Tawa awurudu 5k rata wahuwath BMW bimal baduhetti lata kanna puluwan Mokada covid enna kalinma un gedara nikamo wage idan pinata kawe biwwe 




Dan umbai umbe family ekai ehenan issella sacrifice wela hitapanko, etakota apit marenna lasti wennan.
DP minissunta marenna kiyanne na, parissamen health guidelines anukulava vada karapan kiyala kiyanne.කොවිඩ් වසංගතය හමුවේ රට වසාදැමීම සුදුසු ක්‍රියාමාර්ගයක් නොවන බව ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා පෙන්වාදෙයි.
“ටීවී දෙරණ“ ඔස්සේ (16) විකාශය වූ 360 සජීවී වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ධම්මික පෙරේරා මහතා,
“ලබන අවුරුද්දේ මාර්තු මාසයේ 15 වනදායින් පසු ඇතැම් රටවල්, අවුරුද්ද පිරෙන රටවල්වල අඩුවීමක් දකින්න සිද්ධවෙනවා කොරෝනා. අර ප්‍රීරීවියස් හයත් සමඟ.“
ප්‍රශ්නය :- වැක්සින් එකක් තිබුණත් නැතත් එහෙමයි කියලාද ඔබතුමා කියන්නේ ?
ධම්මික පෙරේරා මහතා :- “දැන් මෙහෙමනේ අපි වගේ කෙනෙකුට මොනවා හරි ගෝල් එක්ක තියෙන්නේ ඕනේ. දැන් මම හිතන් හිටියොත් මේක ලබන අවුරුදු දහයේම තියෙනවා කියලා. ඔයා හිතනවාද මාව වුණත් ඔරොත්තු දෙයි කියලා. එහෙනම් එදාට කරන්න ඕනේ වැඩ ටික අද කරනවා. ක්‍රීඩා පිටියක දුවන්න සියලුදෙනා ලැස්තිවෙලා ඉන්නකොට වහිනවා. දැන් දුවන්න පුළුවන්ද? හැමෝටම ඉවසීම තියෙන්න ඕනේ වැහැලා ඉවරවෙනතුරු. වැහැලා අවසන් වුණාට පස්සේ පිට්ටනියේ වතුර නම් ඒත් දුවන්න බැහැ. අපි කියමුකෝ මැලේසියාව වගේ රටක් වහනවා. දැන් මාස දෙකක් වැහුවාට පස්සේ අමෙරිකාවෙන් ඒ කොම්පැනියෙන් බඩු ගන්න මිනිහාට ඉන්න පුළුවන්ද? ඊළඟට බලනවා ලෝකේ ඇරලා තියෙන්නේ කවුද කියලා. අපි වගේ එක්කෙනෙක් නම් ඇරලා තියෙන්නේ ඒ බඩු ටික ඒ අයට දෙන්න කැමති වෙනවාද? නැහැ. ඔයාට බඩු ගන්න කැමති නම් ලබන අවුරුදු තුනකට ගිවිසුම ගහන්න. එතකොට අපි බඩු දෙන්නේ, එක බඩුවක් ඉල්ලුවා කියලා එහෙම දෙන අය නෙමෙයි අපි. එතකොට අර මැලේසියාවේ තියෙන ඕඩර් එක කැඩිලා ලංකාවට එනවා. දැන් මාස දෙකකින් පස්සේ අපි ඕපන් කරනවා. ඒයාට ඕඩර් එක තියෙනවාද? මම ඒකයි කියන්නේ, වහන එකට සම්පූර්ණ විරුද්ධ ඒකයි. එදිනෙදා වැඩ කරලා ජීවත්වෙන මිනිහෙක් ඉන්නවා. දැන් ඒ මනුස්සයා ගෙදර ඇතුළටවෙලා හිටියොත්, ජීවත්වෙන්නේ කොහොමද? ඔයාට හොඳටම බලන්න පුළුවන් පළමු කාර්තුවේ. රජයේ ආදායම 456යි. ඒක අර වහපු ගමන් අඩුවෙනවා 250ට.“
ප්‍රශ්නය :- මිනිසුන්ගේ ජීවිත පිළිබඳව, ජනතාවගේ සුරක්ෂිතාව පිළිබඳ අවදානයක් යොමු කරන්න ඕනේ නැද්ද?
ධම්මික පෙරේරා මහතා :- “අපි කියමුකෝ සුරක්ෂිතභාවයත් සමඟ මේ මිනිස්සු කන්න නැතුව මියයනවා නම් එතකොට මොකක්ද කරන්නේ? දැන් වුණාත් මේ තැන් තැන් වහලා තියෙන්නේ අයි? ඒකේ තියෙනවා නම් ස්ප්‍රේඩ්වෙයි කියලා බයට පාලනය කරන්න වහලා තියෙනවා. එතකොට ඉකොනොමි එකට ඉම්පැක්ට් එකක් වෙනවා. හැබැයි ඉකොනොමි එක නැති නොවෙන්නේන. දැන් ඔයාම හිතන්න බලන්න රටම වහනවා, ආදායමක් නැහැ. දැන් අර බැංකු ටික අය සල්ලි දෙයිද අපිට? එතකොට ජීවත් කිරීමත් එක්ක තමයි. මේ රට මේ විදිහට හරි දුවාගෙන ජීවත් කරවන එකනේ මේ කරන්නේ.“
minissu marunama kohomada yako factory tika duwanne? okkotama kalin minissunge jeewitha gana hithapan.
sacrifice කරන්න මේක බිලි පුජාවක් ද?Dan umbai umbe family ekai ehenan issella sacrifice wela hitapanko, etakota apit marenna lasti wennan.
සාර්ථක වියාපාරිකයෙක් වූ පලියට ඔහු දෙන උපදෙස් දෝත මුදුනෙන් පිලිගන්න එපා.
සමහරක් විට අනිත් කෙනාගෙ වැටීම නැත්නම් විපත තව කෙනෙක්ගේ සාර්ථකත්වය වෙන්න පුළුවන්.
එහෙම කෙනෙක්ගේන් සාමුහික දියුණුවක් බලාපොරෛාත්තු වෙන්න බැහැ.