ධර්ම යුද්ධයකට පෙලගැසෙමු...!!!

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ධර්ම යුද්ධයකට පෙලගැසෙමු...!!!

    බොහෝ සත්වයන්ගේ යහපත හා බුදුදහමේ චිරස්ථිතිය උදෙසා මෛත්‍රිය සහගත ධර්ම යුද්ධයකට පෙලගැසෙමු.
    එනම් නොයක් ආගම් (ඉස්ලාම්, කිතුනු හා උපතින් බෞද්ධ) හා ජාති (සිංහල, මුස්ලිම්, දමිළ) වල මනුෂ්‍යන්ගේ සිත් තුල ඇති මිත්‍යා අදහස් බිඳහෙලමින් සත්ධර්මය තුලින් ඔවුන්ට මෙලොව හා පරලොව සැප උදා කර දීමයි. මෙය ඔවුන්ගේ මවට හෝ පියාට වත් සිදුකල නොහැකි උතුම්ම උපකාරයයි.

    සියලු සත්වයෝ සැප සහගත සිතින් හා කයින්ද, මෛත්‍රිය සහගත සිතින්ද වසත්වා !!!

    • Like
    Reactions: blue_in_rio

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඒක තේරුම් අරං ඉන්න එක ලොකු දෙයක් එහෙනම් :)
    අවුරුදු 2500ක් ගිහින් කොරන්ඩ බැරි වෙච්ච වෙදකම දැන් කොහෙ කරන්නද බන්.. නබීට, ජේසුට ඔච්චර කල් ගියේ නැ.. ටිප් ටොප් එකට ඇන්දුවා..
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අවුරුදු 2500ක් ගිහින් කොරන්ඩ බැරි වෙච්ච වෙදකම දැන් කොහෙ කරන්නද බන්.. නබීට, ජේසුට ඔච්චර කල් ගියේ නැ.. ටිප් ටොප් එකට ඇන්දුවා..

    :)
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    අදහස නම් ගොඩක් වටිනවා මචන්. ඔය එක එක හාල්පාරුවෝ ගොන් කතා කියයි. ගණන් ගන්න එපා.
    තෙරුවන් සරණයි..
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අදහස නම් ගොඩක් වටිනවා මචන්. ඔය එක එක හාල්පාරුවෝ ගොන් කතා කියයි. ගණන් ගන්න එපා.
    තෙරුවන් සරණයි..

    කරන්න තියෙන එකම දේ ඒ අයට මෛත්‍රිය කරන එකම තමයි.
    මොකද මේ ලෝකෙ කිසිම කෙනෙක් සම්පුර්ණ නැහැ.
    මේ ලෝකෙ ජිවත් වන සියලු දෙනාම කායික දුක් වලින් හා මානසික දුක් වලින් පීඩා විඳිනවා.
    අපි කරන්න ඕනේ ඒ හැමෝටම මෛත්‍රිය පතුරවල දෙලොවම ජීවිතය යහපත් කරගන්න එක.
    :)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කවුද බන් බුදු හාමුදුරුවෝ කීව ඒවා පිලිගන්නේ. අන්න ඒකට අපි නම් අහන්නෙ බොදුබල සේනා බන

    :)
    කොහෙන් හරි ඉතිං බණ නම් අහන්නෙ කෝකත් එකයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    අදහස හොදා. ඒත් කරත්තේ පණ මදි ආයුබොවන්ඩ..
    පින් කරන්නත් පින් තියෙන්න එපායනෙ.:rolleyes:

    අවුරුදු 2500ක් ගිහින් කොරන්ඩ බැරි වෙච්ච වෙදකම දැන් කොහෙ කරන්නද බන්.. නබීට, ජේසුට ඔච්චර කල් ගියේ නැ.. ටිප් ටොප් එකට ඇන්දුවා..

    දියමන්ති හැමෝම ගාව තිබ්බ නන් ..:rolleyes:
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!

    කරන්න තියෙන එකම දේ ඒ අයට මෛත්‍රිය කරන එකම තමයි.
    මොකද මේ ලෝකෙ කිසිම කෙනෙක් සම්පුර්ණ නැහැ.
    මේ ලෝකෙ ජිවත් වන සියලු දෙනාම කායික දුක් වලින් හා මානසික දුක් වලින් පීඩා විඳිනවා.
    අපි කරන්න ඕනේ ඒ හැමෝටම මෛත්‍රිය පතුරවල දෙලොවම ජීවිතය යහපත් කරගන්න එක.
    :)

    අනිවාරෙන්ම.. :yes::yes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පැටියා;16644796 said:
    මහණ වුනා ද? :)

    තව නැහැ. :)
    ඒත් ඉක්මනටම වෙන්න ඉන්නෙ

    මේ දවස් වල උපසම්පදා ශිලය කියවනවා.