ධම්මික පෙරේරා!

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ධම්මික පෙරේරා!

    pahala " " valin dala tiyenne article ekakin gatta comments, mage adahas neve...boruvata mata baninna epo!! mama methana damme me kiyana gema mokakda kiyala danaganna pamanai !!! godak kattiya natta pagagena nisai, rathu patinma damme

    mchn mama kalin mu gana thread ekak damma, godak un kiyanawa mu hoda ekek neme kiyala...

    oya pahala tiyena article eka ada mama kiewwa, eke tiyena comment tikak thama me; oya kiyala tiyena de theruma mokakda ? mu kohomada stock market eka nathi kare ??

    "හැමෝම ගොඩක් සතුටු වෙනව කියල පේනව.ඒත් ඇත්ත තත්වෙ මේක නෙමෙයි. ධම්මික පෙරේරා කියන්නේ දැනට අවුරුදු ගාණක ඉදන් plan කරල stock market එක විනාස කරපු මනුස්සයෙක්.එවගේ ප්‍රතිඵල තමයි මේ පේන්නෙ. වෙළද ඒකාධිකාරියක් කියන එකේ බරපතල කම තාම කාටවත් දැනිල නෑ.ඒකයි හැමෝම සතුටුවෙන්නෙ. මෙයා අවුරුදු ගානක ඉදල කොටස් වෙළදපොල ඇන්දුව.මේවට රජයේ ඉහල මිනිස්සුත් හවුල්.මෙයා කරන්නෙ සමාගම්වල කොටස් වෙන අයට ගන්ඩ දෙන්නැතුව hold කරල කොටස් මිල අඩුකරන එක, පස්සෙ සමාගම වැටෙන්ඩ යනකොට සේරම කොටස් ගන්නව කුණුකොලලෙට. සාමාන්‍යයෙන් මෙවා නීතියෙන් තහනම්.එත් දැන් නීතියක් නෑනෙ රටේ...කොහොම උනත් දැනට ලංකාවෙ කොටස් වෙළදපොළ වැඩිහරියක් පාලනය කරන්නෙ මෙයා තමයි.දැන් කියයි කට්ටිය කමක් නෑ හම්බයෙක් නෙමේනේ සිංහල එකෙක්නෙ කියල. .. එත් මෙයා මෙයාගෙ ඒකාධිකාරියෙන් රටට සෙල්ලම් දානකාලෙ එනකොට වැඩියෙනම රිදෙන්නෙත් හම්බයන්ට නෙමේ සිංහල අපිටමයි..... (මම කියපුවා වැරදියි වගේනන් පහුගිය අවුරුදු වල කොටස් වෙලදපල සම්බන්ධ news හොයාගෙන බලන්න)"

    "සතුටු වෙන්න නම් දෙයක් නැහැ, දන්න මිනිස්සු දන්නවා. පොලේ එළවලු විකුණන වට්ටි අම්මගේ ඉඳං ප්‍රින්සිපල් මහත්තයට යනකම් අයගේ පඩියෙන් බාගයක් යන්නේ මේ මනුස්සයට. සාධාරණව හම්බු කරානම් මේ මනුස්සයට මල් තියල වැන්දත් කමක් නැහැ. නමුත් මේ රටේ ගසාකන සල්ලි ඔක්කොම සුදු සල්ලි කරන්නේ මේ මනුස්සය. (money laundry) නැත්නම් වැලේ වැල් නැතුව හිටපු බුවා අද ලංකාවේ ලොකුම ධනවතා. හැබැයි මේ රටේ හරියට දියුණු උන මිනිස්සු ඉන්නවා. D. සැම්සන්(DSI), මැලිබන් මුදලාලි, උපාලි වගේ මිනිස්සු. අන්න ඒ අයටයි ගරු කරන්න ඕන."

    "කොටස් වෙළදපොලේ වෙන නියාමන කටයුතු හරියට වෙනවානම් මෙහෙම වෙන්ඩ බෑ. මොහු නිසා තමයි නියාමන නිලධාරීන් ඉල්ලා අස්වෙන්නේ. මොහුට ආණ්ඩුවේ රැකවරණ තියෙනවා"

    Last edited:

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    මිනිහෙක්ට ටිකට් එකක් ඇදුනත් ගමේ මිනිස්සු බනිනවා... බොරු හදලා කියනවා...
    ඕවා ඉරිසියාකාරයන් ගේ වැඩ :P
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඔව් පෙරේරා නේ..ඉරිසියයි නේද සිංහලු?:lol:

    venna ati mchn, mamath mu gana hoda article ekak meke lagadi damma, godak un kiyanawa mu stock market eke gemak gahuwalu, market eka nati karalu...mata danaganna one mokakda mu kare kiyala vitarai...ekai damme...
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මිනිහෙක්ට ටිකට් එකක් ඇදුනත් ගමේ මිනිස්සු බනිනවා... බොරු හදලා කියනවා...
    ඕවා ඉරිසියාකාරයන් ගේ වැඩ :P

    ow ehema vennath puluwan, math lagadi stock market eke invest karanna patan gatta..minissu muta baninne stock market eka kava kiyala, itin mata danaganna one meya stock market eke mokakda karanne kiyala..etekota meyage game valata ahu novi inna puluwan ehema ekak meya attatama karanawanam..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Dammika perera stock market eke loku gemak gahuwa.. e kathawa aththa.. eka thanikarama uge talent eka.. u karapu hariya man hithanne me lankawe wena ekektawath karanna baha.. business kiyanne eka thamai... eka thanikarama uge dakshakama... oka rocell eka ehema alluwe maha kujeetha widihata.. namuth mama nan eka waradi kiyanne na.. eka thamai business kiyanne... pulwuan eka karanawa bari eka watenawa..
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Dammika perera stock market eke loku gemak gahuwa.. e kathawa aththa.. eka thanikarama uge talent eka.. u karapu hariya man hithanne me lankawe wena ekektawath karanna baha.. business kiyanne eka thamai... eka thanikarama uge dakshakama... oka rocell eka ehema alluwe maha kujeetha widihata.. namuth mama nan eka waradi kiyanne na.. eka thamai business kiyanne... pulwuan eka karanawa bari eka watenawa..

    ube kiyala tiyena de atta mchn...business kiyanne oka thama....mata danaganna one mu mokakda gahapu gema kiyala..anika ube oya kiyaa rocell eka ehema allapu kujeetha vidiha mokakda ? dana ganna ahanne machn..
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    oya huttige puthala softlogic eka promote karala minisunawa anduwa.. nedakin..
    dhammika kiyanne hire inn on ekek
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    oya huttige puthala softlogic eka promote karala minisunawa anduwa.. nedakin..
    dhammika kiyanne hire inn on ekek

    softlogic eke kawadawath dhammika hitiye na mach. softlogic patan gatta ekama tama stock market list karala ada dakawa inne head ashok pathirage. uba ipo eken shares gatha ekekda? nodana shares gathananm waradda tamange:) mulincompany finance report blpan list karann a ipo daddi prospects danawa:)
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Dammika Perera, Ravi Karunanayaka, Hari Jayawardana oya okkoma karanne oka thamayi
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    wena ayata ganna nodi inne kohomda ban cse eke list karapu shares wala (company wala) stock owners lage ona company eheka highest ownership balanna bluwan. list karama wikunanna nodi hold karana ba anunge ewa... . kagenwath ahagena kiyala wadak na owa:) u hayleys eka gannai sampath gannai nsm game gahuwa oya ekak wath uta full ownership na..:)
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මන් දන්නා දේ කියන්නම්.. ඔය කියන එක හරි අනික ඕක ධම්මික පෙරේරා විතරක් නෙවේ කලේ.. කට්ටිය ඉන්නවා තව ඕක කරපු කට්ටිය කියන විදිහට ..

    රු 2.00 කොටසක් තියනවා කියල හිතන්නකෝ.. ඔන්න ඕක විකුනන්න ඕන D කියන කෙනාට .. එයා කියනවා N කියන කෙනාට ටිකක් වැඩියෙන් රු 5.00 ඉල්ලන්න කියලා ... රු 5.00ට ඔන්න ඕක trasnfer කරනවා D -N ට ගනුදෙනුව ඉවරවෙන්න යනවා දවස් 3ක් වගේ (සල්ලි දාන්න ) ඒ අතරේ තව කෙනෙක් P කියන කෙනාට N දෙනවා මේක 10ට.. මේ P මේක දෙනවා තව කෙනෙක්ට හැබැයි මෙය පොඩි කෙනෙක් කොටස් අගය එන්න එන්නම වැඩි වෙන නිසා ගන්නවා තවත් වැඩිවේවි කියල රු.15 එත් මේක වැඩි වෙන්නේ නැහැ ඔන්න දාපු සල්ලි වතුරේ අන්තිමට stable වෙන්නේ රු 2.00ට අර රු.13.00 යන්නේ D - N -P කියන අය අතරේ.

    සමහර විට මම වැරදි ඇති හැබයි මට තේරුණා විදිහ ඕක.. stock exchange එක ගැන දැනුම අඩුයි මගේ සැහෙන්න
    :oo:
     
    • Like
    Reactions: netsurfer

    ehema apita hithena hithena ekata wikunanna ba main board eke and hithena hithena ganata best match ekata execute wenawa trade eka

    dan trade wenawanam share ekak 10ta

    buyers la inne 10ta 10000 sellers la inne 10.10 ta 15000 nam trade eka wenne ekko sell karanna kamathi kenek sell danawa ethakota u mona price ekata dammath mulin sell wenne 10 ta inna buyer ta next 9.90 ta next 9.80 ta ekath 9.90 ta yanna u 10000 kata wada sell karoth

    e wagema mata ba 15ta buyekak danna 10.10 ta seller kenek iddi mulin sell wenne 10.10 ta inna sellers lage stock:)..

    oya wage pre school game ghanna ba
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Dammika vitharak neve Stock Market eke Salli karayo inne. Foreign buying yanakota balanna kohomadha kiyala. Koti Prakoti ganan valin trades venne. Foreigners la kiwwata, pita rata idha gena buy karana , Sinhala, Tamil aya innava. Eka nisa Stock Market eke Dammika la vage godak inna puluwan., Anika DAMMIKA KOTAS VELADHA PALATA MULIN AVE NAHA. STOCK MARKET BROKERS LA THAMA DAMMIKAVA HOYA GENA AVITH STOCK MARKET EKATA ENNA KIYALA INVITE KARALA THIYENNE.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    Lankawe mind set eka thamai. Minihek katta kaala diyunu unath kiyanne kudu business wenna athi kiyala. DP Share market eken gema gahanna athi. Ewata minissu ahu una nam ahu wenne thamange knowledge eka nethi kama nisa. Share Market invest karanawanam mulin igena ganna one. Ehema nethuwa daannan waale invest karanna giyoth ahu wenawa ona kenek.

    DP ge mata nam thiyena lokuma aula Casino case eka thamai.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Dammika ge method ekak thiyenava, ASSET VALUE eka anuva buy sell kirima.Kotasaka mila Asset value ekata vada adu nam, Dammika baya nathiva maha parimanayen buy karanava.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lankawe mind set eka thamai. Minihek katta kaala diyunu unath kiyanne kudu business wenna athi kiyala. DP Share market eken gema gahanna athi. Ewata minissu ahu una nam ahu wenne thamange knowledge eka nethi kama nisa. Share Market invest karanawanam mulin igena ganna one. Ehema nethuwa daannan waale invest karanna giyoth ahu wenawa ona kenek.

    DP ge mata nam thiyena lokuma aula Casino case eka thamai.
    Yes ,Yes, Dammika ge Casino unath, thiyena[rich] ayage vadipura money ne ganne. Nathi aya gihilla , vinasa unata karanna deyak naha. Nathi aya dana ganna ona thamanta nogalapena than valata noyanna. Nathnam, ALI HU------, API THALENAVA kiala kiyanna venne.