ධම්මිස්සර_හිමි අත්තඩංගුවට

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ධම්මිස්සර_හිමි අත්තඩංගුවට

    හිදුරංගල ධම්මිස්සර හිමි අත්තඩංගුවට

    පසුගිය දවසක අපේ වෙබ් පිටුවේ සහ බොහෝ පිටුවල සමාජ ජාල රත් කරමින් හිමිනමක් ලෙස වෙස් ගත් නිරාගමිකයෙකුගේ රුවක් සැරිසැරුවා.

    දැන් ලැබෙන නවතම ආරංචි අනුව එම පුද්ගලයා ඊයේ රාත්‍රියේ වෙන්නප්පුව ප්‍රදේශයේදී අත්තඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගේ පෙම්වතියද සොයා පොලීසිය ගම්පහ නිවසට ගොස් ඇති අතර ඇය පෙරේදා රාත්‍රියේම නිවසින් පැන ගොස් ඇති බවයි වාර්ථා වන්නේ.

    බෞද්ධ වෙස් ගෙන බෞද්ධ ආගම විනාශ කරන්නා වූ මෙවන් පුද්ගලයින් නීතියේ රැහැනට හසු කර ගැනීමට ක්‍රියා කිරීම වෙනුවෙන් ජනතාව වෙන්නප්පුව පොලීසිය වෙත ප්‍රසංශාව පළ කොට තිබෙනවා.

    20431376_1447785321967161_3051120291711767685_n.jpg

    20597251_1447785328633827_7280425779519149242_n.jpg
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නෙදකින් ගස් බල්ලා.මුන් හාමුදුරුවරුද.චීවරේ දාගත්ත වලත්තයෝ.ඔයවගේ උන්ට මොනා හරි කියනකොට අපේ සමහරක්ට රිදෙනවා හැබැයි.මාත් ඒක පාරක් දැම්මා පන්සලේ හාමුදුරු කෙනෙක් ගණිකාවෝ දෙන්නෙක් ගෙනල්ලා පන්සලට.හම්මේ අපේ සිංහලු ඒකට කියපු දේවල්.:rofl:වැරදි දේ හදාගෙන ඉස්සරහට යන්න හදනවා නෙමෙයි උන්ව බබා කරලා කිරි පොවනවා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1808676
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,281
    113
    අදාළ නෑ නේ
    නෙදකින් ගස් බල්ලා.මුන් හාමුදුරුවරුද.චීවරේ දාගත්ත වලත්තයෝ.ඔයවගේ උන්ට මොනා හරි කියනකොට අපේ සමහරක්ට රිදෙනවා හැබැයි.මාත් ඒක පාරක් දැම්මා පන්සලේ හාමුදුරු කෙනෙක් ගණිකාවෝ දෙන්නෙක් ගෙනල්ලා පන්සලට.හම්මේ අපේ සිංහලු ඒකට කියපු දේවල්.:rofl:වැරදි දේ හදාගෙන ඉස්සරහට යන්න හදනවා නෙමෙයි උන්ව බබා කරලා කිරි පොවනවා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1808676

    ඈ බොල බූරුවෝ, තෝ දැක්කෙ නැද්ද මේකා චීවරයක් දාගත්ත නිරාගමිකයෙක් කියල දාල තියනවා?
    තොට ඉතින් සිරිකොත පල්ලෙන් බේරෙන පච ඇරෙන්න වෙන දෙයක් තේරෙන්නෙ නැහැනෙ :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: kinkon

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඈ බොල බූරුවෝ, තෝ දැක්කෙ නැද්ද මේකා චීවරයක් දාගත්ත නිරාගමිකයෙක් කියල දාල තියනවා?
    තොට ඉතින් සිරිකොත පල්ලෙන් බේරෙන පච ඇරෙන්න වෙන දෙයක් තේරෙන්නෙ නැහැනෙ :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    එතකොට උලමෝ මේක?:baffled::rofl:

    attachment.php

    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    නෙදකින් ගස් බල්ලා.මුන් හාමුදුරුවරුද.චීවරේ දාගත්ත වලත්තයෝ.ඔයවගේ උන්ට මොනා හරි කියනකොට අපේ සමහරක්ට රිදෙනවා හැබැයි.මාත් ඒක පාරක් දැම්මා පන්සලේ හාමුදුරු කෙනෙක් ගණිකාවෝ දෙන්නෙක් ගෙනල්ලා පන්සලට.හම්මේ අපේ සිංහලු ඒකට කියපු දේවල්.:rofl:වැරදි දේ හදාගෙන ඉස්සරහට යන්න හදනවා නෙමෙයි උන්ව බබා කරලා කිරි පොවනවා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1808676

    හමුදුරුවො කෙනෙක් සන්සාර්ගයේ යෙදනකොට එයාව පොලිසියට අත් අඩංගුවට ගන්න පුලුවන්ද? එහෙම නැත්නම් කෙල්ලෙක් එක්ක ෆොටෝ ගහනකොට අත් අඩංගුවට ගන්න පුලුවන්ද? නීතිමය වශයෙන් හිමි නමකට සුකන්න අයිතියක් තියෙනවා.නමුත් ආගමික වශයෙන් ඒක කරන්න බෑ.ඒක නිසා හමුදුරු කෙනෙක් අත් අඩංගුවට ගත්තේ කුමන නීතිය යටතේද? නීතියකට පුද්ගලයන් සන්සාර්ගයේ යෙදීම තහනම් කරන්න පුලුවන්ද? මේක මූලික මානව හිමිකමක් කඩ කිරීමක් කියලා පොලිසියට නඩුවට් වැටෙන්න බැරිද?
    Edit/Delete Message
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    යාපනේ අර කෙල්ලෙක්ට 6ක් 7ක් මොනාද කරල මරපු එක මේ වගේ පඳුරු වේස බැල්ලියෙක්ට කලා නම් තව කමක් නෑ. චීවරේ දාගත්තු උන් එක්ක බුදියන්න යනවට ඔළුවෙන් හිට්ටෝල ඇසිඩ් පුරවන්න ඕන @#$ට. චීවරේ දාගත්ත එකාට නම් මොනවා කලත් නොකලත් පාපය රැස් වී හමාරයි. විපාක දෙනකොට ගාණට ලැබෙයි.