ධමිමිකට_බණින උන්ට

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අපේ කුහක මිනිස්සුන්ගේ හැටියක්නේ බන් ඕක.හොද දකින්නේ නැහැ නරකයි පේන්නේ.අනිත් එක තියෙන ඉරිසියාව.හම්මේ ඉතින්.ඒ ගැන නම් කථා කරලා වැඩක් නැහැ.අල්ලපු ගෙදර එකා ඇල්ටෝ එකක් ගත්තත් ඉරිසියාවේ පැලෙන උන් ඉන්න රටක මිලියන 160ක කාර් එකක් ධම්මික ගත්තම ඉරිසියා නොකර ඉදියිද.:D

    :yes:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,122
    113
    අපේ එකාලගෙ තියන කුහක කමටනෙ මෙහෙම කෙල වෙලා ගිහින් තියෙන්නෙ.එදා මම දැක්කා එකෙක් කමෙන්ට් එකක් දාලා තියෙනවා "ත්‍රීවීල් මල්ලි කෙනෙක්ගෙ පහස ලැබේවා" කියලා.හිතා ගනින්කෝ තියෙන සක්කිලි කම :) ඒ මිනිස්සු කරන්ඩ ඕනි කුසල් කරපු නිසා තමා අද මෙහෙම සැප විඳින්නෙ.ඔය කෑගහන වුන් හිඟන්නෙක්ට සතයක් දෙන්නෙ නෑ.ඇහුවොත් කියයි වුන්ට අපිට වඩා සල්ලි බ්න්, නැත්නම් ඕකා ඔය බොන්ඩ එකතු කරන්නෙ කියලා...අනේ හුකේ නන්නානේ තමා..
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,757
    113
    අපේ කුහක මිනිස්සුන්ගේ හැටියක්නේ බන් ඕක.හොද දකින්නේ නැහැ නරකයි පේන්නේ.අනිත් එක තියෙන ඉරිසියාව.හම්මේ ඉතින්.ඒ ගැන නම් කථා කරලා වැඩක් නැහැ.අල්ලපු ගෙදර එකා ඇල්ටෝ එකක් ගත්තත් ඉරිසියාවේ පැලෙන උන් ඉන්න රටක මිලියන 160ක කාර් එකක් ධම්මික ගත්තම ඉරිසියා නොකර ඉදියිද.:D

    :yes::yes::yes:
    කෑද බොන එකා බත් කන එකාට ඉරිසියයී...
    ඔක තමා ඈත්ත...
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    අපේ එකාලගෙ තියන කුහක කමටනෙ මෙහෙම කෙල වෙලා ගිහින් තියෙන්නෙ.එදා මම දැක්කා එකෙක් කමෙන්ට් එකක් දාලා තියෙනවා "ත්‍රීවීල් මල්ලි කෙනෙක්ගෙ පහස ලැබේවා" කියලා.හිතා ගනින්කෝ තියෙන සක්කිලි කම :) ඒ මිනිස්සු කරන්ඩ ඕනි කුසල් කරපු නිසා තමා අද මෙහෙම සැප විඳින්නෙ.ඔය කෑගහන වුන් හිඟන්නෙක්ට සතයක් දෙන්නෙ නෑ.ඇහුවොත් කියයි වුන්ට අපිට වඩා සල්ලි බ්න්, නැත්නම් ඕකා ඔය බොන්ඩ එකතු කරන්නෙ කියලා...අනේ හුකේ නන්නානේ තමා..

    :yes::yes::yes:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඉරිසියා කරන එකට කවදාවත් පුට්ස්කයිකල් එකක්වත් ගන්න බෑ:yes:

    diyunu wena manussayata irisiya karana eka, uge waradi hoya hoya banina eka samanya manussaya laga thiyana kuhaka kama saha irishiyawa.

    Manussayek diyunu wenawa balanna, diynu wechcha kenek diha balala sathutu wenna puluwan pirisa lokaye godak adui.
    eka thama samanya swabhawaya. Naththam hema ekama salli karayek wenna one.

    Mata nam oya wage kuhaka un dakkama paw kiyala hithenawa :rofl:

    අපේ එකාලගෙ තියන කුහක කමටනෙ මෙහෙම කෙල වෙලා ගිහින් තියෙන්නෙ.එදා මම දැක්කා එකෙක් කමෙන්ට් එකක් දාලා තියෙනවා "ත්‍රීවීල් මල්ලි කෙනෙක්ගෙ පහස ලැබේවා" කියලා.හිතා ගනින්කෝ තියෙන සක්කිලි කම :) ඒ මිනිස්සු කරන්ඩ ඕනි කුසල් කරපු නිසා තමා අද මෙහෙම සැප විඳින්නෙ.ඔය කෑගහන වුන් හිඟන්නෙක්ට සතයක් දෙන්නෙ නෑ.ඇහුවොත් කියයි වුන්ට අපිට වඩා සල්ලි බ්න්, නැත්නම් ඕකා ඔය බොන්ඩ එකතු කරන්නෙ කියලා...අනේ හුකේ නන්නානේ තමා..

    :yes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,706
    113
    සමාජ සේවාවක් කරත් නැතත් , ඌ කාර් එකක් නෙවෙයි ප්ලේන් 10 ගත්තත් අපිට කිසි වරදක් කියන්න බෑ මොකද ඒ මිනිහා ඒක උගේ සල්ලි වලින් ගත්තු නිසා.
    අපේ මොට්ට පකේලා මුලින් දැනගන්න ඕන ණයට කහින එක නවත්තලා , වාහනයක් නැත්තම් අඩු ගානේ ත්‍රීවීල් එකක්වත් අරන් වීක් එන්ඩ් එකේ දුවලා වැඩිපුර ගානක් අතට එන යමක් කරගන්න.
    අපේ මෝඩ හැතිකරේ ඉතින් තියන එකා අරක ගත්තා මේක ගත්තා අපරාදේ සල්ලි කිය කිය තැන තැන උගේ චරිතේ කාලා දානවා හතුරෙක් වගේ.

    :yes::yes::yes::yes:
     
    madushan08

    Active member
  • Jul 14, 2017
    449
    73
    28

    " 1999 දි ඩොක්ටර් සුනිල් පෙරේරා මට මුණ ගැහුනා ,

    ඔහු මගෙන් උදව්වක් ඉල්ලුවා,,

    ජාතික රෝහලේ එයාගේ වෝඩ් එකේ දුවිල්ල නිසා වසරකට රෝගීන් 500ක් මැරෙනවා වෝඩ් එකේ දුවිල්ල ඉවත් කලොත් මරණ සංඛ්‍යාව 250ට ගේන්න පුළුවන් කිව්වා ,

    මම මාස තුනෙන් වෝඩ් සම්පුර්ණ අලුත් වැඩියා කරලා AC හයි කරලා ටයිල් කරලා දුන්නා ,

    වෝඩ් එක ඕපන් කරන දවසේ ඩොක්ටර් මගෙන් ඇහුවා ,

    " ඔයා මට කරපු උදව්වට මම මොනාද ඔයා වෙනුවෙන් කරන්න ඕන " කියලා

    මං කිව්වා , ඩොක්ටර් අරක තමා උදව්ව කියලා, මින් පසු මැරෙන්න පුළුවන් 250 යි..

    ඊළග වසරේ ඩොක්ටර් මට සංඛ්‍යා ලේඛණ වලින්ම පෙන්නුවා මැරිලා තිබුනේ 275 යි කියලා.....

    මං එදා තමා දැනගත්තේ සල්ලි වලින් මිනිස්සු ජීවත් කරවන්න පුළුවන් බව...

    දැන් මම මේ දිනවල උත්සහ කරගෙන යනවා IBM- watson ලංකාවට ගේන්න,

    ලෝකේ කිසිම රටක පිළිකා රෝගින්ට සෙකන්ඩ් ඔපීනියන් එක Free දෙන් නෑ , එය මිළ අධිකයි ,

    මං ලංකාවේ පිළිකා රෝගීන්ට ඒක ෆ්‍රී දෙන්න දැන් කතාකරගෙන යනවා......."

    අපේ මිනිස්සු දානයක් දුන්නත් බෙර ගහලා ඒක දෙන්නේ, සැබෑ ධනපතියෝ Charity කරන්නේ බෙර ගහලා නෙවෙයි ,

    හැමෝම දැක්කේ ධම්මිකගේ කාර් එක විතරයි ඔහු නිහඩව කරන සමාජ සේවා කවුරුවත් දැක්කේ නෑ ඒක තමා ඇත්ත....

    නලීන් කුමාර් ගේ සටහනක්...

    28166677_892531994260923_7971281624390274359_n.jpg

    SOURCE - තිත්ත උනත් ඇත්ත FB
    :yes::D
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Kohomath Damikata Mahajanaya ge Duka vatahenava athi. Jivath venna karana aragalaya, Pana raka ganna karana fight eka Dammikata vatahenava atthi. A mokadha , Ohu ge Parents la , supiri Danavathun neve. Duppathun da neve. Madyama Panthiya ayath kiwwoth nivaradi kiyala hithenava. NDT course eka karanna gihilla, podi room ekata vela inna kota , kapu katta ,Dammikata Mathaka athi. Duka Danuna Minisata , Anunge Dukadha vatahenava athi.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සුනිල් පෙරේරා ඩොක්ටට සලකනවා හැමෝම .එත් එයා දැන් රටට අයිති නෑ ..පර දේශ පාලු පැනඩෝල් බඩා නිසා
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    "උත්සහවන්තයා ජය ගනි" එ මනුස්සයා හම්බකරපු සල්ලි වලින් මොනා කරපුවාම මොකේ..එත් කාර් එක ගෙනපු එකට වඩා මෙක මාකට් නෑ..මෙ මනුස්සයාට බැන බැන නොයිද කොහොමද මෙච්චර දුරක් අවේ කියලා හෙව්වානම් අපිටත් යමක් ඉගෙන ගන්න පුලුවන් වෙයි.නැතුව ඉරිසියා කරා කියලා කිසි දෙයක් ලැබෙන්නේ නෑ..සුලුවෙන් හරි උත්සහකරන එක වටින්නේ
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    පොර චැරිටි කලේ නෑ කියමුකෝ. එත උ උගේ සල්ලි වලින් කොටි 12 නෙමෙයි සේසතම වියදම් කලත් වෙන උන්ට තියන රුදාව මොකද්ද. උ හම්බ කරන්නේ උට වියදම් කරන්න නැතුව අපේ එකාට කියන විදියට ඉන්නද ? ඔය කියවන උන් හෙන හිගන යක්කු පුස් බයික් එකක්වත් නැ
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    අපේ කුහක මිනිස්සුන්ගේ හැටියක්නේ බන් ඕක.හොද දකින්නේ නැහැ නරකයි පේන්නේ.අනිත් එක තියෙන ඉරිසියාව.හම්මේ ඉතින්.ඒ ගැන නම් කථා කරලා වැඩක් නැහැ.අල්ලපු ගෙදර එකා ඇල්ටෝ එකක් ගත්තත් ඉරිසියාවේ පැලෙන උන් ඉන්න රටක මිලියන 160ක කාර් එකක් ධම්මික ගත්තම ඉරිසියා නොකර ඉදියිද.:D

    sirawata :yes::yes: