ධාතුසේන රජුගේ වස්තුව හොරාගෙන ගිහින්

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,087
    6,427
    113
    kandy
    නිධානයක් තියන ඉඩමක සාමන්‍යයෙන් දියුණුවක් නෑ කියල මම කොහෙන් හරි අහලා තියනවා. ඒ කියන්නේ බහිරවයෙක් ඉන්න නිසා ඒ නිධානය ආරක්ෂා කරන්න.
    මේ කතාවේ ඇත්තක් තියෙනවා ද?
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    නිධානයක් තියන ඉඩමක සාමන්‍යයෙන් දියුණුවක් නෑ කියල මම කොහෙන් හරි අහලා තියනවා. ඒ කියන්නේ බහිරවයෙක් ඉන්න නිසා ඒ නිධානය ආරක්ෂා කරන්න.
    මේ කතාවේ ඇත්තක් තියෙනවා ද?
    Math ahala thiyenawa ehama ekak. Specially saththu hadanna baha kiyala.
     
    • Wow
    Reactions: sahan50

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    :shocked:
    Hethu hoyganna thibba nm maru
    Danne naha bro. Ohama land ekkin mage yaluwek farm ekak kara, saththu digatana marenawa, business loss una passe okkama paththaka thiyala mu nidane goda damma. Passe rata gihin business ekak patangaththa dan hodata innawa. Farm ekath karanawa dan kattiya dala.
     
    • Love
    Reactions: sahan50

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ධාතුසේන ගේ ධාතු තැම්පත් කරපු තැනද බන් මේක.
    ධාතුසේන අතේ ගහලා මෙතන්ටද ඔයි ධාතු ටික දන්නේ ?
    ඊයා ඔයි ඕක ගද ඇති !
     
    • Haha
    Reactions: hasithayad

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    ඒ කියන්නෙ ධාතුසේන පුතාට බොරු කියලද? කැරි ධාතු සේන කෙනෙක්නෙ ඌ
    එකනේ බන් නිකන් බොරුවට වැව පෙන්නල මැරුම් කැවේ ...
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,087
    6,427
    113
    kandy
    Danne naha bro. Ohama land ekkin mage yaluwek farm ekak kara, saththu digatana marenawa, business loss una passe okkama paththaka thiyala mu nidane goda damma. Passe rata gihin business ekak patangaththa dan hodata innawa. Farm ekath karanawa dan kattiya dala.
    Anika bn mama danna widihata නිධානයක labeema tynwanm eka ganna puluwan. Habai gaththa wagema eken anith ayata udaw karannath onee thamanma witharak eka pawichchi karanne nathuwa ( habai meka wenas wenna puluwan thamantama eke aithiya thiyana ewath athi ). Mama oya uda scene eka kiwwe real ma example ekakin mama danna kenek gana
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    වතුර ලග නිසා මැණික් වෙන්න ඇති තියෙන්න ඇත්තෙ බං. අපි හිතන් හිටියට නිදන් ගත්තා වගේ නෙවෙයි ඕවට වස් වදිනවා, ගන්න උන්ට හරියන්නෑ, මැරෙනවා කිය කිය ඔය අනුරාධපුර, පොලොන්නරුව පැතිවල ඕනතරං ඉන්නවා බං නිදන් සබ්ජෙක්ට් එකෙන්ම
    ගොඩ ගිහිං දැන් කෝටිපතියො වෙලා කිසිම අවුලක් නැතුව සැපේ ඉන්න උන්. ඒ ගැන විස්තර හොදටම දන්න යාලුවෙක් තමා කිව්වෙ සීන් එක. මුන් මේ ලොකු තැන් වල කන්ටැක්ස් තියන, පවර් තියන තියා සුපිරි මොලයක් තියන ඩයලුත් නෙවෙයි. කාලෙකට කලින් වැලේ වැල් නැතුව ඔහේ හාල් වෙවී හිටපු ලෝ IQ ගම් බයියොලු. හැබැයි වැඩේ කරාට පස්සෙ පොලිසියට මාට්ටු වෙන්නෙ නැතුව ගොඩ දාපු බඩු කුණු කොල්ලෙට නොදී හරි බයර් කෙනෙක්ට දෙන්නත් උන්ට පුලුවන් වෙලා තියනවා, ඒ වැඩෙන් ආව කලු සල්ලි අවුලක් නැතුව සුදු කරගෙන ගේම ගහන්නත් උන්ට පුලුවන් වෙලා තියනවා කොහොමහරි. බහිරවයගෙ සීන් එකටනම් හොද ගුරෙක් අල්ලගෙන ගොඩ දැම්මා කියමුකො, ඒත් අර වගේ ගේමක් වැඩේ
    ගොඩ දැම්මට පස්සෙ මේ ලොන්ත ගම් බයියො ගහගත්තෙ කොහොමද කියලානම් මට විස්තරේ කිව්ව යාලුවටත් හිතාගන්න බෑ.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    නිදන් වලට මැනික් දානවනම් අනිවා නිදානේ පොඩි වතුර පාරක් සෙට් කරනව. මොකද මැනික් වතුර නැතුව වියලිව තියෙනකොට කාලයක් ක්‍රැක් වෙල යනව ඒකට නිසා මාක් එක කිට්ටුවෙන් වතුර යන්න පොඩි ලයින් එකක් තියෙනව ඒක හොයාගත්තනම් කෙලින්ම බහන්ඩෙ හොයාගන්න පුලුවන්. මම උසස්පෙල කරන කාලේ ඔහොම නිදන් ගන්න පොරවල් ටිකක් එක්ක කැලේක ගියා (මගෙ යාලුවෙක්ගෙ ගෙදර ගිහින් ඉන්නකොට උ එහෙදි සෙට් වෙච්ච සෙට් එකක්) දවසක් යනකොට ඒ පොරවල්ල කියල දුන්නෙ සීන්. අපි ගිය කැලෙත් නිදානයක් තිබ්බ ඒක ගන්න විදියක් නෑ පල්ලෙහයින් ගෙවල් ගොඩක් තිබ්බා ලොකු ගලක් දොරට සෙට් කරල තිබ්බෙ. ඒ ගල කැඩුවොත් බඩු මාට්ටු වෙනව පෙරලුවොත් අර ගෙවල් යටවෙනවා. ඊට අවුරුදු 10කට 12කට විතර පස්සෙ ආරන්චි උනා නිදන් හාරල ඒ පැත්තෙම සෙට් එකක් පොලිසියට අහු උනා කියලා.

    ආය මචං අපි තබුත්තේගම පැත්තෙ පොඩි වැඩක් කරා 2012 විතර එත්කොට ඒ ගමේ ගෙදරක් අරන් අපි නැවතිලා හිටියෙ. ඒ ගෙවල් අයිති පොර අපිට ඒපැත්ත පෙන්නන්න එක්ක යනකොට නිදන් තියෙනව කියන තැන් වලටත් එක්ක ගිහින් පෙන්න්නුව. ඒවගෙත් පොකුනු එහෙම තියෙනව. ඒ තැන්නම් කියල බෑ බලන්නම ඕන. ඔය ගොඩක් පන්සල් වල නිදන් ගන්නෙ හාමුදුරුවරුම තමයි.
    වතුර නැතුව තිබ්බම මැණික් මැරෙනවා කියලා තමා අහලා තිබ්බෙ මම නම්. මැරුණු මැණිකක් සත පහක්වත් වටින්නෙ නැල්ලු 😐
     

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Anika bn mama danna widihata නිධානයක labeema tynwanm eka ganna puluwan. Habai gaththa wagema eken anith ayata udaw karannath onee thamanma witharak eka pawichchi karanne nathuwa ( habai meka wenas wenna puluwan thamantama eke aithiya thiyana ewath athi ). Mama oya uda scene eka kiwwe real ma example ekakin mama danna kenek gana
    Kiyapanko machan kathawa, mage yaluwa nam gaththa supiri life ekak gatha karanne. Pora sahenna uthsaha karanawa dial ekak nidane goda dannath loku kattak Kawa naya wealth wiadam Kara. Poragema idame ekak ganna Patta kattak Kawa.
     
    • Like
    • Love
    Reactions: SLK_sri and sahan50

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,570
    2,394
    113
    :rofl:

    අරන් ගියා කියල කියන්නේ කොහොමද? මොනවහරි තිබ්බ කියල දන් නෑ නේ.
     
    • Like
    Reactions: SLK_sri and netnet

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    //මෙහි ආරක්ෂිතය කලාපයේ බෝට්ටු සවාරි සඳහා පෞද්ගලික අයකුට අවසර ලබාදී තිබෙන බවත් එම අවසරය ලබාගත් පුද්ගලයන් අධි ආරක්ෂිත ප්‍රදේශවල සංචාරකයන් රැගෙන ගොස් තාවකාලිකව කූඩාරම් තනා එම ස්ථානවල නැවතී රැය පහන් කිරීම ආදී කටයුතුවල නිරත වන බවත් බෝට්ටු සවාරි අනුමත කරගෙන ආරම්භ කරන්නට වූයේ මෙම නිදහන් වස්තු සොරා ගැනීමට බව//
    මේ කියන විදිහට ගමේ මිනිස්සු මේ සංචාරක කතාව නොදැන ඉන්න බෑනේ. එතකොට ගමේ කවුරුත් නොදැන මෙහෙම වැඩක් වුනා වෙන්නත් බෑනේ. බෝට්‍ටු අරන් යන්න් අවසර ලැබුණාම ඒ මනුස්සයා හොරා කියලා තීරණය කරනවා නම් ඉස්සරහට ඔය hiking යන අයටත් ඔය කතාවම අහන්න වෙයි, කොහෙ හරි නිධානයක් අරන් නම් අර hiking යන්න දීලා කරගත්තේ කියලා.
     
    • Sad
    Reactions: sahan50