ධ්‍යාන අභිඥා ලබපු කෙනෙක් ගැන
අපේ පැත්තෙ නිකන් සෙමිනාර් එකක් තිබුනා Meditation භාවනා ගැන , වෛද්‍ය ලලිත් රණතුංග කියන එයා ධ්‍යාන සමාපත්ති ලබාගෙන දිව්‍යලෝකෙ අපායට එහෙමෙ ගිහින් දැකපු ඒවා පැහැදිලි කලා තව ගැන . මේ ඩොක්ටර්ට රහතන්වහන්සේලා පවා හමුවෙලා තියනවලු ,අපාය දිව්‍යලෝකෙ ප්‍රේත ලෝකෙ ගැන සිත දියුණුකරල දැකල තියනවලු. හැබැයි නිකන් අහන් ඉන්න කෙනෙකුට ප්‍රබන්ධයක් වගේ තේරෙන්නෙ. මට සෙමිනාර් එකේ සීඩී එක ලැබුනා. ඒක අප්ලෝඩ් කරන්න බැරිනිසා; ඕක්කොම තියන වෙබ් එකේ ලින්ක් එක දැම්මා. ඊලඟ එක තියෙනෙ පානදුරේලු. සෙනඟ අම්බානෙට හිටිය හින්දා කතාකරන බැරි උනා.
Dr. Lalith Ranatunga
www.visuddhimagga.info
https://margapalameditation.wordpress.com/
http://www.ravsfm.com/bana/734-dr-lalith-ranatunga

Last edited: