ධම්මික පෙරේර ඇත්තම වැඩ්ඩෙක්ද

vckeranda

Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    ow eka atha. lankawa entrepreneur lata aluth deyak karanna dream ekka newi thiyanna. thawa sali hoyanna kohomada kiyana ekai balanna. ekai lankwa godak top level eka sali thiyana aya globally eliyata enna natha. risk ekak ganna na .
    anith eka thamai lankawa thiyanna education system ekin .okkoma exam goda dagana apu ewn inna. hoda creative aya eliyata enna na. nikna kata padam theory apply karanwa. ithin mona reserach and development da?
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මෙ වීඩියෝ එකේ සම්පුර්ණ කතාව බැලුවම මට හිතන්නේ මේ සෙනීම කියන කෙනා වැරදියට තේරුම් අරගෙන තියන්නේ. මෙතන වැඩිපුර කතාකරේ ලංකාවේ අද්‍යාපනය ගැන සහ මුදල් නැති කට්ටියට කොහොමද නොමිලේ අද්‍යාපනය ලබන්නේ කියල. එකේ අනුව ධම්මික පෙරේර දීපු පිළිතුර වැරදියට අර්ථකථනය දෙන්නේ මේකේ.

    ලංකාව විතරක් සැලකුවොත් ධම්මික පෙරේර වැඩ්ඩෙක් තමා. සිරාම වැඩ්ඩෙක් නෙමේ.නමුත් ධම්මික ලොකු සල්ලි තියන ෆැමිලි එකක් මෙ තත්වයටට එන්න ලොකු අපහසුවක් නැ.