ධම්මික පෙරේර ඇත්තම වැඩ්ඩෙක්ද

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    video එක කරන කෙනා කියන එක ඉන්වැලීඩ් පොයින්ට් එකක්.
    ඇයි invalid. මෙයාලා කරන්නේ පොට්පොලියෝ එක ලොකු කරන එක විතරයිනේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,347
    113
    ඇයි invalid. මෙයාලා කරන්නේ පොට්පොලියෝ එක ලොකු කරන එක විතරයිනේ.
    ඉතින් ධම්මික පෙරේර ඉන්වෙස්ට කෙනෙක් විදියට ඒක නොකර වෙන මොකක් කරන්නද?
     
    • Like
    Reactions: batwise

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ඉතින් ධම්මික පෙරේර ඉන්වෙස්ට කෙනෙක් විදියට ඒක නොකර වෙන මොකක් කරන්නද?

    research and development කරන්න සල්ලි වියදම් කරන්නේ කැමති නැති google එකේන් ගන්න කියන investor වැඩක් තියෙනවාද බං.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ඔව්,හැමෝටම බැරි දෙයක් කරලා තියෙනවනේ,ලංකාවේ ලොකුම සල්ලි කාරයනේ.
    මන් හැමෝටම කියන මෙයාගේ ඉන්ටර්විව් බලලා තේරුම් ගන්න,ඒ කතාවේ කොකියවෙන කොටස.
    ඔයාලා එක තේරුම් ගන්න ගන්න මෙය ගැන තියෙන අදහස වෙනස් වෙයි.හැමෝටම තේරෙන එකක් නැ...
    අනික උබල අපි ඉන්නේ ලංකාවේ කියල තේරුම් ගනින්,රෝල් මොඩල් හොයා ගන්න ඕන නම් මන් කියන්නේ සල්ලි වලින් ඉහලට ගිය උන් ව රෝල් මොඩල් කරගන්න එපා,ලෝකෙට දෙයක් දීලා මිනිස්සු වෙනුවෙන් වැඩ කරපු කෙනෙක් තෝරාගන්න.ඔය දෙවියෝට වඩා මට නම් ඒ මිනිස්සු ඉන්නේ උඩින්.ලෝකේ වෙනස් කරපු මිනිස්සු
    (නිකොල ටෙස්ලා,නිව්ටන්,අයින්ස්ටයින්,ඇලන් ටියුරින් වගේ අය...)
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මට හිතෙන්නේ ලංකාවේ තියෙන වෙළඳ නීති වල දුරවලතාවයෙන් උපරිම ප්‍රයෝජන ගත්ත හොරගෙඩියෙක් කියලා .

    තව නිර්ණායකයක්.

    සාර්ථක කෙනෙක් මතක් වෙනකොට මොකක් හරි එයාගේ නිෂ්පාදනයක් හරි සමාගමක් හරි මතක් වෙනවා.

    නමුත් කුණු එක්ක මුගේ නම මතක් වෙද්දී අවුල් නේද?
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    මට හිතෙන්නේ ලංකාවේ තියෙන වෙළඳ නීති වල දුරවලතාවයෙන් උපරිම ප්‍රයෝජන ගත්ත හොරගෙඩියෙක් කියලා .

    තව නිර්ණායකයක්.

    සාර්ථක කෙනෙක් මතක් වෙනකොට මොකක් හරි එයාගේ නිෂ්පාදනයක් හරි සමාගමක් හරි මතක් වෙනවා.

    නමුත් කුණු එක්ක මුගේ නම මතක් වෙද්දී අවුල් නේද?
    රෝහිත,ලන්සා උනත් දක්ෂ ව්‍යාපාරිකයෝ සල්ලි වලින් දක්ෂතාවය මනිනවනම්,ලංකාවේ ජිඉවත් වෙන උන්ට කොමන් සෙන්ස් නැ.
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මට හිතෙන්නේ ලංකාවේ තියෙන වෙළඳ නීති වල දුරවලතාවයෙන් උපරිම ප්‍රයෝජන ගත්ත හොරගෙඩියෙක් කියලා .

    තව නිර්ණායකයක්.

    සාර්ථක කෙනෙක් මතක් වෙනකොට මොකක් හරි එයාගේ නිෂ්පාදනයක් හරි සමාගමක් හරි මතක් වෙනවා.

    නමුත් කුණු එක්ක මුගේ නම මතක් වෙද්දී අවුල් නේද?
    එකනේ..අපේ මොඩ යක්කුන්ට ඔවා තෙරෙන්නේ නැ.ටයිල් කැටේ ඉදලා හැම එක්කටම ඇරලා තියෙන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,347
    113
    research and development කරන්න සල්ලි වියදම් කරන්නේ කැමති නැති google එකේන් ගන්න කියන investor වැඩක් තියෙනවාද බං.
    :(:(:(:( ඌ කියන්නෙ උගෙ ස්ට්‍රැටජි ඇතුලෙ බන්. ඔය එක රිසර්ච් එකක්වත් මානව සුබසිද්ධිය උදෙසා කියල කරන්නෙ නැ. තමන්ගෙ මාර්කට් එක වැඩි කරගන්න ඔය උබල කතා කරන ලෙවල් එකේ රිසර්ච් කරන්නෙ. මානවය වෙනුවෙන් කරන්නෙ ඇකඩමික් රිසර්ච් ඒව කරන්නෙ කැම්පස් වල. ඒවට මේ වගේ අය ස්පොන්ස කරනව විතරයි. ස්පොන්ස කරන අය ස්පොන්ස් කරන්නෙ තමන්ට වැඩක් ගන්න පුළුවන් සල්ලි හොයන්න පුළුවන් ඒවට විතරයි.

    ධම්මික පෙරේර කියන තව දෙයක් හරි රිසර්ච් එකක් පටන් ගන්න සල්ලි ඕනි නෑ මට කරල එක්ස්පීරියන්ස් එක තියෙන්නෙ කොම්පුටර් සයන්ස් රිසර්ච් ගැන කෙම් පිසික්ස් ඒවත් මේකෙන් ලොකු වෙනසක් වෙන්නෙ නෑ. ඔය ගූගල් කරල හොයන්න කරන්න කියන්නෙ රිසර්ච් එකක් පටන් ගන්න කොට කරන පළවෙනි ස්ටෙප් එක. literature review එක. අපිට එන අයිඩියා එක තව අය කරල තියෙන්න පුළුවන්. තව අය ඒක ගැන කතා කරල තියෙන්න පුළුවන්. ඒව කියවල මුලින්ම හොයා ගන්න ඕනි රිසර්ච් ප්‍රොබ්ලම් එක. ඒක හොයාගත්තට පස්සෙ ඒක කරන එකේ වටිනාකම ගැන කියල ප්‍රපෝසල් එකක් හදන්න ඕනි. ඒ ස්ටෙප් එකට ආවට පස්සෙ තමා සල්ලි ඕනි වෙන්නෙ. සල්ලි ඕනි වෙන්නෙ රිසර්ච් පේපර් එකේ බාගයක් ලියල ඉවර වෙනකොට. අපේ අය රිසර්ච් ප්‍රොසෙස් එක වැරදියට අල්ලගෙන මුලින් සල්ලි ගන්න හැදුවට නියම ක්‍රමේ ඒක නෙවෙයි.

    ඔය කියන ඉලෝන්මස්ක් ස්පේස් එක්ස් හදන්නෙ දුප්පත් මිනිස්සුන්ට නොමිලේ යන්න පුළුවන් ප්‍රවාහන සේවයක් හදන්න නෙවෙයි නෙ. එහෙම දුප්පත් මිනිස්සු වෙනුවෙන් වැඩ කරන ඔන්ටපනියස්ල ඉන්නව එයාලට කියන්නෙ සෝශල් ඔන්ටපනියස්ල කියල. එහෙම අය ගැන මේ වීඩියෝ එකේ එකා කියන්නෙ නෑ.

    ධම්මික කියන්නෙ හොදම හොද කෙනෙක් නෙවෙයි වෙන්න පුළුවන්. හැබැයි ඌ වැඩ්ඩෙක් උගෙ ෆීල්ඩ් එක ඇතුලෙ.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    research and development කරන්න සල්ලි වියදම් කරන්නේ කැමති නැති google එකේන් ගන්න කියන investor වැඩක් තියෙනවාද බං.
    සමිපුර්නයෙන් එකගයි. R&D වලට මුදල් වියදම් කරන්න අකමැති නිසා ගූගල් එකෙන් පෙටන්ට් බලාගෙන හදන්න කියන එකෙන් අපිට මෙයාගේ කමිපැනියකින් අලුත් දෙයක් ජීවිතේට බලාපොරොත්තු වෙන්න බෑ.

    Dammika Pereraයි Elon Musk, Steve Jobsල වගේ අය අතර වෙනස ම්කයි. Jeff Bezosව තමයි මෙයාට සසදන්න පුළුවන්. දෙන්නම මුදල් ඉපයීම අතින් තම රටේ 1. ඒත් මිනිසුන්ට consumer goods විකුණලා සල්ලි හෙවීමට එහා දෙයක් ඕනේ නෑ.

    ධනවත් වීම විතරක් නම් තමන්ගේ අධිශ්ඨානය ධම්මික පෙරේරාගේ උපදෙස් මට නම් ගත යුතු දේ තියෙනවා.
     
    • Like
    Reactions: reddeckuka and NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,202
    47,034
    113
    FB_IMG_1624454294338_copy_756x756.jpg

    FB_IMG_1624500416145.jpg
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    එකනේ..අපේ මොඩ යක්කුන්ට ඔවා තෙරෙන්නේ නැ.ටයිල් කැටේ ඉදලා හැම එක්කටම ඇරලා තියෙන්නේ
    අනිවා මචං. මේ සමහර දේවල් ගැන Money Laundering පැත්තටත් සැකය යනවා. නමුත් ඕව ගැන හිතන උන් අඩුයිනේ.
    සල්ලි තියන එකා සාර්ථකයි කියල මේ මිනිස්සු හිතන්නේ.

    ලෝකේ 1800 ගණන් වල ඉඳලා ඒකාධිකාර ගැන නීති තියෙන බවත් ඒවා ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ නැති බවත් මෙතෙක් තිබ්බ හැම රජයක්ම ඒවා ක්‍රියාත්මක කිරීම පැහැර හැරිය බවත් ගොඩක් අය දන්නේ නැහැ.

    මේ අයම තමයි building හැදෙනකොට රට දියුණු වෙනවා කියල හිතන්නේ.