ධම්මික පෙරේරගෙ යාලුවෙක්

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මේපැත්තෙ එකෙක් ගියා ගිය සතියෙ දේවිද් පීරිස් එකේ HR ජොබ් එකකට.දැන් මූගෙ ගෙදර අයෙ කියන්නෙ "අපෙ පුතා ධම්මික පෙරේරා ලග වැඩ" කියලා, කතාව නිකන් ධම්මිකයා එක්ක එක ප්ලේන්ටිය ගහනවා වගේ. දැන් මූ හෙන චරිතෙ ගමේ ඕල්ඩ් මෑන්ස්ලට එහෙමත්, ඌ ගැන කියලා අනිත් උන්ටත් අවවාද එහෙම දෙනවා. මටත් කියනවා ධම්මික මහත්තයා කැම්පස් එකක් දාන්න යන්නෙ අර පුතාට කියලා, ඒකෙන් ජොබ් එකක් හොයලා දෙන්නම් කියලා 🫠.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    J0ZmmYD.png

    "Negative Marketing"
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    J0ZmmYD.png

    "Negative Marketing"
    උබත් අපෙ ගමේ එකෙක්ද මන්දා.
    මට උගෙන් අහන්න හිතුනා ධම්මික පෙරේරා කවද්ද දේවිද් පීලිස් එක ගත්තෙ කියලා. එතකොට හිතන්නෙ ඉරිසියාවට කියලනෙ.

    උබත් අපෙ ගමේද
    ------ Post added on Mar 27, 2024 at 10:33 AM
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,644
    13,360
    113
    උබලගේ ගම කොහෙද බන් ?
    david peris එක අයිති david peris ට දම්මිකට නෙමෙයි
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    මේ ටවුන් එකේ පරයෙක්
    බලෙන් එනවා මාත් එක්ක කතාවට
    උගෙ පුතා කෙල්ලෙක් එක්ක යාලු වෙලා රූම් ගිහින් ඒකි බඩුවක් කියලා ඒකිගෙ නම්බර් එක මට දෙන්න හදනවා, ඕකා කෙල්ලගෙ කියලා උගෙ නම්බර් එක දෙන්න හදන්න ඇත්තෙ, බැනලා එලවගත්තා පකයට. දැන් ඌ පාඩුවෙ ඉන්නවා.


    එපා එතකොට ෆුල් ගේ වෙයි

    මං ඇහුවෙ මුලදි එකකට කැමැත්තෙන් ඉදලා පස්සෙ දෙකටම කැමති වෙනවද?



    :rolleyes:

    ඒත් බං සෙස් ලිය්ෆ් බොරිං උන් පලියට සමලිංගික වෙන්න පුලූවන්ද

    සිංහලෙන්දාපන්
    පලයන් පලයන් නුවර අංකල්ලට පුක දීල වත් ජොබ් එකක් සෙට් උනේ නැති එකේ ඔතන එකෙකුට පුක දීලා බලපන් උබට ඒක හොදට පුරුදුයි නෙ:LOL:

    උබලගේ ගම කොහෙද බන් ?
    david peris එක අයිති david peris ට දම්මිකට නෙමෙයි
    නුවර නුගවෙල
    ------ Post added on Mar 27, 2024 at 7:25 PM
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    David peries eka damika pererageda?

    ඩේවිඩ් පීරිස් එක උගේ නෙවෙයි නේ

    උබලගේ ගම කොහෙද බන් ?
    david peris එක අයිති david peris ට දම්මිකට නෙමෙයි

    ඩේවිඩ් පීරිසි එක ධම්මික පෙරේරගේ නෙමෙයිනේ බන්


    @asanka+++ welawata beheth tika bipan ponnayo
     
    • Dislike
    • Like
    Reactions: 2osama and Mr.dark

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    දෙව්දත් කියන හෙළ යක්ක පුතා තමයි ඔය සමාගම පටන් අරන් තියෙන්නේ.