ධර්මදාස ගුගුලයි..! ශලනි ඔසී සිට මීක් කියයි!

shenat

Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    නෙදකින් තෝ නම් මහා ගොන් ම හරකෙක් යකෝ...:lol: තෝ ඔය මම දාපු එකේ ලොකු කරලා දාල තියෙන්නේ හරි හෙන මොලයක් තියෙන වැඩක් කරා කියල හිතලද?? :rofl:

    ඇයි හුත්තෝ ඔච්චර පච වෙන්නේ..වර මෙහෙට්ට ගොන් හරකට සිංහල පාඩමක් කියල දෙන්න...:lol:

    දැන් "මම හිතන් හිටියා කියල කිව්වම", ඕකෙන් අදහස් වෙනවද ගොබ්බයො මේක මම ගැන කියන දෙයක් කියල? :rofl:

    "මම එහෙම හිතන් හිටියා..එත් ඒ දේවල් ගැන දැනගත්තට පස්සේ මම හිතන් හිටපු දේ වැරදි කියල මම දැනගත්ත" කියන එක, තෝ වගේ ගොන් හිපාටුවෙක්ට තේරුම් යන විදිහ තමයි මේ..පුදුමයක් නැහැ තොපි පොනිල් ගේ ගල් කොල්ලො නේ ලොල්..:lol:

    මෙහෙම හිතපන් ඕක බූරුවා...:yes:

    "හඳේ හාවෙක් ඉන්නවා කියල මම හිතන් හිටියා...එත් විද්‍යාත්මක කරුණු අධ්‍යනය කරපුවම මට තේරුනා මම හිතන් හිටපු දේ වැරදි බව"
    "පොන්නය මහා බැංකුව හොරා කෑවා කිව්වම මිනිස්සු ඌට පුක දෙන එක නතර කරයි කියල මම හිතන් හිටියා...එත් මේ වගේ ගොන් හිකනල් මෝඩ පක්කුනට සිංහලත් කියල දෙන්න වුනාට පස්සේ මට තේරුණා මම හිතන් හිටපු දේ වැරදි බව"

    දැන් වත් තේරෙනවද පොන්නයෝ ?? ගිහින් චූ කරලා නිදාගනින් ගොන් හරකා :lol:

    ඕකා ගොන්ම ගොන් මීහරකෙක් තමා. තව තකට තක එකෙක් ඉන්නවා @dmsupun කියලා. 🤣🤣

    ඇට පිටින් ගංජ ගහපු උන් හොඳයි මුන් එක්ක බලද්දි. මොකක් හරි කිව්වොත් ලොවෙත් නැති මවාගත්ත ගොබ්බ කතා කියනවා. මම නං ඔහොම තේරුම් කරන්න යන්නෙත් නෑ දැන් 😂😂
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    362964150_303501705669771_4005160189868989136_n.jpg
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,687
    6,011
    113
    @ගෙදර
    අපරාදේ අර හරකා මේ ගොන් බඩුව නිසා සියදිවි නසාගත්තේ
    HQaoVPs.jpg


    මහන උනානම් හරි බන්. මෙහෙම ඉඳල වැඩක් නැ සිරාවට.
    images

    ------ Post added on Jul 24, 2023 at 7:45 AM
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඕකා ගොන්ම ගොන් මීහරකෙක් තමා. තව තකට තක එකෙක් ඉන්නවා @dmsupun කියලා. 🤣🤣

    ඇට පිටින් ගංජ ගහපු උන් හොඳයි මුන් එක්ක බලද්දි. මොකක් හරි කිව්වොත් ලොවෙත් නැති මවාගත්ත ගොබ්බ කතා කියනවා. මම නං ඔහොම තේරුම් කරන්න යන්නෙත් නෑ දැන් 😂😂
    ඒ උබල දෙන්න යාලුයිද දැන්
     
    • Wow
    Reactions: shenat

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,660
    1,957
    113
    Here and there
    ජයන්ත ධර්මදාස මේ සතියෙ ප්‍රෙස් එකක් තියල කියන්නෙ මෙන්න මේ ටික:

    මම තමයි නලු නිලියන්ගෙ සංගමේ සබාපති. මම තමයි රිදී රැයක් ප්‍රසන්ගෙ පටන් ගත්තෙ, අවුරුදු ගානක් ඒකට වියදම් කෙරුවෙත් මම. නලු නිලියන්ගෙ සුබ සාධනෙ වෙනුවෙන් ගොඩක් වැඩ කරල තියෙනවා. වයසට ගියපු නලු නිලියන්ට විශ්‍රාම වැටුපක් හදල දුන්නෙත් මම. ශලනි තාරකා දක්ශ සිනමා නිලියක්, මම එයාව එක්කගෙන ගියේ රිදී රැයක් ප්‍රවර්ධන වැඩකට, එයා විතරක් නෙමෙයි තව නලු නිලියො ගනනාවක් ගියා.

    සමහර විට ධර්මදාසගෙ ලොලිපොප් කන නලු නිලියො කීප දෙනක්ම voice cut දෙන්නත් ඉඩ තියෙනවා.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    සල්ලි තිබුන පලියට එහෙම ඕවා ගහන්න බෑ කලුවෝ...මාත් ඔහොම හිතන් හිටියා... සල්ලි වලට නෙමෙයි ඕවා සෙට් වෙන්නේ...බලය තියෙන උන්ට..බලය තියෙන ගොඩක් උන්ට සල්ලි තියෙන නිසා අපිට ඔය දෙක වෙන් කරලා අඳුරගන්න බෑ...ඒත් ඇත්ත ඕකයි...

    සල්ලි තිබුනත්, කන්ටෑක්ට්ස්, පවර් සමාජ තත්වය වගේ දේවල් ඕන..

    But don't give up :P
    hmm
    ekane dammika pererath parliament awe
    දන්න විදියට ශලනි බදින්න යන්නේ නවලෝක සීයගේ මුනුපුරෙක්....
    Game of thrones wage
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මට මතකයි මිල්ටන් මල්ලවාරච්චි ගොඩක් සින්දු ලිව්වේ පොරට නවලෝක මුදලාලි ගෙ දුව නොලැබුන එක පාදක කරගෙන කියලා ඉස්සර කියනවා සමහරු. හැබැයි අද මිල්ට හිටියනං ඔය සින්දු ටික අකුලගන්නව අම්මපා..😑
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඕකා ගොන්ම ගොන් මීහරකෙක් තමා. තව තකට තක එකෙක් ඉන්නවා @dmsupun කියලා. 🤣🤣

    ඇට පිටින් ගංජ ගහපු උන් හොඳයි මුන් එක්ක බලද්දි. මොකක් හරි කිව්වොත් ලොවෙත් නැති මවාගත්ත ගොබ්බ කතා කියනවා. මම නං ඔහොම තේරුම් කරන්න යන්නෙත් නෑ දැන් 😂😂

    Sidu wu sith rideemak weyi nam samawenna. Email eka dunna nam, ara guu bothal karala umbata ewapu company eken wagey sorry kiyala email ekak daanawa. 🙄
     
    • Like
    Reactions: De Niro