ධ්‍යාන අභිඥා ලබපු කෙනෙක් ගැන

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ධ්‍යාන අභිඥා ලබපු කෙනෙක් ගැන

    අපේ පැත්තෙ නිකන් සෙමිනාර් එකක් තිබුනා Meditation භාවනා ගැන , වෛද්‍ය ලලිත් රණතුංග කියන එයා ධ්‍යාන සමාපත්ති ලබාගෙන දිව්‍යලෝකෙ අපායට එහෙමෙ ගිහින් දැකපු ඒවා පැහැදිලි කලා තව ගැන . මේ ඩොක්ටර්ට රහතන්වහන්සේලා පවා හමුවෙලා තියනවලු ,අපාය දිව්‍යලෝකෙ ප්‍රේත ලෝකෙ ගැන සිත දියුණුකරල දැකල තියනවලු. හැබැයි නිකන් අහන් ඉන්න කෙනෙකුට ප්‍රබන්ධයක් වගේ තේරෙන්නෙ. මට සෙමිනාර් එකේ සීඩී එක ලැබුනා. ඒක අප්ලෝඩ් කරන්න බැරිනිසා; ඕක්කොම තියන වෙබ් එකේ ලින්ක් එක දැම්මා. ඊලඟ එක තියෙනෙ පානදුරේලු. සෙනඟ අම්බානෙට හිටිය හින්දා කතාකරන බැරි උනා.

    Dr. Lalith Ranatunga
    www.visuddhimagga.info
    https://margapalameditation.wordpress.com/
    http://www.ravsfm.com/bana/734-dr-lalith-ranatunga
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මේක වහරක විහාරය සම්බන්ධ එකක්ද...?

    නෑ මෙයා ඕස්ට්‍රේලියාවෙ ඉන්නෙ, එහෙදි තමයි මේ භාවනා ප්‍රගුන කරල ඔය තත්වෙට ඇවිත් තියෙන්නෙ.:baffled: