ධම්මික පෙරේර ඇත්තම වැඩ්ඩෙක්ද

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    The real R&D comes at a cost. Global R&D funding costs are nearly 1.8 Triilion Dollars. US about 615 Billion Dollars followed by China 500 B$, Japan 172 B$.
    Per capita South Korea & Israel invests heavily on R&D.

    R&D costs on a Company basis -

    Samsung: $14.9 billion
    Alphabet: $14.8 billion
    Volkswagen: $14.5 billion
    Microsoft: $13.6 billion
    Huawei: $12.5 billion
    Intel: $12.1 billion
    Apple: $10.7 billion
    Roche: $9.8 billion
    Johnson & Johnson: $9.7 billion
    Daimler: $9.6 billion

    I never listen to DhammikaP after his infamous AI Talk...... :P
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේ ඔය youtube චැනල් එකේ තිබ්බ කොමෙන්ටුවක සිංහල පරිවර්තනය

    සම්පත් 4 hours ago

    මම හිතන්නේ මේ වීඩියෝ නිර්මාපකයා ආර් ඇන්ඩ් ඩී ගැන ව්‍යාකූලයි. සමාගමේ විශාලත්වය අනුව R&D යන පදය දෙයාකාරයකින් භාවිතා වේ. පළමුවැන්න පවත්නා පේටන්ට් බලපත්‍ර සහ පර්යේෂණ පත්‍රිකා හරහා දැනට පවතින නිෂ්පාදනයක් හෝ සේවාවක් වැඩිදියුණු කිරීම සඳහා දැනටමත් සොයාගෙන ඇති දේ අධ්‍යයනය කිරීම හෝ ඒ මත පදනම් වූ නව නිෂ්පාදනයක් හෝ සේවාවක් ඉදිරිපත් කිරීමයි. දෙවන පර්යේෂණ හා සංවර්ධන කටයුතු නව තාක්ෂණයන් සොයා ගැනීමයි. කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ සමාගම් විශාල ප්‍රමාණයක් නව තාක්‍ෂණයන් සොයා ගැනීම සඳහා ආයෝජනය නොකරයි. ඔවුන් එක්කෝ මහජන දැනුම හෝ පේටන්ට් බලපත්‍ර දැනුම භාවිතා කර එහි කතුවරයාට ගෙවීම් කරති. නිදසුනක් වශයෙන් බොහෝ පරිගණක මොනිටරයන් සැම්සුන්, එල්ජී තාක්‍ෂණයන් භාවිතා කරයි, නමුත් ඔවුන්ට ඔවුන්ගේම පර්යේෂණ හා සංවර්ධන දෙපාර්තමේන්තුවක් ද ඇත. කෙසේ වෙතත්, නව සමාගම් සොයා ගැනීමට විශාල සමාගම්වලට තමන්ගේම විද්‍යාඤයින් සිටී. නව තාක්ෂණයන් සොයා ගැනීම සඳහා වසර ගණනාවක් පර්යේෂණ කළ යුතු බැවින්, පර්යේෂකයන්ට මුදල් ගෙවිය යුතු ය, නව යටිතල පහසුකම් ගොඩනැඟිය යුතු ය, නිෂ්පාදන මාධ්‍යයන් අවශ්‍ය ය, අවසානයේ නඩත්තු කටයුතු සඳහා විශාල මුදලක් වැය වේ. මම හිතන්නේ දම්මිකා පෙරේරා පළමු ආර් ඇන්ඩ් ඩී වර්ගය ගැන කිව්වා. එයට කිසිසේත් විශාල මුදලක් අවශ්‍ය නොවේ, නමුත් එයට පර්යේෂණ පත්‍රිකා හරහා යාමට විශේෂ experts යින් අවශ්‍ය වන අතර, ලබාගත් දැනුම නිෂ්පාදනයක් හෝ සේවාවක් බවට පරිවර්තනය කිරීම සඳහා පේටන්ට් බලපත්‍ර අවශ්‍ය වේ. ඔබට සැමවිටම නව තාක්ෂණයන් සොයා ගැනීමට අවශ්‍ය නැත. දැනටමත් සොයාගෙන ඇති බොහෝ තාක්‍ෂණයන් වසර ගණනාවක් පර්යේෂණ පත්‍රිකා වල රැඳී සිටින බැවින් ඒවා වාණිජකරණය වී නොමැත. මන්ද බොහෝ සමාගම්වලට ඒ සඳහා කිසිදු දිරිගැන්වීමක් නොමැති බැවිනි. සමහර සමාගම් ඒවා භාවිතා කිරීමට අදිමදි කරන්නේ තාක්‍ෂණය ඔවුන්ගේම දේපළක් වීමට අවශ්‍ය නිසා ය. ශිෂ්‍යයාගේ ප්‍රශ්නයට පිළිතුර ඔවුන්ගේ අරමුණ මත රඳා පවතී. ඔහුගේ අරමුණ මුදල් ඉපයීම නම්, 1 වන පර්යේෂණ හා සංවර්ධන වර්ගයට යාම වඩා හොඳය. මම හිතන්නේ දම්මිකා පෙරේරා අදහස් කළේ ආයෝජකයෙකු ලෙස සහ ව්‍යාපාරිකයෙකු ලෙස ඔහු එය වඩා ලාභදායී බව දන්නා බැවිනි. 2 වන පර්යේෂණ හා සංවර්ධන වර්ගය කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරිකයින් සඳහා නොවන අතර ව්‍යවසායකයින්ට යටිතල පහසුකම්, නිෂ්පාදන මාධ්‍යයන් සහ මිනිස්බල සඳහා දීර්ග කාලයක් තිස්සේ ආයෝජනය කිරීමට තරම් අරමුදල් නොමැති නම් එය උත්සාහ කිරීම වටී නැත. කාලය. විශාල සංවිධාන සහ අධ්‍යාපන ආයතනවල බොහෝ දෙවන වර්ගයේ පර්යේෂණ සිදු කරනුයේ මේ නිසා ය. එලොන් මස්ක් ව්යවසායකයෙකු වන අතර, ඔහුගේ ස්පේස්එක්ස් ආරම්භයේ දී ඔහු නව තාක්ෂණයන් සොයාගෙන නොතිබුණි. දැන් ඔහුට බොහෝ විට ඇත, නමුත් වේලාසන නොවේ. ඔහු හුදෙක් රොකට් සහ ඒවායේ තාක්ෂණයන් පිළිබඳ දැනුමක් ලබාගෙන ඇති අතර ඔහු සොයාගත් දේ වාණිජකරණය කළේය. එබැවින් එය 1 වන වර්ගයේ ආර් ඇන්ඩ් ඩී වලට අයත් වේ. පර්යේෂණ හා සංවර්ධන කටයුතු පිළිබඳව ව්‍යාකූල නොවන්න.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,859

    (y)
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    research and development කරන්න සල්ලි වියදම් කරන්නේ කැමති නැති google එකේන් ගන්න කියන investor වැඩක් තියෙනවාද බං.
    R&D kiyanne salli lokuwata wiyadan karana eka newe ban :P Research kiyanne research. Eka paththaren gannath puluwan patetents.google.com eken gannath puluwan. Hadanna yana de mulin lesiyen hadanna puluwanda kiyala balanna oni cost effective widiahata. Research kiyala loke nathi aluthma dewal hadanne movies wala :P
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මට හිතෙන්නේ ලංකාවේ තියෙන වෙළඳ නීති වල දුරවලතාවයෙන් උපරිම ප්‍රයෝජන ගත්ත හොරගෙඩියෙක් කියලා .

    තව නිර්ණායකයක්.

    සාර්ථක කෙනෙක් මතක් වෙනකොට මොකක් හරි එයාගේ නිෂ්පාදනයක් හරි සමාගමක් හරි මතක් වෙනවා.

    නමුත් කුණු එක්ක මුගේ නම මතක් වෙද්දී අවුල් නේද?

    mu office eke mahindage photo 1 witarak gahagena innawa
    dan hita ganin mokadda katandare kiyala
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    doka15-png.105131
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    මෙක බලපන්කෝ කතාව ඇත්ත තමයි

    ඔයා කතාව ධම්මිකගෙ පැත්තෙන් මිනිහා හරි හැබැයි uni student පැත්තෙන් දුන්න උත්තරේ වැරදී බන්...

    ඊටත් වඩා ඔතන ලොකුම අවුල ඔය පෙන්නන video එකේ title එක දාපු එකා... ඔය පුටු 6 ඉන්නේ 6 bold businessmen මිසක් 6 bold entrepreneurs නෙවෙයි... එතකොට මේ video එක කරන එකාට මොලයක් නැද්ද අර video එකේ topic එකයි වැරදී කියන්න... businessmen කියන්නේ entrepreneur වැඩ කරන උන් නෙවේ.. උන් කොහොමත් කරන්නේ තියෙන පෙටන්ට් බලල ඒවගෙන් දෙයක් අරන් ගේමක් ගහන එක තමා...

    හැබැයි අර uni student අහපු ප්‍රශ්නෙට ධ්ම්මිකගේ උත්තරේ වැරදී... මොකද ධම්මික එයාගෙ බිස්නස් එකේ කරන එකම අන්ත් අයට කියල හරියන්නේ නෑ.. ප්‍රශ්නේ අහපු කෙනාගේ position එක අනුව උත්තර දෙන්න ඕනේ....
    ඕක ධම්මිකගෙ weak point එකක් මම දැකපු.. එයා හැම එකටම උත්තර දෙන්නෙ එයාගෙ bussiness ලෝකෙන්.. ඒක වැරදී..

    එතකොට මේ ඔක්කොගෙම conclusion එක ගත්තහම ධම්මික වැඩ්ඩෙක් තමා යකෝ... හැබැයි ඌ සුපිරි බිස්නස්මන් කෙනෙක්.. ඔන්ටප්‍රොනර් කෙනෙක් නෙවෙයි.. එතකොට උබ දාපු වීඩියෝ එක useless.. වීඩියෝ එක කරන එකාට බිස්නන්මන් vs ඔන්ටප්‍රොනර් වෙනසවත් අදුරගන්න බැරි එකෙක්.. (හැබැයි උගේ uni student vs dhammika conversation එකේ දුන්න point එක හරි)
     
    D LION

    Junior member
  • Nov 13, 2010
    75
    14
    8
    මෙක බලපන්කෝ කතාව ඇත්ත තමයි

    Mamanm atthatama garu karanawa. Mokada rajayenwath igena ganna lmai wenuwen nokarapudeyak meya karala tiyenawa. DP education kiyala youtube chanel ekak open karala. Eken 3 wasare indal 11 wasara wenakl school pelapoth wala padam 1 indan english, Maths , science kiyana padam data free balanna hakiwenna karala tiyenawa. Anagathe lamainge ihenima gana hithapu honda manussayek kiyalanm kiyanna puluhan...
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Mamanm atthatama garu karanawa. Mokada rajayenwath igena ganna lmai wenuwen nokarapudeyak meya karala tiyenawa. DP education kiyala youtube chanel ekak open karala. Eken 3 wasare indal 11 wasara wenakl school pelapoth wala padam 1 indan english, Maths , science kiyana padam data free balanna hakiwenna karala tiyenawa. Anagathe lamainge ihenima gana hithapu honda manussayek kiyalanm kiyanna puluhan...
    මෙයා කියනවා ලංකාව ගොඩ ගන්න නම් ළමයින්ට හොදට උගන්වන්න ඕනේ කියලා විශේෂයෙන් ඉංග්‍රීසි මොකද ගොඩක් නවීන දැනුම තියෙන්නේ ඉංග්‍රීසියෙන් කියලා ඔය කතාව කාලෙකට කලින් එයා කිව්වේ රටේ දේශපාලකයන්ට කරනවා නම් කරන්න ඕනේ දේ මේක කියලා

    දේශපාලනයෙන් කෙරෙන්නේ නැති නිසයි එයාම පුළුවන් විදියට ඒක කරලා තියෙන්නේ
     
    • Like
    • Haha
    Reactions: D LION and redux

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    එක තමයි තැනෙ හැටියට ඇනේ ගහනවා කියන්නේ .උන් ඔහොම කෙරුව හින්ද තමයි ලංකාවේ උඩට ගිහින් තියෙන්නේ .එහෙම නැතිව අලුත් දෙයක් හොයාගෙන උඩට ආපු උන් අඩුයි .ඉතින් උන්ට සල්ලි තියෙනවා කියල අද වෙනකල් ලංකාවේ හරියන්නේ රිසක් වැඩි කොන්සේප්ට් try කරන එක මෝඩ වැඩක් කියල හිතනවා ඇති.අනෙක ලංකාවේ ඔක්කොම කරන්නේ ඕකනේ copy කරන එකනේ කඩයක් දාගෙන හොදට බිස්නස් ටිකක් එනකොට ඒ වටේට ඒ වගේ බිස්නස් වැහි වහින හැටි . අනෙක ලෝකේ උඩින් ඉන්න චිනත් කරන්නේ ඕකම තමයි.අනෙක ඔය කියන එකාත් කරන්නේ ඕකම තමයි forex crypto share market එකේ පිරමිඩ system හදාගෙන සල්ලි ගරන එකනේ එකත් වෙන උන් කරපු ඒවානේ
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,888
    17,953
    113
    මෙයා කියනවා ලංකාව ගොඩ ගන්න නම් ළමයින්ට හොදට උගන්වන්න ඕනේ කියලා විශේෂයෙන් ඉංග්‍රීසි මොකද ගොඩක් නවීන දැනුම තියෙන්නේ ඉංග්‍රීසියෙන් කියලා ඔය කතාව කාලෙකට කලින් එයා කිව්වේ රටේ දේශපාලකයන්ට කරනවා නම් කරන්න ඕනේ දේ මේක කියලා

    දේශපාලනයෙන් කෙරෙන්නේ නැති නිසයි එයාම පුළුවන් විදියට ඒක කරලා තියෙන්නේ
    Dhammika Perera = politics

    Umbala hitanne desapalakayo wenai business karayo wenai kiyalada? Okun tamai pitipasse indan policies hadanne. Despalakayo kiyanne camera issarahata awilla rangapnna dala inna naluwo tikak witarai