ජිංතක ජිල්ලබකිට;17977539 said:මේ වගේ බණ කියලා පව් කරගන්න එපා.
අනිච්ඡ ගැන කියන විකාරය මහා පවක්. බුදුහාමුදුරුවෝ යමක් අනිථ්යයි කිව්වේ පිලිකාව වගේ එවා ගැන නොවෙයි, ඔය කරන විකාරය මහා පවක්. මේක තමයි ද්විභාශා නූගත් පරම්පරාවක ප්රතිපලය. ඔය කියන විදියට වල්පොල රාහුල හමුදුරුවෝ, පියදස්සී හාමුදුරුවෝ, තව පාලි-සංස්කෘත උගත් ඉංග්රීසි, ජර්මන් හාමුදුරුවරු ඔක්කොම වැරදියි. අනේ පොඩ්ඩක් හිතන්න, ඔය දූපත් චින්තනයෙන් මිදෙන්න! බුදු බන විකෘති කරලා පව් කර ගන්න එපා.

-------poddak hithanna--Ledak nithaya noveema [anithaya veema] dukak vanne kesedha ?ජිංතක ජිල්ලබකිට;17977539 said:මේ වගේ බණ කියලා පව් කරගන්න එපා.
අනිච්ඡ ගැන කියන විකාරය මහා පවක්. බුදුහාමුදුරුවෝ යමක් අනිථ්යයි කිව්වේ පිලිකාව වගේ එවා ගැන නොවෙයි, ඔය කරන විකාරය මහා පවක්. මේක තමයි ද්විභාශා නූගත් පරම්පරාවක ප්රතිපලය. ඔය කියන විදියට වල්පොල රාහුල හමුදුරුවෝ, පියදස්සී හාමුදුරුවෝ, තව පාලි-සංස්කෘත උගත් ඉංග්රීසි, ජර්මන් හාමුදුරුවරු ඔක්කොම වැරදියි. අනේ පොඩ්ඩක් හිතන්න, ඔය දූපත් චින්තනයෙන් මිදෙන්න! බුදු බන විකෘති කරලා පව් කර ගන්න එපා.
එතන මටත් පොඩි ගැටළුවක් තමයි!
මමත් මේ අන්තර්ජාලයේ දැකල තම share කලේ. ඔයාට පුලුවන්ද ඔය ගැන ප්රශ්න කරන්න?

Budun vahanse kiwwe lokika siyalu deya gana.