අනේ පලයන් බං යන්න කවුද ජෙයිනයා.. කවුද හාමුදුරුවො පස්සේ දුවන්නේ.. අපි උබලා වගේ එක හොරෙක් කියන එකක් අල්ල ගෙන දඟලන්නෑ..අපිට මොන හාමුදුරුවො කිව්වත් හරි නම් පිලිගන්නව.. ඔය චීවර ධාරී අබය කියන පට්ට පල් පිලිගන්න අපි බූරුවො වෙත් මානසික පිස්සො වත් නෙමේ.. ත්‍රිපිටකයට අවනත වෙන්නේ කොහොමද කියන්න පුලුවන්ත පුතී??






ත්‍රිපිටකයට අවනත වෙන්නේ කොහොමද කියන්න පුලුවන්ත පුතී??
ඇස්ගෙඩි දෙකක් තියනවා නේද උඹට.එහෙනම් ඉස්සරහා දාලා තියන ත්‍රිපිටක පිටු හොදට කියවපන්. බලහන් පොල්ගෙඩි අකුරින් ලෝකෝත්තර ධ්‍යාන ත්‍රිපිටකයේ තියෙන හැටි ..![]()
ඒකට කියන්නේ අවනත වෙනව නමේ පුතී අනුගමනය කරනව.. ත්‍රිපිටකය කියවන්න ඉස්සෙල්ල පාලි වර නැගීම කියන්න පුලුන්වන්ද පුතී??
චීවරයක් දරන හැමෝම ස්වාමීන්වහන්සේල වෙන්නෙ නෑ. බුදුහාමුදුරුවොත් බැනල තියෙනව. දන්නෙ නැත්නම් කියෝපන්. උබල තමා ඔලුවට අතහෝදන ගමන් අනිත් උන්ගෙත් ඔලු කන්නෙ. මේක දැන් පුදුම කරුමයක් වෙලා තියෙන්නෙ මෙහෙ, මේ අභය හොරුටික එකතුවෙලා දැන් මෙන්න මෙහෙම ගැජට් එකක් ගෙනත් මෙහේ ඉන්න උන් අන්දනව. එක වැඩකට 50,000 - 100,000 ගන්නෙ. චැනල් හදන් බොරු බණ දෙසල ඔලු කාල උන්ගෙ ගාන හොයනව. ඒකට විරුද්ධ වෙනකොට කවුරුහරි ඉස්සෙල්ලාම තොපි වගේ හරක් ඇවිත් විරුද්ධ වෙන එකාට ගහනව. වැරැද්ද කරන එකා යහතින් . ඌට වචනයක් කියන්න දිව නැමෙන්නෙ නෑ. මූසල හැත්ත. තවතවත් බෞද්ධයො වලපල්ලට යනව.ඒක ඇත්ත. නිවන් මගේ හරි වැරැද්ද පෙන්නන්න කලින්, සිංහල සංස්කෘතියෙ හැදුන වැඩුන මනුස්සයෙක් නම් කව්රු හෝ වේවා තව මනුස්සයෙක්ට (විශේෂයෙන් චීවරයක් දරන ස්වාමින්වහන්සේ නමකට) කතා කරන හැටි දැන ගන්න එපැයි. අඩුම ගානේ ඒ මූලික ලෞකික හික්මීම වත් නෑ. Lol. මේවට කොහෙන්ද හිනා වෙන්න ඕනේ කියල හිතාගන්න පුළුවන්නේ. තමුන්ගේ වල තමුන්ම කපාගන්න මේ වගේ එවන්ට ඇත්තටම අනුකම්පා කරන්නයි ඕනේ. ගැටිලා වැඩකුත් නෑ. සිහිබුද්ධිය තියෙන මිනිස්සු පිස්සෝ එක්ක රණ්ඩු කරන්නේ නෑනේ![]()
චීවරයක් දරන හැමෝම ස්වාමීන්වහන්සේල වෙන්නෙ නෑ. බුදුහාමුදුරුවොත් බැනල තියෙනව. දන්නෙ නැත්නම් කියෝපන්. උබල තමා ඔලුවට අතහෝදන ගමන් අනිත් උන්ගෙත් ඔලු කන්නෙ. මේක දැන් පුදුම කරුමයක් වෙලා තියෙන්නෙ මෙහෙ, මේ අභය හොරුටික එකතුවෙලා දැන් මෙන්න මෙහෙම ගැජට් එකක් ගෙනත් මෙහේ ඉන්න උන් අන්දනව. එක වැඩකට 50,000 - 100,000 ගන්නෙ. චැනල් හදන් බොරු බණ දෙසල ඔලු කාල උන්ගෙ ගාන හොයනව. ඒකට විරුද්ධ වෙනකොට කවුරුහරි ඉස්සෙල්ලාම තොපි වගේ හරක් ඇවිත් විරුද්ධ වෙන එකාට ගහනව. වැරැද්ද කරන එකා යහතින් . ඌට වචනයක් කියන්න දිව නැමෙන්නෙ නෑ. මූසල හැත්ත. තවතවත් බෞද්ධයො වලපල්ලට යනව.
![]()
හාමුදුරුවො පැත්තකින් තියල තියෙන නිසා තමා මේ කෙලවෙලා තියෙන්නෙ. තවත් පැත්තකින් තියතියා ඉදපල්ල.හාමුදුරෝවෝ ලොකු කරගෙන නෑ බන්. ධර්මය ගැන විතරයි කතා කරන්නේ. ඒක අවබෝද වෙලා හිත නිවෙන නිසා. හාමුදුරුවෝ පැත්තකින් තියල පොඩ්ඩක් කරලා බලපන්. හාමුදුරුවෝ පුද්ගලිකව මොනවද කරන්නේ කියල අපි දන්නෙත් නෑ. හොයන්න ඕනෙත් නෑ. අඩුම ගානේ ගිහින් හම්බවෙලත් නෑ. පොඩ්ඩක් බලපන් කොහේ බැලුවත් ඉන්නේ ත්‍රිපිටක විශාරදල. බාශා විශාරදල. වචන වල චයනු තයනු අල්ලාගෙන වාද විවාද කරන්න උපන් හපන්නු. පඳුරකට ගැහුවත් ඔය වගේ උන් 10ක් 20ක් විසිවෙනවා. අරකද මේකද මහප්‍රාණ වැල්වටාරම් ඔක්කොම දන්නවා. හැබැයි ඒ ඒ මොහොතේ රාග ද්වේශ මෝහ ප්‍රහාණය කරන හැටි දන්නේ නෑ. ප්‍රයෝගිකව නිවන් මගේ පියවරක් තියල නෑ. අපිත් ඔය විදිහට ජීවිතේ වැඩි කොටසක් ගත කරා තමයි. හැබැයි ඒ විදිහට අංශු මාත්‍රයක් හිත නිවිලා නෑ. දැන් අවබෝද වෙලා ප්‍රයෝගිකව ජීවිතේ හැඩගැස්සගෙන නිදහසේ ජීවත් වෙනවා. ලොකු අවුල් නෑ. අනවශ්‍ය විදිහට බැඳීම් ගැටීම් නෑ. එතකොට එතන නිවීම නෙමෙයිද තියෙන්නේ. වෙන මොකක් හරිද? උබල වගේ තව උන් මේ වගේ comment එකක් දැක්කත් ද්වෙශෙන් දවීගෙන reply කරනවා. හිතල බලපන් පොඩ්ඩක් කව්ද හරි මාර්ගේ ඉන්නේ කව්ද වැරදි මාර්ගේ ඉන්නේ කියල. මට නං කියන්න තියෙන්නේ එච්චරයි. අපි පොතේ තියෙන දේවල් හරි කව්රු හරි කියන දේවල් හරි ලොකු කරගෙන නෙමෙයි කතා කරන්නේ. ප්‍රයෝගිකව හිත නිවෙන බව අත්දැකීමෙන් දැකල. පොඩි හරි බුද්ධියක් තියෙනවනන් හිතල බලපන්. අපිට හාමුදුරු කෙනෙක් ප්‍රොමෝට් කරන්න අමාරුවක් නෑ. අපි අත්දැකීමෙන් ලබන සැනසීම පුළුවන් හැම කෙනෙකුටම ලබාදෙන්න හරි මාර්ගෙට යොමු කරන්න උත්සහයක් විතරයි කරන්නේ.

තොපේ ළමයි කවදහරි බලන්නෙත් ඔය යූටියුබ් තමා. එතකොට ඔය වැදි බණ තමා සාමජගත වෙන්නෙ. උම්බෑ ගාන්න එපා බන්. වැරැද්දට වැරද්ද කියපන්. වැරදි කරන උන් මරන්න හදනව උන්ව මරන්න හරි දියන්. එතකොට කවදහරි අපේ ළමයෙක් උනත් වැරදි දෙයක් ඉගෙන ගන්න එක නතරවෙනව. අනාගතෙට ධර්මයක් ඉතුරුවෙන්නෙ දර්මෙ පිලිපැද්දටම නෙමේ ඒක රැකුනොත් තමාහාමුදුරුවො පැත්තකින් තියල තියෙන නිසා තමා මේ කෙලවෙලා තියෙන්නෙ. තවත් පැත්තකින් තියතියා ඉදපල්ල.තොපේ ළමයි කවදහරි බලන්නෙත් ඔය යූටියුබ් තමා. එතකොට ඔය වැදි බණ තමා සාමජගත වෙන්නෙ. උම්බෑ ගාන්න එපා බන්. වැරැද්දට වැරද්ද කියපන්. වැරදි කරන උන් මරන්න හදනව උන්ව මරන්න හරි දියන්. එතකොට කවදහරි අපේ ළමයෙක් උනත් වැරදි දෙයක් ඉගෙන ගන්න එක නතරවෙනව. අනාගතෙට ධර්මයක් ඉතුරුවෙන්නෙ දර්මෙ පිලිපැද්දටම නෙමේ ඒක රැකුනොත් තමා
ආ ඔයත් මේ ඒ වේසාවොන්ගෙ කෙනෙක්නෙ දැනුයි තේරුනෙ. හීන් නූලෙන් අරින්න හදද්දිඅපි මේ පෙන්වල දෙන්න හදන උතුම් ආර්ය ශ්‍රී සද්ධර්මය ඇහෙන්නේ නැතුව ගිය දවසක උබල ඔය උඩ දාගෙන ආරක්ෂා කරන්න හදන බුද්ධගෝෂගේ ධර්මයෙන් නිවන් දකින්න පුලුවන්ද කියල උත්සහ කරලා බලපන්. බුද්ධ ධර්මය යටපත් වෙනවට නෙමෙයි දුක බුද්ධගෝෂගේ ධර්මය යටපත් වෙන එකටයි දුක. පව් බන් උබල. මේ අනුකම්පාවෙන් නැවත නැවත කියන්නේ. ඕන තරම් බැනපන්. කමක් නෑ. හැබැයි එකක් කරපන්. බඩගෝස්තරකාරයෝන්ගේ කතා වලට රැවටිලා නටන්නේ නැතුව තමුන් තනිවම ධර්මය ගවේෂණය කරලා හිත නිවෙන්නේ මොකක් කළාමද කියල බලන්න තරම්වත් ඕපන් මයින්ඩඩ් වෙන්න බලපන්. තෙරුවන් සරණයි.


ආ ඔයත් මේ ඒ වේසාවොන්ගෙ කෙනෙක්නෙ දැනුයි තේරුනෙ. හීන් නූලෙන් අරින්න හදද්දි![]()


ආ ඔයත් මේ ඒ වේසාවොන්ගෙ කෙනෙක්නෙ දැනුයි තේරුනෙ. හීන් නූලෙන් අරින්න හදද්දි![]()







වලස්මුල්ලේ නිඝන්ටයා ගැජට් බිස්නස් එකකුත් පටන් අරන්ද බන් ??චීවරයක් දරන හැමෝම ස්වාමීන්වහන්සේල වෙන්නෙ නෑ. බුදුහාමුදුරුවොත් බැනල තියෙනව. දන්නෙ නැත්නම් කියෝපන්. උබල තමා ඔලුවට අතහෝදන ගමන් අනිත් උන්ගෙත් ඔලු කන්නෙ. මේක දැන් පුදුම කරුමයක් වෙලා තියෙන්නෙ මෙහෙ, මේ අභය හොරුටික එකතුවෙලා දැන් මෙන්න මෙහෙම ගැජට් එකක් ගෙනත් මෙහේ ඉන්න උන් අන්දනව. එක වැඩකට 50,000 - 100,000 ගන්නෙ. චැනල් හදන් බොරු බණ දෙසල ඔලු කාල උන්ගෙ ගාන හොයනව. ඒකට විරුද්ධ වෙනකොට කවුරුහරි ඉස්සෙල්ලාම තොපි වගේ හරක් ඇවිත් විරුද්ධ වෙන එකාට ගහනව. වැරැද්ද කරන එකා යහතින් . ඌට වචනයක් කියන්න දිව නැමෙන්නෙ නෑ. මූසල හැත්ත. තවතවත් බෞද්ධයො වලපල්ලට යනව.
![]()

ඔච්චරයි අඩුවකට තිබ්බෙ....නැගල යයි අර Best life එක වගේ...
අපි මේ පෙන්වල දෙන්න හදන උතුම් ආර්ය ශ්‍රී සද්ධර්මය ඇහෙන්නේ නැතුව ගිය දවසක උබල ඔය උඩ දාගෙන ආරක්ෂා කරන්න හදන බුද්ධගෝෂගේ ධර්මයෙන් නිවන් දකින්න පුලුවන්ද කියල උත්සහ කරලා බලපන්. බුද්ධ ධර්මය යටපත් වෙනවට නෙමෙයි දුක බුද්ධගෝෂගේ ධර්මය යටපත් වෙන එකටයි දුක. පව් බන් උබල. මේ අනුකම්පාවෙන් නැවත නැවත කියන්නේ. ඕන තරම් බැනපන්. කමක් නෑ. හැබැයි එකක් කරපන්. බඩගෝස්තරකාරයෝන්ගේ කතා වලට රැවටිලා නටන්නේ නැතුව තමුන් තනිවම ධර්මය ගවේෂණය කරලා හිත නිවෙන්නේ මොකක් කළාමද කියල බලන්න තරම්වත් ඕපන් මයින්ඩඩ් වෙන්න බලපන්. තෙරුවන් සරණයි.

පෝරිසාදයා;24735388 said:බුද්ධගෝෂ හාමුදුරුවෝ ත් නිවන් දැක්කා , එදා ඉදන් විසුද්ධි මග්ග කියවලා භාවනා වඩලා සෑහෙන පිරිසක් නිවන් දැක්කා... මේ වගෙ හාමුදුරුවෝන්ට අපහාස කර කර මේ ඊයෙ පෙරෙදා සිවුරු දාගත්ත පල්ලි අභයා වගෙ ක්‍රිස්තියානි කාරයො කියන බයිලා අහ අහා පලයන්..
පෙර පින නැති උනාම නියම දහම් මග අදුරගන්න අමාරුයි ....![]()
.
ඔවු බන්. ඔය අටමගලෙ මිනිස්සුන්ගෙ ඇගට අල්ලනව. එතකොට ඕක ඒ පැත්තට නැමෙනව.(ඕක හදල තියෙන්නෙත් එහෙම වෙන්න.) ඒත් එහෙම උනාම උන් කියන්නෙ ඔයාලට අණවිණ කොඩිවින කරල. ඒව කපන්න ඕනෙ. හැබැයි අපි යාග තොවිල් කරන්නෙ නෑ. බුදුබලෙන් කපන්නෙ. ඒනිසා මෙහෙම කරන්න කියල මුලින්ම අභය චීවරධාරියාගෙ යූටියුබ් විඩියෝස් ෆෝන් එකට දාලදීල ඒව අනුගමනය කරන්න කියනව. ඒ විදියට භාවනා කරන්න කියනව. ඊට පස්සෙ සුර දාල දෙහි දීල රු50,000-100,000 වෙනකම් ගන්නව.පෝරිසාදයා;24735376 said:වලස්මුල්ලේ නිඝන්ටයා ගැජට් බිස්නස් එකකුත් පටන් අරන්ද බන් ??ඔච්චරයි අඩුවකට තිබ්බෙ....නැගල යයි අර Best life එක වගේ...
තූ පල්ලියෙන් සිවුරු පොරවපු කාලකන්නි.....![]()
ඒකාන්තයෙන්ම නිරයෙ.. ඔවුන්ට ළමයිවත් ලැබෙන්නෙ නෑ. ස්වභාවදර්මයෙන්ම කාලකන්නි අතු එතනින්ම කෙලවර කරන්න වැඩ සලස්වනව..පෝරිසාදයා;24735388 said:බුද්ධගෝෂ හාමුදුරුවෝ ත් නිවන් දැක්කා , එදා ඉදන් විසුද්ධි මග්ග කියවලා භාවනා වඩලා සෑහෙන පිරිසක් නිවන් දැක්කා... මේ වගෙ හාමුදුරුවෝන්ට අපහාස කර කර මේ ඊයෙ පෙරෙදා සිවුරු දාගත්ත පල්ලි අභයා වගෙ ක්‍රිස්තියානි කාරයො කියන බයිලා අහ අහා පලයන්..
පෙර පින නැති උනාම නියම දහම් මග අදුරගන්න අමාරුයි ....![]()
.
කොහෙද මචං ඕක වෙන්නේ? නිසල අරණ විශ්ව භාවනා මද්‍යස්තානයෙද නැත්නම් වෙන පන්සලකද?ඔවු බන්. ඔය අටමගලෙ මිනිස්සුන්ගෙ ඇගට අල්ලනව. එතකොට ඕක ඒ පැත්තට නැමෙනව.(ඕක හදල තියෙන්නෙත් එහෙම වෙන්න.) ඒත් එහෙම උනාම උන් කියන්නෙ ඔයාලට අණවිණ කොඩිවින කරල. ඒව කපන්න ඕනෙ. හැබැයි අපි යාග තොවිල් කරන්නෙ නෑ. බුදුබලෙන් කපන්නෙ. ඒනිසා මෙහෙම කරන්න කියල මුලින්ම අභය චීවරධාරියාගෙ යූටියුබ් විඩියෝස් ෆෝන් එකට දාලදීල ඒව අනුගමනය කරන්න කියනව. ඒ විදියට භාවනා කරන්න කියනව. ඊට පස්සෙ සුර දාල දෙහි දීල රු50,000-100,000 වෙනකම් ගන්නව.
ඔන්න සිවුරුදාන් කරන වැඩ කට්ටියගෙ.. ඕවට අනුබල දෙන එලකිරියෙ ඉන්න හැත්ත ඉන්නව නේද.. ඔවුන්ගෙ පවුල් පිටින් වන්දි ගෙවන්නෙ මේ කරන අපරාධවලට.. අපි සාපකලත් නැතත් ස්වභාවදර්මයෙන්ම ඒසාපෙ වදිනව ඕකුන්ට
ඒකාන්තයෙන්ම නිරයෙ.. ඔවුන්ට ළමයිවත් ලැබෙන්නෙ නෑ. ස්වභාවදර්මයෙන්ම කාලකන්නි අතු එතනින්ම කෙලවර කරන්න වැඩ සලස්වනව..
අපි මේ පෙන්වල දෙන්න හදන උතුම් ආර්ය ශ්‍රී සද්ධර්මය ඇහෙන්නේ නැතුව ගිය දවසක උබල ඔය උඩ දාගෙන ආරක්ෂා කරන්න හදන බුද්ධගෝෂගේ ධර්මයෙන් නිවන් දකින්න පුලුවන්ද කියල උත්සහ කරලා බලපන්. බුද්ධ ධර්මය යටපත් වෙනවට නෙමෙයි දුක බුද්ධගෝෂගේ ධර්මය යටපත් වෙන එකටයි දුක. පව් බන් උබල. මේ අනුකම්පාවෙන් නැවත නැවත කියන්නේ. ඕන තරම් බැනපන්. කමක් නෑ. හැබැයි එකක් කරපන්. බඩගෝස්තරකාරයෝන්ගේ කතා වලට රැවටිලා නටන්නේ නැතුව තමුන් තනිවම ධර්මය ගවේෂණය කරලා හිත නිවෙන්නේ මොකක් කළාමද කියල බලන්න තරම්වත් ඕපන් මයින්ඩඩ් වෙන්න බලපන්. තෙරුවන් සරණයි.



ඒකෙ වෙනවද නම් මන් දන්නෙ නෑ. නමුත් එතනත් ඕක වෙනව ඇති. ඔය අහුමුලුවල අටෝගත්ත ඔය හැත්තගෙ භාවනා මධ්‍යස්තාන වල තමා. ගිහියොත් එක්ක එතකුවෙලා කරන්නෙ. මීරිගමනෙ උන්ගෙ මූලස්තානෙ. එහෙනම් වෙනව. ඕව කරන උන් ඇස්දෙක වහන් තත්පර 10ක් ගියගමන් සමාධිගතවුනාලු ඊට පස්සෙ උන්ට පුලුවන් අපිට තියෙන භූමිදෝශ, ප්‍රේතදෝශ, අණවිණ කොඩිවින ඔක්කොම දකින. හයිස්පීඩ් සමාධියෙන් කියන්නෙ. එක එක ඤාන පහලවෙලාලු කියන්නෙ.කොහෙද මචං ඕක වෙන්නේ? නිසල අරණ විශ්ව භාවනා මද්‍යස්තානයෙද නැත්නම් වෙන පන්සලකද?
හැබැයි බාර්වල, රෙස්ටුරන්ට්ව අගේට අඩිය ගහන්න නම් යනව හැන්දෑවට. පවු ඉතින් මුකුත් දන්නෙ නැතුව යන අය අහුවෙනව ලස්ස්සනට..ආර්ය ධ්‍යාන ඇත්තක් බවට මෙන්න ත්‍රිපිටක සාක්ෂි සහිතව ඔප්පු කිරීම ..........
1) ආර්ය ප්‍රථම ධ්‍යානයවත් නොමැතිව ධර්ම දේශනා කිරීම ගැරහිය යුත්තක් බව
2) නිවන් පූර්ණය කිරීම සඳහා වැඩිය යුතු එකම ධර්මය සතර දැහැන් වැඩීම බව.
3) සතර සතිපට්ඨානය වැඩීම සඳහා ආර්ය ධ්‍යාන වැඩිය යුතුම බව.
4) සතර සතිපට්ඨානය වැඩීම යනු ලෝකෝත්තර දැහැන් වැඩීම බව
5) සතර සම්‍යක් ප්‍රධාන වැඩීම යනු ලෝකෝත්තර දැහැන් වැඩීම බව
6) සතර සෘද්ධිපාද වැඩීම යනු ලෝකෝත්තර දැහැන් වැඩීම බව
7) පංච ඉන්ද්‍රීය සහ පංච බල වැඩීම යනු ලෝකෝත්තර දැහැන් වැඩීම බව
8) සප්ත බොජඣංග වැඩීම යනු ලෝකෝත්තර දැහැන් වැඩීම බව
9) ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීම යනු ලෝකෝත්තර දැහැන් වැඩීම බව
10) දැහැන් නොලබා අාස්‍රව ඛය නොවන බව
11) ආර්ය පළමු දැහැනේ ස්වභාවය
12) ආර්ය දෙවන දැහැනේ ස්වභාවය
13) ආර්ය තෙවන දැහැනේ ස්වභාවය
14) ආලෝක සංඥාව සහ ආර්ය චතුර්ථ ධ්‍යානයේ ස්වභාවය
හාවඩ් බයෝ මෙන් ඔබත් ධර්මය විකෘතිකර මරනින් මතු අපායන්වල දුක් විදීමට කැමතිද ? අකමැතිනම් දැන්වත් නිවැරදි බුදුදහමට අනුගත වෙන්න . නිරපේක්ශකත්වයේ මග යන්න. පින් බත් ගිලින සoඝ බේදය කරගන්නා පිටරට බෞද්ධයන්ගේ මුදලින් සැප ගන්න මෙවන් චීවරධාරින්ට නොරැවටෙන්න.චීවරදාරි බිස්නස්කාරයන්ට නොරැවටෙන්න
https://www.youtube.com/channel/UCJ9f0cswE2rRuFDplR1ZKsw/videos
![]()



