ධර්මය දන්න කෙනෙකුගෙන් උදව්
මෛත්‍රී භාවනාව
මම නිදුක් වෙත්වා, නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා
මා මෙන්ම සියළු සත්වයෝම නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා
උඩ තියෙන අදහසේ මට දැනගන්න ඕනි මෙහි අන්තර්ගත වෙලා තියෙනවද මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ඛා යන සතර බ්රහ්ම විහරණ
ඔය අදහසේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ඛා ගුණ හතර අඩංගුද?
Bohoma pin