ධර්ම ශ්‍රවණයට කැමති අය දැන්ම එන්න!

kinkon

Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,182
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar351617_14.gif
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මේ වගේ බණ කියලා පව් කරගන්න එපා.

    අනිච්ඡ ගැන කියන විකාරය මහා පවක්. බුදුහාමුදුරුවෝ යමක් අනිථ්‍යයි කිව්වේ පිලිකාව වගේ එවා ගැන නොවෙයි, ඔය කරන විකාරය මහා පවක්. මේක තමයි ද්විභාශා නූගත් පරම්පරාවක ප්‍රතිපලය. ඔය කියන විදියට වල්පොල රාහුල හමුදුරුවෝ, පියදස්සී හාමුදුරුවෝ, තව පාලි-සංස්කෘත උගත් ඉංග්‍රීසි, ජර්මන් හාමුදුරුවරු ඔක්කොම වැරදියි. අනේ පොඩ්ඩක් හිතන්න, ඔය දූපත් චින්තනයෙන් මිදෙන්න! බුදු බන විකෘති කරලා පව් කර ගන්න එපා.
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    ජිංතක ජිල්ලබකිට;17977539 said:
    මේ වගේ බණ කියලා පව් කරගන්න එපා.

    අනිච්ඡ ගැන කියන විකාරය මහා පවක්. බුදුහාමුදුරුවෝ යමක් අනිථ්‍යයි කිව්වේ පිලිකාව වගේ එවා ගැන නොවෙයි, ඔය කරන විකාරය මහා පවක්. මේක තමයි ද්විභාශා නූගත් පරම්පරාවක ප්‍රතිපලය. ඔය කියන විදියට වල්පොල රාහුල හමුදුරුවෝ, පියදස්සී හාමුදුරුවෝ, තව පාලි-සංස්කෘත උගත් ඉංග්‍රීසි, ජර්මන් හාමුදුරුවරු ඔක්කොම වැරදියි. අනේ පොඩ්ඩක් හිතන්න, ඔය දූපත් චින්තනයෙන් මිදෙන්න! බුදු බන විකෘති කරලා පව් කර ගන්න එපා.

    එතන මටත් පොඩි ගැටළුවක් තමයි! :(
    මමත් මේ අන්තර්ජාලයේ දැකල තම share කලේ. ඔයාට පුලුවන්ද ඔය ගැන ප්‍රශ්න කරන්න?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ජිංතක ජිල්ලබකිට;17977539 said:
    මේ වගේ බණ කියලා පව් කරගන්න එපා.

    අනිච්ඡ ගැන කියන විකාරය මහා පවක්. බුදුහාමුදුරුවෝ යමක් අනිථ්‍යයි කිව්වේ පිලිකාව වගේ එවා ගැන නොවෙයි, ඔය කරන විකාරය මහා පවක්. මේක තමයි ද්විභාශා නූගත් පරම්පරාවක ප්‍රතිපලය. ඔය කියන විදියට වල්පොල රාහුල හමුදුරුවෝ, පියදස්සී හාමුදුරුවෝ, තව පාලි-සංස්කෘත උගත් ඉංග්‍රීසි, ජර්මන් හාමුදුරුවරු ඔක්කොම වැරදියි. අනේ පොඩ්ඩක් හිතන්න, ඔය දූපත් චින්තනයෙන් මිදෙන්න! බුදු බන විකෘති කරලා පව් කර ගන්න එපා.
    -------poddak hithanna--Ledak nithaya noveema [anithaya veema] dukak vanne kesedha ?
     
    Jul 5, 2012
    1,773
    265
    0
    Budun vahanse kiwwe lokika siyalu deya gana.

    ඉස්සෙල්ලා එක පොස්ට් එකක ලියන්න ලියන්න ඕනෙ දේ. වාක්‍යයෙන් වාක්‍ය වෙනම පොස්ට් විදියට දැම්මම කියවන එක මාර ගේම් එකක්. අනිත් එක සිංහලෙන් කොටන්න. සිංගිලිශ් වලින් කොටන එවා කියවන්නේ නැහැ දැන් කවුරුවත්.