ධර්ම දේශනා.::මලකඩ ඉවතලමු

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ධර්ම දේශනා.::මලකඩ ඉවතලමු

    නව වසරේ ජීවිතයේ මලකඩ ඉවතලමු.

    අප තුලින්ම ඇතිවී අපගෙ ම ජීවිතයට අසුබ වන ධර්මතා හඳුනා ගනිමු.
    එනම්:


    • ඉගෙන ගන්නා අයට ඇතිවන ශික්ශාව නිතර භාවිතයට ඇති මැලි කම – පාඩම් නොකිරීම
    • ගෘහපතීන්ට ඇති වන උත්සාහයෙන් තොර බව
    • කුසීත බව / කම්මැලි වීම
    • ප්‍රමාදය
    • ස්ත්‍රී, පුරුෂයන්ගේ දුශ්චරිතවත් බව, අනාචාරය
    • මසුරු කම
    • මෙලොව පරලොවට අනියත පාපී කර්ම,
    • සසර දික් කරන අවිද්‍යාව

    මේ නොරිසි දෑ ඉවත ලා ජීවිතය වාසනාවන්තව, නිවැරදි දිවිපෙවෙතක් බවට පත් කරගෙන, නිවනින් සසර දිනන්නට අප කෙලෙස දිවිය හැඩගස්වා ගනිමුද ?

    2012 ජනවාරි මස 12 වන දින, පෙරවරු 8.00ට, ශ්‍රී ලංකා ගුවන්විදුළි සංස්ථාවේ, ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි.

    දේශකයාණන් වහන්සේ: හොරණ, මොරගහහේන ශ්‍රී සරණතිස්ස පිරිවෙනේ ආචාර්‍ය, සංස්කෘත විශය පිලිබඳ කළුතර දිස්තික් පිරිවෙන් ගුරු උපදේශක, අවිස්සාවේල්ල සීතාවකපුර පිරිවෙන් ගුරු අභ්‍යාස ආයතනයේ බාහිර කථිකාචාර්‍ය, රාජකීය පණ්ඩිත, ගෞරව ශාස්ත්‍රවේදී, පූජ්‍යපාද මිග්ගහ ඥානේන්ද්‍ර ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

    ශ්‍රී ලංකා ගුවන් විදුළි සේවයෙන් මෙම ධර්ම දානමය පින්කමට අනුග්‍රහය දැක්වූ සියළු දෙනාටම පින් සිදු වේවා, ඉතා ඉක්මණින් සසර දුකින් එතෙර වීමට නිර්වාණාවබෝධය ලැබේවා.

    තෙරුවන් සරණයි !
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    සෑම බෞද්ධයෙක්ම ශ්‍රවණය කළ යුතු වටිනා ධර්ම දේශනයකි.
    http://youtu.be/k_Z-CJvSc3E

    බොහොම පින් ..
    නව වසර ජීවිතයට අරුත් බර කරගන්න ගොඩාක් වැදගත්... තෙරුවන් සරණයි