කියන්න කිසිම දෙයක් නෑ.හරිනම් ත්රේඩ් ඇරලා වැඩකුත් නෑ.නමුත් ලංකාවේ නීතිය මේකයි.මොන තරම් අසාධාරණයක් වුනත් තමන් ට සල්ලි නැත්නම් හැප්පෙන යන්න කලින් දෙපාරක් හිතපල්ලා.අවසානයේ වේදනාව අපිට හා සමීපතමයන් ට විතරයි 🙏