ධ්‍යාන ගැන ඇත්ත සහ මුලාව

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    වලස්මුල්ලේ පල්ලි අබයා ,පාරාජිකා වෙච්ච ක්‍රිස්තියානි කල්ලතෝනියා...
    මුන් වගේ උන් ගැන බුදු හාමුදුරුවො අගේට විස්තර කරල තියෙනව..මීවනපලානේ නාකියා, අපාගත වෙච්ච වහරක කට්ටඩියා ඔක්කොම මේ වගේ පට්ට පල් හොරු...
    :yes:

    වලස්මුල්ලෙ අබයගෙ ගුරා -වහරක අබයරතන කට්ටඩියා ධර්මය විකෘති කරපු පාපෙන් නවලෝක රෝහලේ නොවිදිනා දුක් විදල මලේ...ඊයෙ යාලුවෙක් කිව්වෙ කෝටි 3 යි ලු රෝහල් බිල.. වටෙ හිටපු එවුන් සම්මාදන් වේල ගෙවල මිනියත් අරන් තියෙන්නෙ..
    ලාභ සත්කාර ලැබෙන කොට ධර්මය නොදන්න මෝඩ පිරිස් තමන් වටෙ එකතු වෙනකොට හිතෙනවා මම තමා පොර කියලා, විදවන කොට තමා තෙරෙන්නෙ,:rolleyes:

    ඒ වගේ ඇස් පනා පිටම පඩිසන් දෙන කර්ම තමා ධර්ම විකෘතිය..කියවලා හැදියව්..
    :D
    --------------
    මහසොරු පස්දෙනා.


    සතරවන පරිජි සිකපදය පැනවීමට නිමිත්ත වූ වග්ගුමුදාතීරිය භික්ෂූන් විසින් තමන්ට නැත්තා වූ උත්තරිමනුෂ්‍යධර්ම සංඛ්‍යාත ගුණයන් ප්‍ර‍කාශ කොට ජනයා රවටා ලාභසත්කාර ලැබීම වූ නීච ක්‍රියාවට අනේකාකාරයෙන් ගරහා දහම් දෙසූ භාග්‍යවතුන් වහන්සේ ලෝකයෙහි මහසොරු පස්දෙනකුන් ඇති බව වදාළ සේක. ඒ සොරු පස්දෙනා මොවුහු ය.



    බොහෝ පැවිද්දන් එකතු කොට මහ පිරිසක් සාදාගෙන තෙමේ නායක වී පිරිස දක්වා පිරිසේ බලයෙන් ගිහි පැවිද්දන්ගේ ලාභ සත්කාර ලබන්නා වූ භික්ෂුව පළමුවන මහසොරා ය.



    තථාගතයන් වහන්සේ විසින් දේශිත ධර්මය උගෙන ජන මධ්‍යයේදී දහම් දෙසන කල්හි ප්‍ර‍සන්න වූ ජනයෝ දහම් දෙසීම ගැන පුදුම වී “ස්වාමීනි: නුඹ වහන්සේගේ දහම් දෙසුම ඉතා මනහරය, මේ ධර්මය ඔබ වහන්සේ කවරකුගෙන් උගත්තහු දැ”යි විචාරන කල්හි අපට උගන්වන්නට ඇත්තෙ කවුරු දැයි කියමින් ගුරුන් සඟවා තථාගත ධර්මය තමා විසින් ම සොයා ගන්නා ලද්දක් සේ අඟවන මහණ මේ ශාසනයෙහි දෙවන මහසොරා ය.



    සුපරිශුද්ධ බ්‍ර‍හ්මචර්‍ය්‍යාව ඇති ආර්‍ය්‍යපුද්ගලයකුට හෝ කල්‍යාණපෘථග්ජන භික්ෂුවකට හෝ අමූලක අබ්‍ර‍හ්මචර්‍ය්‍යා පාරාජිකාපත්තියෙන් චෝදනා කරන්නා වූ මහණ අනුන්ගේ ගුණ පැහැර ගන්නා වූ තුන්වන මහසොරා ය.



    සාංඝික වූ කෙත් වතු ඇඳ පුටු ලොහො බඳුන් ආදි ගරුභාණ්ඩයන් ගිහියන් සතුටු කිරීම සඳහා ඔවුනට දෙන්නා වූ මහණ සතරවන මහසොරා ය. සඟසතු වස්තුවෙන් ගිහියන්ට සංග්‍ර‍හ කරන භික්ෂුව කුලදූෂණ දුෂ්කෘතාපත්තියට පැමිණේ. පබ්බාජනීය කර්මයට සුදුස්සෙක් වේ. පබ්බාජනීයකර්මය යනු විහාරයෙන් බැහැර කිරීම ය. තමාගේ බල පුළුවන්කාරකමින් සඟසතු දෑ දෙන්නේ ථුලැසි ඇවැතට ද සොර සිතින් දෙන්නේ පරිජි ඇවතට ද පැමිණේ.



    තමා තුළ නැති උත්තරිමනුෂ්‍යධර්මය ඇතය යි පවසමින් ලොව මුළා කරන මහණ දෙවියන් සහිත ලෝකයෙහි අග්‍ර‍ වූ මහසොරා ය.

     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,751
    113
    Gampaha
    පෝරිසාදයා;24796180 said:
    වලස්මුල්ලේ පල්ලි අබයා ,පාරාජිකා වෙච්ච ක්‍රිස්තියානි කල්ලතෝනියා...
    මුන් වගේ උන් ගැන බුදු හාමුදුරුවො අගේට විස්තර කරල තියෙනව..මීවනපලානේ නාකියා, අපාගත වෙච්ච වහරක කට්ටඩියා ඔක්කොම මේ වගේ පට්ට පල් හොරු... :yes:

    වලස්මුල්ලෙ අබයගෙ ගුරා -වහරක අබයරතන කට්ටඩියා ධර්මය විකෘති කරපු පාපෙන් නවලෝක රෝහලේ නොවිදිනා දුක් විදල මලේ...ඊයෙ යාලුවෙක් කිව්වෙ කෝටි 3 යි ලු රෝහල් බිල.. වටෙ හිටපු එවුන් සම්මාදන් වේල ගෙවල මිනියත් අරන් තියෙන්නෙ..
    ලාභ සත්කාර ලැබෙන කොට ධර්මය නොදන්න මෝඩ පිරිස් තමන් වටෙ එකතු වෙනකොට හිතෙනවා මම තමා පොර කියලා, විදවන කොට තමා තෙරෙන්නෙ,:rolleyes:

    ඒ වගේ ඇස් පනා පිටම පඩිසන් දෙන කර්ම තමා ධර්ම විකෘතිය..කියවලා හැදියව්..
    :D

    අඩෝ සිරාද.. කොයි කාලෙ වගේද බන්? ඒක තමා දැන් කටිටිය ටිකක් සද්දවහල ඉන්නෙ. මෙහෙත් ඇක්ටිවු නෑ දැන්..