ධර්ම කරුනක් දනගෑනිම සදහා

upsekara

Junior member
  • Sep 29, 2011
    137
    12
    18
    ධර්ම කරුනක් දනගෑනිම සදහා

    බුදුහාමුදුරුවෙ දේසනා කරල තියනවා
    මවු කුසක කලලයක් ඈතිවන දා සිට දරුවා
    බිහි වන තුරු සියලු අවස්තවන් විස්තර කරපු
    දෙසනවක්
    ඒක මොන සුත්තරයද කොතනද තියෙනේ කියල
    දන්න කෙනෙක් කියනවද

    ඔබලාට තෙරුවන් සරනයි
     

    upsekara

    Junior member
  • Sep 29, 2011
    137
    12
    18
    මට තියෙන ගටලුව ඩිමබය සහ සුක්ක්‍රානුව එකතුවි හෑදෙන කලලයට වින්ඥානය
    අතුලු වන්නේ ඒ මොහොතේමද නෑතිනම් දින කිහිපයකට පසුවද කියන කරනව
    මෙය යම් සුත්‍රයක දේසනකර තිබෙනවා