ධර්ම දේශනා .:: ජීවිතයට කර්මයේ බලපෑම

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ධර්ම දේශනා .:: ජීවිතයට කර්මයේ බලපෑම

    සත්ත්වයාගේ ජීවිතයට කර්මයේ බලපෑම

    කාය කර්‍ම, වාග් කර්‍මයන් ට වඩා මනෝ කර්‍මය ප්‍රබල වේ.
    සත්ත්වයාගේ ජීවිතයට කර්මයේ බලපෑම, චේතනාව ප්‍රධාන ලෙස බලපෑම.
    සියල්ල කර්‍මය අනුවම සිදුවේද ?
    කර්‍මය විපාක දෙන අයුරු.
    කාල, පයෝග, උපධි, ගති, ලෙස කර්‍මය ඵල දීම ගැනයි.
    උපාලි ගෘහපති කථාව ඇසුරෙනි.

    2011 නොවැම්බර් මස 24 වන දින, ශ්‍රී ලංකා ගුවන්විදුළි සංස්ථාවේ, ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි.

    දේශකයාණන් වහන්සේ: තලගල මංගලාරාමාධීපති රයිගම්, සල්පිටි දෙකෝරලයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, කොළඹ D. S. සේනානායක විද්‍යාලයේ හිටපු ධර්‍මාචාර්‍ය, පූජ්‍යපාද තලගල සුමනරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

    ශ්‍රී ලංකා ගුවන් විදුළි සේවයෙන් මෙම ධර්ම දානමය පින්කමට අනුග්‍රහය දැක්වූ සියළු දෙනාටම පින් සිදු වේවා, ඉතා ඉක්මණින් සසර දුකින් එතෙර වීමට නිර්වාණාවබෝධය ලැබේවා.

    තෙරුවන් සරණයි !
     
    Last edited: