ධර්මාසනයක ඩිසයින් එකක්

lgchandana

Junior member
  • Mar 30, 2010
    364
    15
    18
    ධර්මාසනයක ඩිසයින් එකක්

    මේකයි ප්‍රශ්ණය.

    අපේ පන්සලේ හාමුදුරුවන්ට පුජා කරන්න දර්මාසනයක් හදන්න ඕන. නමුත් මට ඕන කරන්නේ බෞද්දයා නාලිකාවේ තියන වගේ දර්මාසන හැඩයට ඒක හදන්න. නමුත් පැහැදිලි පොටෝ එකක් නැහැ.

    පුළුවන්නම් ඒ ආසනයේ පොටෝ එකක් හොයලා දෙනවද

    නැත්නම්
    එලකිරියෙ ඉන්න යාළුවෝ දන්නවනම් හොද ඩිසයිනින් එකක පොටෝ එක්ක දෙන්න.