ධර්ම යුද්ධයකට පෙලගැසෙමු...!!!
බොහෝ සත්වයන්ගේ යහපත හා බුදුදහමේ චිරස්ථිතිය උදෙසා මෛත්‍රිය සහගත ධර්ම යුද්ධයකට පෙලගැසෙමු.
එනම් නොයක් ආගම් (ඉස්ලාම්, කිතුනු හා උපතින් බෞද්ධ) හා ජාති (සිංහල, මුස්ලිම්, දමිළ) වල මනුෂ්‍යන්ගේ සිත් තුල ඇති මිත්‍යා අදහස් බිඳහෙලමින් සත්ධර්මය තුලින් ඔවුන්ට මෙලොව හා පරලොව සැප උදා කර දීමයි. මෙය ඔවුන්ගේ මවට හෝ පියාට වත් සිදුකල නොහැකි උතුම්ම උපකාරයයි.
සියලු සත්වයෝ සැප සහගත සිතින් හා කයින්ද, මෛත්‍රිය සහගත සිතින්ද වසත්වා !!!