ඔස්ට්‍රේලියාවට එමු

dgsoft

Active member
  • Sep 1, 2010
    505
    71
    28
    maha polawa matha
    මචන් මටත් PR යන්න ඕනි. පොඩි advice එකක් දියන්,

    වයිෆ් B.Ed in English Language Teaching degree තියෙනවා. එයා government school teacher කෙනෙක්.

    මට B.Tech in Mechatronic Technology degree එකක් තියෙනවා. experience එක නම් less than 1 year. මම ජොබ් කරන එක නවත්තල මගේම දෙයක් කරනවා.

    දැනට මම එකතු කරගත්ත ලක්ෂ 35ක් විතර FD දාලා තියෙනවා. මට දැනට තියෙන education qualification සහ ලග තියෙන සල්ලි වලින් PR යන්න පුළුවන් විදියක් තියේද?