ධම්මික පෙරේරා පොහොට්ටුවේ සාමාජිකත්වය ගනියි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    image_80b9dd59d1.jpg


    (යොහාන් භාසුර)

    ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් බව එම පක්ෂය පවසයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අතින් ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත් අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.


    ඵක හොරෙක් යනකොට තව හොරෙක් ඵනවා..🤭🤭
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,934
    5,093
    113
    Pandora
    හොරු හොරු හොරු හොරු හොරු හොරු හොරු හොරු හොරු හොරු හොරු හොරු හොරු හොරු හොරු හොරු හොරු හොරු හොරු
     
    • Like
    Reactions: Truth Hurts

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    බයිලයක් ගහන්නේ බං උගේ කම්පැනි ටික පම්ප් කරගන්න VONE විතරක් පම්ප් උනා 8 වෙනිදා ඉදන් 30% කට වැඩිය. උඹලත් අහුවෙනවද බං මුගේ මේ පොයියවල් වලට අඩුම One billion වත් easy book කර ගනි පම්ප් එකෙන්
     
    • Like
    Reactions: Truth Hurts

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    පට්ට.ඉතාමත් කාලෝචිත තීරණයක්.ජෙප්පො ලෙප්ට් දැන්.🤣.2025 ජනපති වුනහම රට හදයි සුපිරියටම..අනික පට්ටම සල්ලි කාරයෙක්නේ..හොරා කාල මොනා කරන්නද සල්ලි උතුරන්න තියෙනකොට..❤️
     

    nimcha55

    Well-known member
  • May 4, 2014
    436
    558
    93
    Kunu Dhammikaya,oka kalu kada welendek.

    පට්ට.ඉතාමත් කාලෝචිත තීරණයක්.ජෙප්පො ලෙප්ට් දැන්.🤣.2025 ජනපති වුනහම රට හදයි සුපිරියටම..අනික පට්ටම සල්ලි කාරයෙක්නේ..හොරා කාල මොනා කරන්නද සල්ලි උතුරන්න තියෙනකොට..❤️
    oka kare jvp ekata pawa poster walata salli deepu eka. kunu hora
    ------ Post added on Jun 10, 2022 at 5:01 PM

    Next president
    pisssuda bn mu wage mankolla karayek
    ------ Post added on Jun 10, 2022 at 5:02 PM
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    ධම්මික හොරා විතරයි අඩු වෙලා තිබුනේ පොහොට්ටුවට දැන් එකත් හරි
     
    • Like
    Reactions: Bekam

    $onny

    Well-known member
  • May 21, 2012
    3,260
    4,054
    113
    පට්ට.ඉතාමත් කාලෝචිත තීරණයක්.ජෙප්පො ලෙප්ට් දැන්.🤣.2025 ජනපති වුනහම රට හදයි සුපිරියටම..අනික පට්ටම සල්ලි කාරයෙක්නේ..හොරා කාල මොනා කරන්නද සල්ලි උතුරන්න තියෙනකොට..❤️
    174.jpg
     
    • Haha
    Reactions: Lakii123