ධර්ම දේශනා.:: ඔබේ මරණය

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ධර්ම දේශනා.:: ඔබේ මරණය

    සොඳුරු මරණයක් වෙත සිහියෙන් යන්න.

    http://wp.me/p2047Q-50

    මරණින් පසු ප්‍රතිසන්ධියක් ලැබෙන්නේ කෙසේද ?

    • ඔබ ගෙනා ආයුෂය ට ; ඔබේ කර්මය හමුවේ, සුනාමි ගිනිකඳු, ජලගැලීම් යනාදිය හමුවේ කුමක් සිදුවේද ?

    • මනුශ්‍ය භවයක සිටින ඔබ නිතැතින් ම මරණින් පසු මනුශ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම ලෝකවලට යාවිද ?

    • සතර අපායෙහි භයානක බව හඳුනා ගන්න – සතර අපායෙන් නියතවම නිදහස් වන්නේ කෙසේද ?

    • හදිසි අනතුරකදී සිදුවන මරණය නියතවම දුගතිගාමීද ?
      නින්දෙන්, සාමකාමීව සිදුවන මරණය නියතවම සුගතිගාමීද ?
    ලද උතුම් මිනිස් භවය අර්ථාන්විත ලෙසින් ම නිමා කරන්න. සොඳුරු පහනක් නිවී යන්නාක් සේ ...!


    තෙරුවන් සරණයි


    2013 දෙසැම්බර් 27 දින රාත්‍රී 9:00 ට බෞද්ධයා රූපවාහිනී සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි..


    දේශකයාණන් වහන්සේ: පූජ්‍ය ඉඟුරුවත්තේ ධම්මගවේශී ස්වාමීන්ද්‍රයන් වහන්සේ.


    දේශකයන් වහන්සේටත් බෞද්ධයා ගුවන්විදුලි සේවයෙන් මෙම ධර්ම දානමය පින්කමට අනුග්‍රහය දැක්වූ සියළු දෙනාටම පින් සිදු වේවා, ඉතා ඉක්මණින් සසර දුකින් එතෙර වීමට නිර්වාණාවබෝධය ලැබේවා.


    තෙරුවන් සරණයි !

    -----------------------------------------------------------------------------
     
    Last edited: