ධර්මසේන ගැන ICCය ගත් අලුත්ම තීරණය

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    1694161832-kumarDharmasena2.jpg


    ලබන මස ඉන්දියාවේ දී ආරම්භවන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග සඳහා විනිසුරුවන් සහ තීරකවරුන් නම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

    විනිසුරුවන් අතර ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන ද සිටියි.

    එම තරගාවලිය සඳහා විනිසුරුවන් 16 දෙනෙක් සහ තරග තීරකවරුන් 4 දෙනෙක් නම්කර තිබේ.

    ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැත්වෙන අතර එහි තරග විනිසුරුවන් ලෙස කුමාර් ධර්මසේන සහ ඉන්දියාවේ නිතින් මෙනන් නම්කර තිබුණි.
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,299
    1,337
    113
    Ai uwa ain karanna pora monawada kare? ICC operate wenne isolated countries walain nemei bun 😂 un dannawa work and personal life wala wenasa
     
    • Like
    Reactions: batwise

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    eka neme wenna athi ne. Last WC eke final eke ara lakunu 5 dunne mune. Same opponent gahaddi mutama dunna eka wenna athi highlight kale.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,866
    1
    15,192
    113
    ICC වල Cancel Culture නෑ. Professional Body එකක්.

    Hollywood වගේ නෙමෙයි