බෞද්ධයාගේ අත්පොත බරපතල නැහැනේ......
මොන පොත දුන්නත් දෙන්න කලින් අනිවා ඔයා කියවලා දෙන්න. තමාට අවබෝධ වු හොද ධර්මය අනිත් අයට ලබා දීම තමයි නියම ධර්ම දානය වන්නේ.
නැත්නම් සල්ලි ඇති කෙනෙකුට ධර්ම දානය දෙන්න පුළුවන් වෙන්නේ.....
agree

mekat sahena watinawa machan
machan meka print karana kiyak giyada?
පෝරිසාදයා;21341330 said:https://archive.org/details/KarmaVipaka
1 book - Rs 45
print press : http://dhammadanabooks.com/
මේ සයිට් එකේ තියෙන ඕනෙම පොතක් ඉතාම අඩු මුදලට ප්‍රින්ට් කරල දෙනව ඒ ගොල්ලො, යක්කල තියෙන්නෙ ප්‍රෙස් එක.... ඕනර් හොඳ බෞද්ධයා. එයත් ගානක් දාල වියදමටත් වඩා අඩු ගානට දෙන්නෙ, වටිනවා;

thanks saho
mama hithuweth karma vipaka potha denna kiyala thamai
eth amma kiyawala kiwwa eka tikak therum ganna amarui kiyala
anith poth tika balanna one

පෝරිසාදයා;21345389 said:මොකක්ද බන් තේරුම් ගන්න අමාරු,, ඔයිට වඩා අමාරු පොත් කොච්චර බන පොත් තියෙනව්ද? අන්තිම සරල පොතක් ඕක කර්ම විපාක..![]()

https://www.dropbox.com/s/62c2gkmu1h44n9i/Sathyodaya_W_Rahula.pdf
ඔය තියෙන්නෙ ඇත්ත බුද්ධ දර්ශණය.. ඕකෙන් කරුණු ගන්න...![]()
පෝරිසාදයා;21341330 said:https://archive.org/details/KarmaVipaka
1 book - Rs 45
print press : http://dhammadanabooks.com/
මේ සයිට් එකේ තියෙන ඕනෙම පොතක් ඉතාම අඩු මුදලට ප්‍රින්ට් කරල දෙනව ඒ ගොල්ලො, යක්කල තියෙන්නෙ ප්‍රෙස් එක.... ඕනර් හොඳ බෞද්ධයා. එයත් ගානක් දාල වියදමටත් වඩා අඩු ගානට දෙන්නෙ, වටිනවා;
dambulla awata nam mama aduwata print karala dennam