ධම්මික පෙරේරා මන්ත්‍රීධූරයෙන් අස්වෙයි

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,787
    2,803
    113
    Matara passport office wala 1 day service enable kala
    kandy, jaffn/vavuniya, passport office open karala 1 day service dunna

    mama danna tharamata, ethakota 1 day service ekata colombo ena gaana adu wenawa saha dura pathi wala ayata pahasuyi
    oow. math Matarin one day passport eka hadagaththa.
    Porata anduwata set wela digatama hitiyanam hondai.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,693
    5,241
    113
    කැසිනෝ ගේම රනිලා එක්ක ගහන්න බෑ අයියෝ. මම යනවා ගෙදර 🖐
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    බොහොම හොදයි, පොන්න රනිල ඉන්නකන් ඩොලර් එවන්නෙ නැ,🙂🙂🙂🙂
    1658414645809.png
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    Dhammika perera kiyanne kerima wesige puthek..gota wa allagena rata winaasa karanna issarahinma hitapu ekek..oka me rate president unanam minissunge orgens hitan sell karanawa legally
     
    • Like
    Reactions: pasansnoop

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,007
    40,919
    113
    උබලා හිතනව නම් රනිලව ගෙනාවෙ තියාගන්න කියලා උබලට වැරදිලා. රනිල්ව ගෙනාවෙ ඇඟ බේරගන්න. ඌ ඇවිත් කිසි වැඩක් නොකර අරගලේ වැඩි වෙන්න වැඩ කරගෙන යන නිසා පොහොට්ටුවෙ අය රනිල්ව එලවන්නයි හිටියෙ. ධම්මිකලා ආවෙම ඒකට. හිතාගන්න බැරි විදිහට නන්දයා පැනලා ගිය එකත් එක්කම සේරම වෙනස් උනා.
     
    • Like
    Reactions: Hapuwa

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මට හිතාගන්න බැරි අනිත් දේ දම්මික වගේ කෙනෙක් මේ වගේ ගුලියක් කයිද කියලා ?

    ඕකා හොරෙක් තමයි ඒවගේම හෙන කපටි ගෙම්කාරයෙක්
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    මේ මනුස්සය ඩොලර් කීයක්ද බන් ගේනවා කිව්වේ :baffled: ඒ ටික ගෙන්න ඇති ඉතින් දැන් යනවා. ඇයි අවුල්ද?:lol:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,014
    4,608
    113
    Matara passport office wala 1 day service enable kala
    kandy, jaffn/vavuniya, passport office open karala 1 day service dunna

    mama danna tharamata, ethakota 1 day service ekata colombo ena gaana adu wenawa saha dura pathi wala ayata pahasuyi
    thama un okkoma baththaramulle oi. ehema ekak wada kerane na. polima ehemmai