ධම්මික වෙදමහතා හඩා වැටේ (AUDIO)

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    දැන් බඩයන බෙහෙත් අරන් කෑගල්ල පැත්තේ කැරකුනා නම් විකුණාගන්න තිබුණා.
     
    • Haha
    Reactions: pavanruka

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    මට රට බේරගන්න ඉඩදෙන්න - දම්මික කපු මහතා

    තම ලේ පුජා කර පැණි සැදු අපේ කාලයේ ජීවකයා..!

    ලේ කිව්වට මන් හිතන්නේ #රි වෙන්න ඇති.. :lol:
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,565
    6,148
    113
    131256708_210741763871535_5053486038824363480_o.jpg

    nintchdbpict000359536583.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,059
    34,581
    113

    කැළණි නයා ඇරලා බලය ගත්තා. මුටිටි දාලා පැණි බීලා කාලිව අවුස්සගත්තා. දැන් ඉතිං ඉවරයි. රාවණ සුරිඳුගේම පිහිටයි බයියන්ට
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    කතාවෙන් ගන්න තියෙන ආදර්සෙ
    ලන්කන්ස්ල දැන් මේසන් බාස් කෙනෙක්ටත් රැවටීමට හැක.
    කතාවෙන් ගන්න තියෙන ආදර්සෙ

    පින නැ මුට ,

    සක්විති වාගේ වෙන්ට .
    බොරුව උනත් හරියට කරන්ට ඕනි ,
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    මොනා උනත් මේක රෙකෝඩ් කරල දාපු එකානම් හොදම කැරියෙක්