ධර්මය දන්න කෙනෙකුගෙන් උදව්

comx

Well-known member
  • Jun 11, 2015
    2,509
    1,079
    113
    srilanka
    ධර්මය දන්න කෙනෙකුගෙන් උදව්

    මෛත්‍රී භාවනාව

    මම නිදුක් වෙත්වා, නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා
    මා මෙන්ම සියළු සත්වයෝම නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා

    උඩ තියෙන අදහසේ මට දැනගන්න ඕනි මෙහි අන්තර්ගත වෙලා තියෙනවද​ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ඛා යන සතර බ‍්‍රහ්ම විහරණ

    ඔය අදහසේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ඛා ගුණ හතර​ අඩංගුද​?

    Bohoma pin:love::love::love:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම නම් පටන් ගන්නේ " සියලු සත්වයෝ" කියල.. මට ඉබේම ලැබෙයි සියලු සත්වයන්ට කිව්වම, නමුත් බලාපොරොත්තුවක් නැහැ ලැබෙන්න කියල. . බුද්ධගෝෂ බෞද්ධයන්ට ඕව තේරෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: comx

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    උත්තරය ඔව් .
    මෛත‍්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව ”සතර බ‍්‍රහ්ම විහරණ” කියල හඳුන්වනව.
    "මම නිදුක් වෙත්වා, නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා
    මා මෙන්ම සියළු සත්වයෝම නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා"

    ඔය ටික අයිති වෙන්නේ මෛත‍්‍රිය ට .
     
    • Like
    Reactions: comx

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    oya tika kivvanan ithin melahata lankawe okoma buddagame aya niwan dakinna epaye
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,509
    1,079
    113
    srilanka
    මම නම් පටන් ගන්නේ " සියලු සත්වයෝ" කියල.. මට ඉබේම ලැබෙයි සියලු සත්වයන්ට කිව්වම, නමුත් බලාපොරොත්තුවක් නැහැ ලැබෙන්න කියල. . බුද්ධගෝෂ බෞද්ධයන්ට ඕව තේරෙන්නේ නැහැ.
    Bohoma pin:love::love::love:
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,509
    1,079
    113
    srilanka
    උත්තරය ඔව් .
    මෛත‍්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව ”සතර බ‍්‍රහ්ම විහරණ” කියල හඳුන්වනව.
    "මම නිදුක් වෙත්වා, නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා
    මා මෙන්ම සියළු සත්වයෝම නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා"

    ඔය ටික අයිති වෙන්නේ මෛත‍්‍රිය ට .

    කරුණාව, මුදිතාව, උපේක්ෂාව අයිති වෙන්නේ???
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මම නම් පටන් ගන්නේ " සියලු සත්වයෝ" කියල.. මට ඉබේම ලැබෙයි සියලු සත්වයන්ට කිව්වම, නමුත් බලාපොරොත්තුවක් නැහැ ලැබෙන්න කියල. . බුද්ධගෝෂ බෞද්ධයන්ට ඕව තේරෙන්නේ නැහැ.

    ඔව් ඔව් ..ගූ යන ධ්‍යාන ලැබුනේ නැත්තං ඉතින් වහරක-හරක් නිකායේ උන්ට වැඩක් නෑ.

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,509
    1,079
    113
    srilanka
    කරුණාව, මුදිතාව, උපේක්ෂාව අයිති වෙන්නේ???
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කරුණාව, මුදිතාව, උපේක්ෂාව අයිති වෙන්නේ???

    මිනිස් දිවිය උසස් තත්ත්වයට පත් කරන, උතුම් ගුණාංග අතර, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ෂා යනුවෙන් හැඳින්වෙන ‘සතර බ්‍රහ්ම විහරණ’ ප්‍රමුඛ ස්ථානයක් ගන්නා අන්දම බුදු දහමේ දැක්වේ. ‘බ්‍රහ්ම’ යන්නෙන් ශ්‍රේෂ්ඨ යන අර්ථයද, විහරණ යනුවෙන් වාසය කිරීම, පැවැත්ම යන අර්ථයද ගෙන දෙයි. මේ අනුව ශ්‍රේෂ්ඨ ලෙස (උසස් ලෙස) හැසිරීම උසස් පැවැත්ම බ්‍රහ්ම විහරණයයි. මේ තුළින් පුද්ගලයා සමාජය කෙරෙහි බැලිය යුතු ආකාරයත්, සමාජය කෙරෙහි පිළිපැදිය යුතු ආකාරයත් උගන්වයි. මෙම ගුණාංග වර්ධනය කර ගැනීම තුළින් පුද්ගල ශ්‍රේෂ්ඨත්වය උදාවන අන්දම පැහැදිලිවේ -: ලින්ක් .