ධ්‍යාන යනු මොනවාද, අපට ධ්‍යාන වලට ලඟා විය හැකිද?

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    ධන්‍ය වඩපු අය ඉස්සර හිටියා දැන් එහෙහ නැහැ කියන එක හරිම විහිලුවක්. වර්ථමාන සමාජය ඉස්සර මීනිස්සුන්ට වඩා 100 ගුණයකටත් වඩා මොලය තියෙනවා. නමුත් මාර්ගළුල ඇති කිසිවෙකුත් නැහැ.්
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,312
    3,877

    බුදු දහමට අනුව වාක්‍ය තුනේ එකිනෙකට සම්බන්ධයක් නැහැනෙ🧐 මොකද්ද කියන්න හදන්නෙ?

    වාක්‍ය තුන වෙන වෙනම අරං තමා කතාකරන්න වෙන්නෙ එක coherent අදහසක් නැති නිසා.

    ධන්‍ය වඩපු අය ඉස්සර හිටියා දැන් එහෙහ නැහැ කියන එක හරිම විහිලුවක්

    දැන් එහෙම නැහැ කියලා කියන්නෙ නැහැ නෙ. අවශ්‍ය නම් වඩන්න පුළුවන්. ඒකට පාර ත්‍රිපිටකයෙම තියනවා. විවිධ ගුරුකුල තියනවා orthodox සහ heterodox. ඒ heretical ගුරුකුල වල ඉගැන්වීම් දෝශ සහිතයි කියලනෙ කියන්නෙ.

    වර්ථමාන සමාජය ඉස්සර මීනිස්සුන්ට වඩා 100 ගුණයකටත් වඩා මොලය තියෙනවා. නමුත් මාර්ගළුල ඇති කිසිවෙකුත් නැහැ.්

    මොලය සහ ධ්‍යාන/මාර්ගපල අතර කිසිදු ධනාත්මක සබඳතාවයක් නැහැ. ඉන්ෆැක්ට් එතන දැනුම/සංඥා වැඩිවෙන්න වැඩිවෙන්න ධ්‍යාන හැකියාව, ධ්‍යාන වල පිරිසිදුබව අඩුවෙනවා කියලා තමා පෙන්වන්න පුලුවන්. හැබැයි ඒකට ඔයා මොලය කියලා අදහස් කරන්නෙ "දැනුමයි" (විවිධාකාර දේවල් පිළිබඳ විවිධ දෘෂ්ඨිකෝනවලින් අධ්‍යනය කරලා ලබාගත්ත සංඥා) කියලා මට ඇසියුම් කරන්න වෙනවා.

    ඒක එහෙමනං;

    දැනුම කියන දෙය සංඥා රාශියක්. ධ්‍යාන ලබන්නෙ විවිධ නානාප්‍රකාර සංඥ්ඥා අඩු කරලා සීමිත වපසරියක එහෙමත් නැතිනං එක සංඥාවක හිත පවත්වලා. එහෙම බැලුවහම අධික දැනුම දරාගෙන ඒවා මත පැලපදියම් වෙලා ඉන්න මිනිසුන්ට ධ්‍යාන වඩන්න හරිම අපහසුයි. සංඥාව ක්ෂය කරං ගිහිං අන්තිමට හිරවෙන්නෙ සංඥාව ඇත්තේද නැත සංඥාව නැත්තේද නැත කියන ධ්‍යානවල කෙලවරවන නේවසංඥානානසංඥායතනයේ.

    මගපල ලබාදෙන්නෙ ධ්‍යාන තුලින්ම නෙමෙයි. නානාප්‍රකාර දැනුම් වලිනුත් නෙමෙයි. සත්තිස්බෝධිපාක්ශික ධර්ම වැඩීමෙන්. ඒක තුල සංඥාවට/මොලයට/දැනුමට මහලොකු තැනක් නැහැ. ප්‍රායෝගිකව බැලුවහම ඒවා බාධාවක්.

    එතකොට අදකාලෙ මිනිසුන් සුලභව ධ්‍යාන නොලැබීම මගපල නොලැබීම සහේතුකයි. ඕවා ගැන ගැඹුරින් දැනගන්න ප්‍රපංච සහ නිශ්ප්‍රපංච කියන දේ ගැන හොයලා බලන්න.
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    බුදු දහමට අනුව වාක්‍ය තුනේ එකිනෙකට සම්බන්ධයක් නැහැනෙ🧐 මොකද්ද කියන්න හදන්නෙ?

    වාක්‍ය තුන වෙන වෙනම අරං තමා කතාකරන්න වෙන්නෙ එක coherent අදහසක් නැති නිසා.

    දැන් එහෙම නැහැ කියලා කියන්නෙ නැහැ නෙ. අවශ්‍ය නම් වඩන්න පුළුවන්. ඒකට පාර ත්‍රිපිටකයෙම තියනවා. විවිධ ගුරුකුල තියනවා orthodox සහ heterodox. ඒ heretical ගුරුකුල වල ඉගැන්වීම් දෝශ සහිතයි කියලනෙ කියන්නෙ.

    මොලය සහ ධ්‍යාන/මාර්ගපල අතර කිසිදු ධනාත්මක සබඳතාවයක් නැහැ. ඉන්ෆැක්ට් එතන දැනුම/සංඥා වැඩිවෙන්න වැඩිවෙන්න ධ්‍යාන හැකියාව, ධ්‍යාන වල පිරිසිදුබව අඩුවෙනවා කියලා තමා පෙන්වන්න පුලුවන්. හැබැයි ඒකට ඔයා මොලය කියලා අදහස් කරන්නෙ "දැනුමයි" (විවිධාකාර දේවල් පිළිබඳ විවිධ දෘෂ්ඨිකෝනවලින් අධ්‍යනය කරලා ලබාගත්ත සංඥා) කියලා මට ඇසියුම් කරන්න වෙනවා.

    ඒක එහෙමනං;

    දැනුම කියන දෙය සංඥා රාශියක්. ධ්‍යාන ලබන්නෙ විවිධ නානාප්‍රකාර සංඥ්ඥා අඩු කරලා සීමිත වපසරියක එහෙමත් නැතිනං එක සංඥාවක හිත පවත්වලා. එහෙම බැලුවහම අධික දැනුම දරාගෙන ඒවා මත පැලපදියම් වෙලා ඉන්න මිනිසුන්ට ධ්‍යාන වඩන්න හරිම අපහසුයි. සංඥාව ක්ෂය කරං ගිහිං අන්තිමට හිරවෙන්නෙ සංඥාව ඇත්තේද නැත සංඥාව නැත්තේද නැත කියන ධ්‍යානවල කෙලවරවන නේවසංඥානානසංඥායතනයේ.

    මගපල ලබාදෙන්නෙ ධ්‍යාන තුලින්ම නෙමෙයි. නානාප්‍රකාර දැනුම් වලිනුත් නෙමෙයි. සත්තිස්බෝධිපාක්ශික ධර්ම වැඩීමෙන්. ඒක තුල සංඥාවට/මොලයට/දැනුමට මහලොකු තැනක් නැහැ. ප්‍රායෝගිකව බැලුවහම ඒවා බාධාවක්.

    එතකොට අදකාලෙ මිනිසුන් සුලභව ධ්‍යාන නොලැබීම මගපල නොලැබීම සහේතුකයි. ඕවා ගැන ගැඹුරින් දැනගන්න ප්‍රපංච සහ නිශ්ප්‍රපංච කියන දේ ගැන හොයලා බලන්න.

    අධික දැනුමක් දරාගෙන ඉන්න අයට ධන්‍ය වැඩීමට අපහසු නම් එක්තරා දැනුම රාමුවකට කොටුවී සිටින මිනිසුන්ට විතරද ධන්‍ය වඩන්න පුළුවන්. එහෙම වඩන ධන්‍යයේ තේරුමක් තියේද?
     
    • Like
    Reactions: hasithayad

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    දැනුම කියන දෙය සංඥා රාශියක්. ධ්‍යාන ලබන්නෙ විවිධ නානාප්‍රකාර සංඥ්ඥා අඩු කරලා සීමිත වපසරියක එහෙමත් නැතිනං එක සංඥාවක හිත පවත්වලා. එහෙම බැලුවහම අධික දැනුම දරාගෙන ඒවා මත පැලපදියම් වෙලා ඉන්න මිනිසුන්ට ධ්‍යාන වඩන්න හරිම අපහසුයි. සංඥාව ක්ෂය කරං ගිහිං අන්තිමට හිරවෙන්නෙ සංඥාව ඇත්තේද නැත සංඥාව නැත්තේද නැත කියන ධ්‍යානවල කෙලවරවන නේවසංඥානානසංඥායතනයේ.
    Detected : කල්‍යාන මිත්‍රයා 🙏
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113
    අධික දැනුමක් දරාගෙන ඉන්න අයට ධන්‍ය වැඩීමට අපහසු නම් එක්තරා දැනුම රාමුවකට කොටුවී සිටින මිනිසුන්ට විතරද ධන්‍ය වඩන්න පුළුවන්. එහෙම වඩන ධන්‍යයේ තේරුමක් තියේද?
    මම හිතන්නේ දැනුමත් එක්ක ධ්‍යාන වැඩීම ලොකු සම්බන්ධයක් නෑ කියලා. හැම සමථ භාවනාවේම තියෙන්නේ එක අරමුණක් එක්ක දිගු වෙලාවක් ඉන්න එක. චිත්ත ඒකග්‍රතාවය වැඩි කරගන්න එක වගේ දෙයක්. ඉතින් දැනුම වැඩි එක ලොකු අදාලත්වයක් නෑ වගේ. හැබැයි ඉස්සරට වඩා දැන් චිත්ත ඒකග්‍රතාවය ඇති කරගන්න අමාරුයි කියලා මට හිතෙන්නේ (social media, news etc)
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,312
    3,877
    113
    අධික දැනුමක් දරාගෙන ඉන්න අයට ධන්‍ය වැඩීමට අපහසු නම් එක්තරා දැනුම රාමුවකට කොටුවී සිටින මිනිසුන්ට විතරද ධන්‍ය වඩන්න පුළුවන්. එහෙම වඩන ධන්‍යයේ තේරුමක් තියේද?

    ඉස්සෙල්ලම මට කියන්න දැනුම රාමුවක් කියන්නෙ මොකද්ද කියලා? ඊටපස්සෙ පිලිතුරක් දෙන්න බලමු.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    මම හිතන්නේ දැනුමත් එක්ක ධ්‍යාන වැඩීම ලොකු සම්බන්ධයක් නෑ කියලා. හැම සමථ භාවනාවේම තියෙන්නේ එක අරමුණක් එක්ක දිගු වෙලාවක් ඉන්න එක. චිත්ත ඒකග්‍රතාවය වැඩි කරගන්න එක වගේ දෙයක්. ඉතින් දැනුම වැඩි එක ලොකු අදාලත්වයක් නෑ වගේ. හැබැයි ඉස්සරට වඩා දැන් චිත්ත ඒකග්‍රතාවය ඇති කරගන්න අමාරුයි කියලා මට හිතෙන්නේ (social media, news etc)
    මම දන්න විදිහට ධන්‍ය කියන්නේ කිසියම් බලයක්. උද- ලෙඩකට බෙහෙත් හොයාගැනීම භාවනා කරලා හෝ වෙන කිසියම් ආකාරයක ස්‍රම්පුධායික විදිහට නොමැතිව සොයා ගන්න දැනුම තමයි ධ්‍යන කියන්නේ... නමුත් එහෙම බලයක් තියෙන කවුරුත් නැහැ මේ ලෝකයේ. සමහරවිට මානසික ලෙඩකට ධ්‍යන කියනවා වෙන්න පුළුවන්... දැනට ටික කාලෙකට ඉස්සර කවුද කිව්වා ආසනයිට් වලට නාතදෙව්යෝ හීනෙන් ඇවිත් බෙහෙත් වට්ටෝරුවක් කිව්වා. දම්මික පැණිය උනත් ඔය අප්සට් ගිය ධ්‍යනවල ප්‍රතිපල තමයි.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,312
    3,877
    113
    මම දන්න විදිහට ධන්‍ය කියන්නේ කිසියම් බලයක්. උද- ලෙඩකට බෙහෙත් හොයාගැනීම භාවනා කරලා හෝ වෙන කිසියම් ආකාරයක ස්‍රම්පුධායික විදිහට නොමැතිව සොයා ගන්න දැනුම තමයි ධ්‍යන කියන්නේ... නමුත් එහෙම බලයක් තියෙන කවුරුත් නැහැ මේ ලෝකයේ. සමහරවිට මානසික ලෙඩකට ධ්‍යන කියනවා වෙන්න පුළුවන්... දැනට ටික කාලෙකට ඉස්සර කවුද කිව්වා ආසනයිට් වලට නාතදෙව්යෝ හීනෙන් ඇවිත් බෙහෙත් වට්ටෝරුවක් කිව්වා. දම්මික පැණිය උනත් ඔය අප්සට් ගිය ධ්‍යනවල ප්‍රතිපල තමයි.

    එහෙමනං ඔය ධ්‍යාන, රුවන්වැල්ල රොකර්ගෙ ධ්‍යාන😁 බුදුදහමේ කැනොන් එකේ ධ්‍යාන ලෙස නිර්වචනට වෙලා තිබෙන තත්වයන් ඔය කියන දේ නෙමෙයි. එතකොට ඔයාගෙ මේ ක්‍රටීක් එක බුදුදහමේ තිබෙන දෙයක් ක්‍රීටීක් කරනවා නෙමෙයි. බුදුදහමට ඔයා ආරෝපණය කරපු දෙයක් ක්‍රටීක් කිරීමක්.

    සරලව කිව්වොත් ඔයාගෙ හිතලුවක්, ඔයාම ක්‍රටීක් කර ගැනිල්ලක්.
     
    • Like
    Reactions: Ragna_SL

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    එහෙමනං ඔය ධ්‍යාන, රුවන්වැල්ල රොකර්ගෙ ධ්‍යාන😁 බුදුදහමේ කැනොන් එකේ ධ්‍යාන ලෙස නිර්වචනට වෙලා තිබෙන තත්වයන් ඔය කියන දේ නෙමෙයි.
    එහෙනම් කොහොමද බුදු දහමේ තියෙන්නේ ධ්‍යාන ගැන? ථ)
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,312
    3,877
    113
    එහෙනම් කොහොමද බුදු දහමේ තියෙන්නේ ධ්‍යාන ගැන? ථ)

    ගැඹුරු මාතෘකාවක් ඒනිසා මේක කියවලා බලන්න.
    https://www.accesstoinsight.org/lib/authors/gunaratana/wheel351.html
    නැතිනම් විකි ආටිකල් ඒකත් හොඳයි දල අදහසක් ගන්න.
    https://en.m.wikipedia.org/wiki/Dhyāna_in_Buddhism
     
    • Like
    Reactions: Ragna_SL

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,270
    1
    101,117
    113
    34
    Kalutara
    ධන්‍ය වඩපු අය ඉස්සර හිටියා දැන් එහෙහ නැහැ කියන එක හරිම විහිලුවක්. වර්ථමාන සමාජය ඉස්සර මීනිස්සුන්ට වඩා 100 ගුණයකටත් වඩා මොලය තියෙනවා. නමුත් මාර්ගළුල ඇති කිසිවෙකුත් නැහැ.්
    උඹේ ප්‍රශ්නෙයි, ප්‍රශ්නෙට උත්තරෙයි මෙතන ලස්සනට තියෙනවා. වුවමනාවක් තියෙනවා නම් කියවන්න.

    https://www.facebook.com/groups/path.nirvana.discussion/permalink/2107488706225216/
     
    • Like
    Reactions: Ragna_SL