ධර්ම දානය පිණිසයි.

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,508
    8,705
    113
    ශුන්‍යතාවය.... ධර්ම දානය පිණිසයි.

    හිමින් සැරේ කල්පන්නවෙන් අහල බලන්න...

    ගොඩක් හිතන්න දේවල් තියෙනවා, කාලින බණක් නෙවෙයි.

    දෙවැනි කොටස :

    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,296
    2,147
    113
    පෝරිසාදයා;25196472 said:
    ඒ සැබෑ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..

    මේකත් ගොඩක් වටින බණක්...අහන්න.

    www.damruwana.org

    Mama mula winadi keepayak ahuwa... Othana rupa kiyanne shareeraya lesath nama kiyanne sitha lesath aragena tiyenawa. Eka sampurnayena ma waradi.. Godak hamuduruwo oya waradda karanawa..
     
    • Like
    Reactions: snm1990

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    Mama mula winadi keepayak ahuwa... Othana rupa kiyanne shareeraya lesath nama kiyanne sitha lesath aragena tiyenawa. Eka sampurnayena ma waradi.. Godak hamuduruwo oya waradda karanawa..

    මට මතකයි ඔබ කලින් ත්‍රෙඩ් වල දාපු දේවල්.
    ගණින්නාන්සේලා සරණ ගිහින් වහරක අධර්මය ඔලුවෙ දාගෙන මේ වගේ උතුම් දේශනා ශ්‍රවණය කරන්න එපා.

    මේ දේශනාව ආරම්භයේදි සම්මුති වශයෙන් ගත් සරල උදාහරණයක් පමණයි ඔබ වැරදියි කියල තියෙන්නෙ.කාලයක් භාවනා කලා වූ පිරිසකට නිවන අරමුණු කිරිම උදෙසා කල ප්‍රායෝගික දේශනයක් මේක..
    රූපයට අදාල සතර මහ භූත, උපාදාය රූප ආදි මූලික කරුණුගැන වැඩි විස්තරයක් කරන්නෙ නැ මෙහි.
    මේ ඔය දේශනාවට අදාල දහම් පොත.

    http://damruwana.org/books/14_naamaruupa-dakaniwanata.pdf
    කියවලා බලන්න.
    තිබෙන්නෙ ඔබේ අඩුපාඩුවක් මිස සසර ගිනි නිවාලූ, මේ උතුම් සග රුවනේ නොවන බව තේරුම් ගන්න.
    තෙරුවන් සරණයි.
     
    Last edited:
    • Like
    Reactions: snm1990

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,296
    2,147
    113
    මට මතකයි ඔබ කලින් ත්‍රෙඩ් වල දාපු දේවල්.
    ගණින්නාන්සේලා සරණ ගිහින් වහරක අධර්මය ඔලුවෙ දාගෙන මේ වගේ උතුම් දේශනා ශ්‍රවණය කරන්න එපා.

    මේ දේශනාව ආරම්භයේදි සම්මුති වශයෙන් ගත් සරල උදාහරණයක් පමණයි ඔබ වැරදියි කියල තියෙන්නෙ.කාලයක් භාවනා කලා වූ පිරිසකට නිවන අරමුණු කිරිම උදෙසා කල ප්‍රායෝගික දේශනයක් මේක..
    රූපයට අදාල සතර මහ භූත, උපාදාය රූප ආදි මූලික කරුණුගැන වැඩි විස්තරයක් කරන්නෙ නැ මෙහි.
    මේ ඔය දේශනාවට අදාල දහම් පොත.

    http://damruwana.org/books/14_naamaruupa-dakaniwanata.pdf
    කියවලා බලන්න.
    තිබෙන්නෙ ඔබේ අඩුපාඩුවක් මිස සසර ගිනි නිවාලූ, මේ උතුම් සග රුවනේ නොවන බව තේරුම් ගන්න.
    තෙරුවන් සරණයි.

    Sorry buddy.. Mama kisima hamuduru kenek sarana yana kenek newei....mama kalin dapu ewa obatuma hariyata baluwa nam eeka terila tiyenna oni....mama taniyen gamana yana kenek..tripitakaya pamanai mage guru thuma....

    oba thuma mewa gana hondata danna kenek wagai..kiyanna balanna rupa (pancha skandhaye) kiyanne mokakda kiyala udaharanat ekka obatumage danumen..

    Last edited: