ධමිමිකට_බණින උන්ට

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ධමිමිකට_බණින උන්ට

    " 1999 දි ඩොක්ටර් සුනිල් පෙරේරා මට මුණ ගැහුනා ,

    ඔහු මගෙන් උදව්වක් ඉල්ලුවා,,

    ජාතික රෝහලේ එයාගේ වෝඩ් එකේ දුවිල්ල නිසා වසරකට රෝගීන් 500ක් මැරෙනවා වෝඩ් එකේ දුවිල්ල ඉවත් කලොත් මරණ සංඛ්‍යාව 250ට ගේන්න පුළුවන් කිව්වා ,

    මම මාස තුනෙන් වෝඩ් සම්පුර්ණ අලුත් වැඩියා කරලා AC හයි කරලා ටයිල් කරලා දුන්නා ,

    වෝඩ් එක ඕපන් කරන දවසේ ඩොක්ටර් මගෙන් ඇහුවා ,

    " ඔයා මට කරපු උදව්වට මම මොනාද ඔයා වෙනුවෙන් කරන්න ඕන " කියලා

    මං කිව්වා , ඩොක්ටර් අරක තමා උදව්ව කියලා, මින් පසු මැරෙන්න පුළුවන් 250 යි..

    ඊළග වසරේ ඩොක්ටර් මට සංඛ්‍යා ලේඛණ වලින්ම පෙන්නුවා මැරිලා තිබුනේ 275 යි කියලා.....

    මං එදා තමා දැනගත්තේ සල්ලි වලින් මිනිස්සු ජීවත් කරවන්න පුළුවන් බව...

    දැන් මම මේ දිනවල උත්සහ කරගෙන යනවා IBM- watson ලංකාවට ගේන්න,

    ලෝකේ කිසිම රටක පිළිකා රෝගින්ට සෙකන්ඩ් ඔපීනියන් එක Free දෙන් නෑ , එය මිළ අධිකයි ,

    මං ලංකාවේ පිළිකා රෝගීන්ට ඒක ෆ්‍රී දෙන්න දැන් කතාකරගෙන යනවා......."

    අපේ මිනිස්සු දානයක් දුන්නත් බෙර ගහලා ඒක දෙන්නේ, සැබෑ ධනපතියෝ Charity කරන්නේ බෙර ගහලා නෙවෙයි ,

    හැමෝම දැක්කේ ධම්මිකගේ කාර් එක විතරයි ඔහු නිහඩව කරන සමාජ සේවා කවුරුවත් දැක්කේ නෑ ඒක තමා ඇත්ත....

    නලීන් කුමාර් ගේ සටහනක්...

    28166677_892531994260923_7971281624390274359_n.jpg

    SOURCE - තිත්ත උනත් ඇත්ත FB
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    Meya niyama waddek

    අපේ කුහක මිනිස්සුන්ගේ හැටියක්නේ බන් ඕක.හොද දකින්නේ නැහැ නරකයි පේන්නේ.අනිත් එක තියෙන ඉරිසියාව.හම්මේ ඉතින්.ඒ ගැන නම් කථා කරලා වැඩක් නැහැ.අල්ලපු ගෙදර එකා ඇල්ටෝ එකක් ගත්තත් ඉරිසියාවේ පැලෙන උන් ඉන්න රටක මිලියන 160ක කාර් එකක් ධම්මික ගත්තම ඉරිසියා නොකර ඉදියිද.:D
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපේ කුහක මිනිස්සුන්ගේ හැටියක්නේ බන් ඕක.හොද දකින්නේ නැහැ නරකයි පේන්නේ.අනිත් එක තියෙන ඉරිසියාව.හම්මේ ඉතින්.ඒ ගැන නම් කථා කරලා වැඩක් නැහැ.අල්ලපු ගෙදර එකා ඇල්ටෝ එකක් ගත්තත් ඉරිසියාවේ පැලෙන උන් ඉන්න රටක මිලියන 160ක කාර් එකක් ධම්මික ගත්තම ඉරිසියා නොකර ඉදියිද.:D

    :yes:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    me kathawedi thama oka kiyanne
    oya kathawe anthima 23min naha.eke video eka naha.voice eka witharak thiyenwa

    • Like
    Reactions: sasirox

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සමාජ සේවාවක් කරත් නැතත් , ඌ කාර් එකක් නෙවෙයි ප්ලේන් 10 ගත්තත් අපිට කිසි වරදක් කියන්න බෑ මොකද ඒ මිනිහා ඒක උගේ සල්ලි වලින් ගත්තු නිසා.
    අපේ මොට්ට පකේලා මුලින් දැනගන්න ඕන ණයට කහින එක නවත්තලා , වාහනයක් නැත්තම් අඩු ගානේ ත්‍රීවීල් එකක්වත් අරන් වීක් එන්ඩ් එකේ දුවලා වැඩිපුර ගානක් අතට එන යමක් කරගන්න.
    අපේ මෝඩ හැතිකරේ ඉතින් තියන එකා අරක ගත්තා මේක ගත්තා අපරාදේ සල්ලි කිය කිය තැන තැන උගේ චරිතේ කාලා දානවා හතුරෙක් වගේ.

    • Like
    Reactions: a2mdb
    Oct 13, 2016
    2,675
    276
    0
    අපේ කුහක මිනිස්සුන්ගේ හැටියක්නේ බන් ඕක.හොද දකින්නේ නැහැ නරකයි පේන්නේ.අනිත් එක තියෙන ඉරිසියාව.හම්මේ ඉතින්.ඒ ගැන නම් කථා කරලා වැඩක් නැහැ.අල්ලපු ගෙදර එකා ඇල්ටෝ එකක් ගත්තත් ඉරිසියාවේ පැලෙන උන් ඉන්න රටක මිලියන 160ක කාර් එකක් ධම්මික ගත්තම ඉරිසියා නොකර ඉදියිද.:D

    :yes: :yes: :yes:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    සමාජ සේවාවක් කරත් නැතත් , ඌ කාර් එකක් නෙවෙයි ප්ලේන් 10 ගත්තත් අපිට කිසි වරදක් කියන්න බෑ මොකද ඒ මිනිහා ඒක උගේ සල්ලි වලින් ගත්තු නිසා.
    අපේ මොට්ට පකේලා මුලින් දැනගන්න ඕන ණයට කහින එක නවත්තලා , වාහනයක් නැත්තම් අඩු ගානේ ත්‍රීවීල් එකක්වත් අරන් වීක් එන්ඩ් එකේ දුවලා වැඩිපුර ගානක් අතට එන යමක් කරගන්න.
    අපේ මෝඩ හැතිකරේ ඉතින් තියන එකා අරක ගත්තා මේක ගත්තා අපරාදේ සල්ලි කිය කිය තැන තැන උගේ චරිතේ කාලා දානවා හතුරෙක් වගේ.

    :yes:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    දැන් මම මේ දිනවල උත්සහ කරගෙන යනවා IMB- watson ලංකාවට ගේන්න,

    ලෝකේ කිසිම රටක පිළිකා රෝගින්ට සෙකන්ඩ් ඔපීනියන් එක Free දෙන් නෑ , එය මිළ අධිකයි ,

    මං ලංකාවේ පිලිකා රෝගීන්ට ඒක ෆ්‍රී දෙන්න දැන් කතාකරගෙන යනවා......."

    අපේ මිනිස්සු දානයක් දුන්නත් බෙර ගහලා ඒක දෙන්නේ, සැබෑ ධනපතියෝ Charity කරන්නේ බෙර ගහලා නෙවෙයි
    :yes::yes::yes:
    Ape godak meeharak owa danne naa, eiye pereda dammika car genapu wela giya thread tike reply walinma dakkane ape unge modakama.

    FYI: IMB- watson neme IBM -watson
     
    • Like
    Reactions: YelaWolf

    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka
    අපේ කුහක මිනිස්සුන්ගේ හැටියක්නේ බන් ඕක.හොද දකින්නේ නැහැ නරකයි පේන්නේ.අනිත් එක තියෙන ඉරිසියාව.හම්මේ ඉතින්.ඒ ගැන නම් කථා කරලා වැඩක් නැහැ.අල්ලපු ගෙදර එකා ඇල්ටෝ එකක් ගත්තත් ඉරිසියාවේ පැලෙන උන් ඉන්න රටක මිලියන 160ක කාර් එකක් ධම්මික ගත්තම ඉරිසියා නොකර ඉදියිද.:D

    Ape ewwo thamanta yamak nethikota karanne thiyena ekata garahana eka,, u diha balala yamak igena ganna balanne nehe
     
    Mahewi

    Junior member
  • Mar 3, 2017
    33
    2
    8
    I believe no one should blame to him
    It is his encourage came with luck.
    We are proud to be as he is sri Lankan.
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    meya muladi mona karala hamba kalath dan patta hondai agama dahama ekkamai and low key charity. onenma sundays wala gangarame balapan gihin meya enawa patta normal porak
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඉරිසියා කරන එකට කවදාවත් පුට්ස්කයිකල් එකක්වත් ගන්න බෑ:yes:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    diyunu wena manussayata irisiya karana eka, uge waradi hoya hoya banina eka samanya manussaya laga thiyana kuhaka kama saha irishiyawa.

    Manussayek diyunu wenawa balanna, diynu wechcha kenek diha balala sathutu wenna puluwan pirisa lokaye godak adui.
    eka thama samanya swabhawaya. Naththam hema ekama salli karayek wenna one.

    Mata nam oya wage kuhaka un dakkama paw kiyala hithenawa :rofl: