ධම්මික පෙරේරා - හැංගිලා ද
මම හිතනවා මේක ඇත්ත news එකක් කියලා
repost නම් ගණන් ගන්න එපා
බොහොම පිං !!!! ස්තුතියි ❤
ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා නව කොරෝනා වෛරසය (COVID-19) ව්‍යාප්තියට එරෙහි සටනට එක්වී ඇති අතර ඔහුගේ පෞද්ගලික අරමුදල්වලින් රු. මිලියන 70 ක් (කෝටි 7) වටිනා හදිසි සෞඛ්‍ය පහසුකම් ලබා දී තිබෙන්වා.
IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට
ICU ventilators 6 ක්
ඇඳන් 485 ක්
ICU ඇඳන් 169 ක්
ඇතුලුව ගුවන් මගින් ගෙන ඒමට ඇණවුම් කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් COVID-19 ට එරෙහි සටන වෙනුවෙන් ආරම්භ කරන ලද වැඩසටහන සදහා සහාය දැක්වීමට ව්‍යාපාරික නායකයෙකු විසින් කරන ලද පළමු ප්‍රධානයක් ලබා දුන් පලමු පුද්ගලයා ඔහුයි.
1.Double funtion manual child beds( A-147B &A-147-1)-80
2.Single funtion manual child beds -85
3.Three funtion child bed ICU-25
4.Five funtion manual bed ICU-144
5.Single funtion manual bed -151
Total 485 hospital beds
මම හිතනවා මේක ඇත්ත news එකක් කියලා
repost නම් ගණන් ගන්න එපා

