ධර්ම පොතකට අදහස් කියන්න

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113

    බෞද්ධයාගේ අත්පොත බරපතල නැහැනේ......

    මොන පොත දුන්නත් දෙන්න කලින් අනිවා ඔයා කියවලා දෙන්න. තමාට අවබෝධ වු හොද ධර්මය අනිත් අයට ලබා දීම තමයි නියම ධර්ම දානය වන්නේ.

    නැත්නම් සල්ලි ඇති කෙනෙකුට ධර්ම දානය දෙන්න පුළුවන් වෙන්නේ..
    .
    ..

    agree
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    https://archive.org/details/KarmaVipaka

    1 book - Rs 45

    print press : http://dhammadanabooks.com/

    මේ සයිට් එකේ තියෙන ඕනෙම පොතක් ඉතාම අඩු මුදලට ප්‍රින්ට් කරල දෙනව ඒ ගොල්ලො, යක්කල තියෙන්නෙ ප්‍රෙස් එක.... ඕනර් හොඳ බෞද්ධයා. එයත් ගානක් දාල වියදමටත් වඩා අඩු ගානට දෙන්නෙ, වටිනවා;
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    පෝරිසාදයා;21341330 said:

    ado maxxa machan meka nam ...
     
    thanks saho

    mama hithuweth karma vipaka potha denna kiyala thamai

    eth amma kiyawala kiwwa eka tikak therum ganna amarui kiyala

    anith poth tika balanna one
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    thanks saho

    mama hithuweth karma vipaka potha denna kiyala thamai

    eth amma kiyawala kiwwa eka tikak therum ganna amarui kiyala

    anith poth tika balanna one

    මොකක්ද බන් තේරුම් ගන්න අමාරු,, ඔයිට වඩා අමාරු පොත් කොච්චර බන පොත් තියෙනව්ද? අන්තිම සරල පොතක් ඕක කර්ම විපාක.. :confused::confused:
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    Machan puluwannam CD/ DVD gahala denna. Practically eka hodai kiyala mama hithanawa.
    YouTube eke dharmayai obai and nirapekshathwaye maga channels walin audio convert karaganna. Thripitaka dharmaya thiyenne
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    පෝරිසාදයා;21345389 said:
    මොකක්ද බන් තේරුම් ගන්න අමාරු,, ඔයිට වඩා අමාරු පොත් කොච්චර බන පොත් තියෙනව්ද? අන්තිම සරල පොතක් ඕක කර්ම විපාක.. :confused::confused:

    ow machan ea unata api wage nemei godak minisu owa kiyawane na

    dunnata potha gannawa misak

    ehemat kenek tamai kiyola terum ganne
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    පෝරිසාදයා;21345389 said:
    මොකක්ද බන් තේරුම් ගන්න අමාරු,, ඔයිට වඩා අමාරු පොත් කොච්චර බන පොත් තියෙනව්ද? අන්තිම සරල පොතක් ඕක කර්ම විපාක.. :confused::confused:

    අපි ගැන නෙවෙයි බන් හිතන්නෙ ඕනෙ

    මම මේව බෙදන්නෙ ගම් වල ඉන්න වැඩි උගත් කමක් නැති උපාසක අම්මලට
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    පෝරිසාදයා;21341330 said:
    https://archive.org/details/KarmaVipaka

    1 book - Rs 45

    print press : http://dhammadanabooks.com/

    මේ සයිට් එකේ තියෙන ඕනෙම පොතක් ඉතාම අඩු මුදලට ප්‍රින්ට් කරල දෙනව ඒ ගොල්ලො, යක්කල තියෙන්නෙ ප්‍රෙස් එක.... ඕනර් හොඳ බෞද්ධයා. එයත් ගානක් දාල වියදමටත් වඩා අඩු ගානට දෙන්නෙ, වටිනවා;

    මම කතා කලා මේකට

    උන් අලුත් පොතක් ගහද්දි අවම 1000ක්වත් ගහන්න ඕනෙලු