්කොම විශ්වවිද්‍යාල මේ ක්‍රමය මගින් හොඳ ජාත්‍යන්තර මට්ටමට දියුණු කරගෙන යන්න ඕන. මොකද ආණ්ඩුවට ඔක්කොම බර එන්නේ නැහැ. අනික අවසන් වසර වගේ අල්ලලා වෙනත් රටක ඉගෙනීම් මාරු ක්‍රම හරහා වෙනත් රටක අත්දැකීමක් දෙන්න ඕන. අර කලින් කියපු නය ක්‍රමය එකටත් යොදාගන්න ඕන.
    අනික සල්ලි ගෙවල කරනකොට අගේ වැඩි, විප්ලව, කැරලි, තාප්පවල පෝස්ටර්, වර්ජන, පෙළපාලි එහෙම නැතිවෙනවා.

    මෙහම කරාම පිට ගිහිල්ල ඉගෙනගන්න ළමයි ඉබේම ලංකාවේ ඉගෙනගන්නවා.

    පොල් සින් නම් වැඩක් නැහැ මොකද පිලිපීනය, තායිලන්තය, ඉන්දුනීසියාව වගේ රටවල් එක්ක දැන් පොල් එක්ක හැප්පෙන්න බැහැ.
    හැබැයි ඔය මිටිකල, කටිකල පෙට්ටි පොල් ක්‍රමේ අඩු කරන්න පුළුවන්, මොකද ඒවා හදන්නේ ලංකාවේ නෙමේ.

    ගල් සින් නම් හොඳයි
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම ගැන මට කදිම කාරණයක් මතක් වෙයි. 2016 දී එවකට පැවැති රජයද මූල්‍ය අරමුදලට ගියා මට මතකය. එහිදී මූල්‍ය අරමුදල ලංකා ආණ්ඩුවට කියා සිටියේ දෙස් විදෙස් ආයෝජන සඳහා ලබා දෙන බදු විරාම හෙවත් බදු නිදහස් (Tax Holiday) නවතා දමන ලෙසය. රජය ඒ නියමය පිළිගත් නිසා ආයෝජන නැවතිණි. මෙමගින් ලක්‍ෂ හතරකට රැකියා අහිමිවිය. එසේම 2016 දී මූල්‍ය අරමුදල ලංකා රජයට කියා සිටියේ ඩොලරයේ විදේශ විනිමය වටිනාකම පා කරන ලෙසය. ඒ උපදෙස ද එලෙසින්ම පිළිගෙන කටයුතු කළ නිසා එවකට රුපියල් 130 ක් වූ ඇමෙරිකන් ඩොලරයක වටිනාකම රුපියල් 178 දක්වා ඉහළ නැංගේය. එමගින් රට අභ්‍යන්තරයේ නොයෙක් ප්‍රශ්න ඇති විය.
    ඒ නිසාම ඒ රජයට ගෙදර යාමටද සිදුවිය.

    මා කියන්නේ මූල්‍ය අරමුදලට නොයා යුතු බවක් නොවේ. එහි යා යුතුය. එහෙත් ඉහත කොන්දේසි දෙක මොනම හේතුවක් නිසාවත් නොපිළිගත යුතුය. වෙන කවර කොන්දේසියකට යටත් වූවත් 2016 දී යටත් වූ කොන්දේසි දෙකට එකඟ නොවිය යුතුමය. ඒ කොන්දේසි දෙකට එකඟ නොවී මූල්‍ය අරමුදලට යාමේ දොසක් මම නොදකිමි.
    basically අපේ ආතල් කඩන්නේ නැතුව ඕනේ දෙයක් :lol: