ධම්මිස්සර_හිමි අත්තඩංගුවට
පසුගිය දවසක අපේ වෙබ් පිටුවේ සහ බොහෝ පිටුවල සමාජ ජාල රත් කරමින් හිමිනමක් ලෙස වෙස් ගත් නිරාගමිකයෙකුගේ රුවක් සැරිසැරුවා.
දැන් ලැබෙන නවතම ආරංචි අනුව එම පුද්ගලයා ඊයේ රාත්රියේ වෙන්නප්පුව ප්රදේශයේදී අත්තඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගේ පෙම්වතියද සොයා පොලීසිය ගම්පහ නිවසට ගොස් ඇති අතර ඇය පෙරේදා රාත්රියේම නිවසින් පැන ගොස් ඇති බවයි වාර්ථා වන්නේ.
බෞද්ධ වෙස් ගෙන බෞද්ධ ආගම විනාශ කරන්නා වූ මෙවන් පුද්ගලයින් නීතියේ රැහැනට හසු කර ගැනීමට ක්රියා කිරීම වෙනුවෙන් ජනතාව වෙන්නප්පුව පොලීසිය වෙත ප්රසංශාව පළ කොට තිබෙනවා.
හිදුරංගල ධම්මිස්සර හිමි අත්තඩංගුවට

වැරදි දේ හදාගෙන ඉස්සරහට යන්න හදනවා නෙමෙයි උන්ව බබා කරලා කිරි පොවනවා.