අපේ කුහක මිනිස්සුන්ගේ හැටියක්නේ බන් ඕක.හොද දකින්නේ නැහැ නරකයි පේන්නේ.අනිත් එක තියෙන ඉරිසියාව.හම්මේ ඉතින්.ඒ ගැන නම් කථා කරලා වැඩක් නැහැ.අල්ලපු ගෙදර එකා ඇල්ටෝ එකක් ගත්තත් ඉරිසියාවේ පැලෙන උන් ඉන්න රටක මිලියන 160ක කාර් එකක් ධම්මික ගත්තම ඉරිසියා නොකර ඉදියිද.![]()


ඒ මිනිස්සු කරන්ඩ ඕනි කුසල් කරපු නිසා තමා අද මෙහෙම සැප විඳින්නෙ.ඔය කෑගහන වුන් හිඟන්නෙක්ට සතයක් දෙන්නෙ නෑ.ඇහුවොත් කියයි වුන්ට අපිට වඩා සල්ලි බ්න්, නැත්නම් ඕකා ඔය බොන්ඩ එකතු කරන්නෙ කියලා...අනේ හුකේ නන්නානේ තමා.. 
