ධර්මදාස ගුගුලයි..! ශලනි ඔසී සිට මීක් කියයි!

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Naaanna Salli ==> Power tamai
    meka aththa salli walata yanna puluwan seemawak thiyenawa.

    eetapasse power eka nathuwa ba.

    power eka gattama eeta wada salli hoyanna puluwan.

    ඕවා ගොඩක් ගන්නෙ තත්වෙ පෙන්නන්න පවුල් කන්න නෙමෙයි.
    oya Niliyak badala thathwe penwanne kohomada ban?
    kochchara rate katha giyath munta kawuruth mokuth nokiyana nisa awulak na wage ekakda?
    ------ Post added on Jul 25, 2023 at 3:11 PM

    නිලියො අමාරුයි 😂😂
    s11.jpg

    ------ Post added on Jul 25, 2023 at 3:13 PM

    තාම ඔපිස් එකේ. කාසිය ගැහුවනම් මොනවා ලියනවද කියල කියවන්න බැ.
    Raja kale badu wala photo nadda?
    ------ Post added on Jul 25, 2023 at 3:15 PM
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ලින්ගික ඉරියාව නෙවෙ බන් කට්ටියට තියෙන්නෙ සමාජ විශමතා ප්‍රශ්නය. හරියට සාදාරනව රට කොලානම් මේකෙ උන්ටත් සාදාරන ගානකට මේ නිලියන්ව ගන්න තිබ්බ නමුත් ආදායම් විසමතාව මේ කුහක ධනවාදින් පවත්වාගෙන යන නිසා නිලියන් එක්ක එකතුවෙලා සාමාන්ය මනුස්සයෙක්ට වින්දනය කරන්න වියදම් දරාගන්න අමාරු නිසා වෙන්නැති.ඉතින් ජයන්තයිය ක්‍රිකට් සල්ලි වලින් තනියම ආතල් ගන්න එක හරි නෑ. සාමාන්ය මිනිස්සුන්ට ත් ඉදල හිටල හරි නිලි ආතල් ගන්න ක්‍රිකට් සල්ලි කොටහක් වෙනම අරමුදලකට බැර කලානම් ලොතරැයි ක්‍රමේකට වත් පොදු මිනිහට ආතල් අවස්තා ලැබෙනවානෙ. මෙහෙම ක්‍රමයක් හදනව කියල චන්ද පොරොන්දුවක් දෙන එකා ගොඩ
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,382
    2,431

    😁😁😂👍
     
    • Haha
    Reactions: elakiriaddict

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    View attachment 210645

    ධම‍ර් දාස කියන්නෙ කවුද ආයිබෝං....
    oka muchn Chrome browser eke awulak.

    මට පේන්නෙ පුබුදුවත් පට්ට හොරා වගේ නේද? අර ප්‍රියමාලිගෙ කේස් එකෙත් ඌ හිටියා නේද ළඟින්.
    ------ Post added on Jul 25, 2023 at 6:45 PM
     
    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    ලින්ගික ඉරියාව නෙවෙ බන් කට්ටියට තියෙන්නෙ සමාජ විශමතා ප්‍රශ්නය. හරියට සාදාරනව රට කොලානම් මේකෙ උන්ටත් සාදාරන ගානකට මේ නිලියන්ව ගන්න තිබ්බ නමුත් ආදායම් විසමතාව මේ කුහක ධනවාදින් පවත්වාගෙන යන නිසා නිලියන් එක්ක එකතුවෙලා සාමාන්ය මනුස්සයෙක්ට වින්දනය කරන්න වියදම් දරාගන්න අමාරු නිසා වෙන්නැති.ඉතින් ජයන්තයිය ක්‍රිකට් සල්ලි වලින් තනියම ආතල් ගන්න එක හරි නෑ. සාමාන්ය මිනිස්සුන්ට ත් ඉදල හිටල හරි නිලි ආතල් ගන්න ක්‍රිකට් සල්ලි කොටහක් වෙනම අරමුදලකට බැර කලානම් ලොතරැයි ක්‍රමේකට වත් පොදු මිනිහට ආතල් අවස්තා ලැබෙනවානෙ. මෙහෙම ක්‍රමයක් හදනව කියල චන්ද පොරොන්දුවක් දෙන එකා ගොඩ
    Na hutto match dinanawa nam ona ganiyek ekka hikuwata kamak naa. World cup semi wath enma nattam sirawta oya board eka wisuruwala cricket masa 6k wage hold kerela refoem kerela ganna ona aluth playersla daalaa
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,759
    4,673
    113
    Na hutto match dinanawa nam ona ganiyek ekka hikuwata kamak naa. World cup semi wath enma nattam sirawta oya board eka wisuruwala cricket masa 6k wage hold kerela refoem kerela ganna ona aluth playersla daalaa
    මමනම් කියන්නෙ නිලියොයි, නිලියො නොවෙන බඩුයි ඔක්කොම සුමානයක් විතර BMICH එකට ලෝඩ් කරල..ක්‍රිකට් කාරයොයි, ක්‍රිකට් බෝඩ් එකෙ එවුනුයි ඔක්කොටම සුමානයක් ගහන්න දෙන්නෙ ඕන එකදිගට ඇති වෙනකන්...ඉන් පස්සෙ ආයෙ සුමනයක් රෙස්ට් දීල RESETකරල ක්‍රිකට් මුල ඉදල හදන්න ඕන
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    උගෙ කැත බලපංකො ,
    නවලෝක මුදලාලිගෙ ලොකු එකානෙ 😂😂
    බිම වැටුනත් පොඩි උනත් වතුර හැලුනත් තින්ත හැලුනත් ඉරුනත් සල්ලි සල්ලිමයි CDM එකෙන් දාන්න බැරි එකයි එකම අවුල
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    භයානකම දේ මුං උකාගන්න එක නෙමෙයි ICC එකෙන් විගණනය කරන්න ටීම් එකක් එවලා උන්ට මේවා මාට්ටු උනාම උන් ක්‍රිකට් අවුරුදු 2-3කට බෑන් කරලා කෝඩ් ඔෆ් කොන්ඩක්ට් එකට හරියට අනුගත වෙනන අලුත් බෝඩ් එකක් දාන්න කිව්වම අපේ පරණ හොරු ටිකම ආයේ කුලල් කාගෙන බෝඩ් එකට එන්න හදද්දි ICC ඕක හරියන් නෑ කියලා බෑන්ඩ් එක අයින් නොකරම තමා . කෝමත් අපිට දැන් ලොකුවටම කේස් 2-3 යනවා , දනාගේ කේස් එක , මුල්ය අවභාවිතය
    dukai tamai eth lankawe cricket nam dan ganna deyak ne..aye oka goda gannath be..oka banned welama yanna ona.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    නෙදකින් හැටි විතරක් බලපන්කෝ. කිසිම හැඩයක් නෑ
    සාරංග ලමෙක් හදාගන්න ඉක්මන් වුනා වැඩී කියලා හිතෙනවා ඇති සමහරවිට 🤭

    කවුද බන් මේ චැනල් එක කරන අඩු කුලේ පරට්ටී බොරු title දාලා තියෙන්නේ ඔක්කොම වීඩියෝ වල report කරලා දාන්න ඕනේ මේ වගේ හිගන්නෝන්ගේ චැනල් :angry:
    ඔක්කොම රිපෝට් කරන්න අමු පච යන්නෙ
    ------ Post added on Jul 26, 2023 at 2:29 AM
     
    Last edited:
    • Like
    Reactions: elakiriaddict

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    භයානකම දේ මුං උකාගන්න එක නෙමෙයි ICC එකෙන් විගණනය කරන්න ටීම් එකක් එවලා උන්ට මේවා මාට්ටු උනාම උන් ක්‍රිකට් අවුරුදු 2-3කට බෑන් කරලා කෝඩ් ඔෆ් කොන්ඩක්ට් එකට හරියට අනුගත වෙනන අලුත් බෝඩ් එකක් දාන්න කිව්වම අපේ පරණ හොරු ටිකම ආයේ කුලල් කාගෙන බෝඩ් එකට එන්න හදද්දි ICC ඕක හරියන් නෑ කියලා බෑන්ඩ් එක අයින් නොකරම තමා . කෝමත් අපිට දැන් ලොකුවටම කේස් 2-3 යනවා , දනාගේ කේස් එක , මුල්ය අවභාවිතය
    ඉන්ටර්නැෂනල් විදියට ඇරගනී ලගදිම
     
    • Like
    Reactions: PollokSilva