ධර්ම දානය පිනිස වැඩක් කරන්න

upsekara

Junior member
  • Sep 29, 2011
    137
    12
    18
    ධර්ම දානය පිනිස වැඩක් කරන්න

    DVD Player එකක DVD එකක් දැම්ම ගම්න් ඔටො ප්ලේ වෙන්ට writ කරන format එක මොකක්ද
    එහෙම writ කරන software මොනවද (ධර්ම දානය පිනිස වැඩක් කරන්න )