ධම්මික පෙරේරා - හැංගිලා ද

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ධම්මික පෙරේරා - හැංගිලා ද

    90308142_205701204177941_1376292291131473920_n.jpg


    බොහොම පිං !!!! ස්තුතියි ❤

    ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා නව කොරෝනා වෛරසය (COVID-19) ව්‍යාප්තියට එරෙහි සටනට එක්වී ඇති අතර ඔහුගේ පෞද්ගලික අරමුදල්වලින් රු. මිලියන 70 ක් (කෝටි 7) වටිනා හදිසි සෞඛ්ය පහසුකම් ලබා දී තිබෙන්වා.

    IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට
    ICU ventilators 6 ක්
    ඇඳන් 485 ක්
    ICU ඇඳන් 169 ක්
    ඇතුලුව ගුවන් මගින් ගෙන ඒමට ඇණවුම් කර තිබෙනවා.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් COVID-19 ට එරෙහි සටන වෙනුවෙන් ආරම්භ කරන ලද වැඩසටහන සදහා සහාය දැක්වීමට ව්යාපාරික නායකයෙකු විසින් කරන ලද පළමු ප්රධානයක් ලබා දුන් පලමු පුද්ගලයා ඔහුයි.

    1.Double funtion manual child beds( A-147B &A-147-1)-80

    2.Single funtion manual child beds -85

    3.Three funtion child bed ICU-25

    4.Five funtion manual bed ICU-144

    5.Single funtion manual bed -151

    Total 485 hospital beds


    මම හිතනවා මේක ඇත්ත news එකක් කියලා

    repost නම් ගණන් ගන්න එපා
     

    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    පල්ලෙවත්ත සර් ගැන ආරංචි කරලා බැලුවොත් නරකද