ඝෝරතර සසරේ ඉබාගාතේ ඇවිද යන සංසාර සත්වයන්ට නොඇලෙන්නට කියාදුන්, නොගැටෙන්නට සිහිය දුන් බුද්ධ පුත්‍රයාණන් වහන්ස..., ඔබ වහන්සේගෙන් බුදු බණ අසා සිත නිවා ගන්නට ඇවැසි කාලයයි මේ....!!!!
අතිපූජ්‍ය ඩෙන්මාර්ක් ඥාණදීප මහා ස්වාමීන් වහන්සේ අපවත් වී මාසයක් සපිරෙන දින උන්වහන්සේ අනුස්මරණ කරමින් පවත්වනු ලබන ධර්ම දේශනාව, මහරහතුන් වැඩි මඟ ඔස්සේ ධර්මය දේශනා කරන පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන්වහන්සේගේ ගෞරවණීය වැඩමවීමෙන් 2020 ඔක්තෝබර් මස 12 වන සඳුදා දින සවස 3.00ට ගල්ගමුව, මීගලෑව ඇත්දළගල ආරණ්‍යය සේනාසනයේදී පැවැත්වේ.
දම් පිපාසාවෙන් පෙළන ඔබට දම් ගඟුලෙන් දම් බිඳක් ලබාගැනීමට මෙත් සිතින් ඔබ සැමට ආරාධනා.......!!!
ගල්ගමුව, මීගලෑව ඇත්දළගල ආරණ්‍යය සේනාසන පිහිටා ඇති ස්ථානය google map හි පහතින් දැක්වේ.
https://maps.app.goo.gl/TBKVY7HUTA3WDRPw5
Address -
Athdalagala Aranya Senasanaya
Kurunegala
071 861 6712
විමසීම් - 071-4402903/ 076-6180828
(එදින සවස 2:30 වනවිට සුදු වතින් සැරසී පැමිණ සිටින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු)
ධර්ම දානය පිණිස හැකිතාක් Share කරන්න...
තෙරුවන් සරණයි...!!!