මචංගා ධර්මය ගැන ටිකක් ගැඹුරින් දේශනා කරන ධර්ම දේශනා බා ගන්න පුලුවන් තැනක් කියන්නකෝ හුගක් පිං
EHDEHD Well-known member Nov 3, 2007 10,571 2,958 113 බළපිටිය Jul 21, 2012 #1 මචංගා ධර්මය ගැන ටිකක් ගැඹුරින් දේශනා කරන ධර්ම දේශනා බා ගන්න පුලුවන් තැනක් කියන්නකෝ හුගක් පිං
ruchira55 Well-known member Mar 23, 2012 39,874 40,629 113 Jul 21, 2012 #2 bana ahala nikan innada? nath nam anu gamanaya karannada?
Gstar Well-known member May 20, 2008 1,754 866 113 මරණ මංචකය Jul 21, 2012 #3 ගැඹුරු නම් ඉතින් අභිධර්මය තමා.. මේකෙන් Dharma Discussion ටික බාගෙන අහන්න. http://www.ariyamagga.org/dhamma-desena/dhamma-audio/ven-nauyane-ariyadhamma-maha-thero-a/
ගැඹුරු නම් ඉතින් අභිධර්මය තමා.. මේකෙන් Dharma Discussion ටික බාගෙන අහන්න. http://www.ariyamagga.org/dhamma-desena/dhamma-audio/ven-nauyane-ariyadhamma-maha-thero-a/